ප්‍රසිද්ධියේ කිව්වොත් මිනිස්සු බනී, bt චමරි ගොඩක්ම සෙල්ලම් කරේ එච්චර experienced නැති teams එක්ක නේද? අපේ කොල්ලන්ට set වුණේ ම එසේමෙසේ teams නෙවෙයි නෙ..How come women team chamari has more than t20 innings than men's team players?
මොකුත් කියන්න බැනේ ගරු කරන්න දන්නේ නැති වෙනවා බන්ප්රසිද්ධියේ කිව්වොත් මිනිස්සු බනී, bt චමරි ගොඩක්ම සෙල්ලම් කරේ එච්චර experienced නැති teams එක්ක නේද? අපේ කොල්ලන්ට set වුණේ ම එසේමෙසේ teams නෙවෙයි නෙ..
අනිත් එක බලහන්කො මේ පෙමිනිස්ට් ලගේ double standards.. කොල්ලෙක් එක වුණොත් කියන්න බෑ පළවෙනියා කියල.. පළවෙනි පිරිමි ක්‍රීඩකයා කියල වෙනස් වෙන්න ඕනෙ කියල මැරෙන්න හදනවා.. හැබැයි කෙල්ලෙක් එක වුණාම පළවෙනි ශ්‍රී ලාංකිකයා.. පකේ පෙමිනිස්ට්
------ Post added on Jun 28, 2022 at 11:45 AM

ප්‍රසිද්ධියේ කිව්වොත් මිනිස්සු බනී, bt චමරි ගොඩක්ම සෙල්ලම් කරේ එච්චර experienced නැති teams එක්ක නේද? අපේ කොල්ලන්ට set වුණේ ම එසේමෙසේ teams නෙවෙයි නෙ..
අනිත් එක බලහන්කො මේ පෙමිනිස්ට් ලගේ double standards.. කොල්ලෙක් එක වුණොත් කියන්න බෑ පළවෙනියා කියල.. පළවෙනි පිරිමි ක්‍රීඩකයා කියල වෙනස් වෙන්න ඕනෙ කියල මැරෙන්න හදනවා.. හැබැයි කෙල්ලෙක් එක වුණාම පළවෙනි ශ්‍රී ලාංකිකයා.. පකේ පෙමිනිස්ට්
------ Post added on Jun 28, 2022 at 11:45 AM
sangakkara, dilshan kiyanne legends,,,othana comparison ekak naa..
nobody take them serious
just clap and encourage them 
එක කාලයක් තිබ්බා ඩිල්ෂාන් ප්ලේ කරන හැටි බලන්නම් මැච් බලපු, හරියට ඉස්සර ජයසූරිය ගහන හැටි බලන්න මැච් බැලුවා වගේ.![]()
kohomahari gahnawa wage...Dilshan kiyanne aravinda wage moral ekata cricket gahapu un![]()
unta eka sport ekak nemei,,,eka thamai uta thiyena ekama de wage gahannekohomahari gahnawa wage...
ape team eke danata ehema ekek penna na..chamika karunarathnata poddak e gathiya thiyenawa...but uge performence madi,,consistent na,,,over acting..ekai case eka...hopefully he would be a good asset in the future
අපෝ චාමික කියන එකා ඕවර් ඇක්ටින් දගලානා. පැතුම් නිස්සංකයි, අසලංකයි ගැනනම් පොඩි විශ්වාසයක් තියාගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා ඉස්සරහට.Dilshan kiyanne aravinda wage moral ekata cricket gahapu un
unta eka sport ekak nemei,,,eka thamai uta thiyena ekama de wage gahannekohomahari gahnawa wage...
ape team eke danata ehema ekek penna na..chamika karunarathnata poddak e gathiya thiyenawa...but uge performence madi,,consistent na,,,over acting..ekai case eka...hopefully he would be a good asset in the future
ඔන්න ඕක නිසා තමයි සුවර් නැත්තේ නැත්තම් චාමිකගෙන් හොඳ වැඩක් ගන්න පුළුවන්අපෝ චාමික කියන එකා ඕවර් ඇක්ටින් දගලානා. පැතුම් නිස්සංකයි, අසලංකයි ගැනනම් පොඩි විශ්වාසයක් තියාගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා ඉස්සරහට.
මොක නැතත් වැඩක් නෑ, විනය කියන දේ නැත්නම්. අනික හොද consistency එකක් තියාගන්නත් ඕන. ඒකට ඉතින් හොද කැපවීමක් ඕන. ඔය තුනම නැති නිසා මෙන්ඩිස්, දික්වැල්ල, ගුණතිලක කියන මෝඩ තුන්කට්ටුවට වෙලා තියෙන දේ පේනවනේ.ඔන්න ඕක නිසා තමයි සුවර් නැත්තේ නැත්තම් චාමිකගෙන් හොඳ වැඩක් ගන්න පුළුවන්

agree ඔව් පැවැත්මක් නෑමොක නැතත් වැඩක් නෑ, විනය කියන දේ නැත්නම්. අනික හොද consistency එකක් තියාගන්නත් ඕන. ඒකට ඉතින් හොද කැපවීමක් ඕන. ඔය තුනම නැති නිසා මෙන්ඩිස්, දික්වැල්ල, ගුණතිලක කියන මෝඩ තුන්කට්ටුවට වෙලා තියෙන දේ පේනවනේ.![]()
මේක නම් ඇත්ත මටත් තේරෙන විදියට. Feminist සමහර set ඉන්නවා තනිකර පිරිමින්ට against යනවා විතරයි. ඒ අය කියන්නේ පිරිමි මේ ලෝකෙට ඕනි නෑ වගේ සීන් එකක්.අනිත් එක බලහන්කො මේ පෙමිනිස්ට් ලගේ double standards.. කොල්ලෙක් එක වුණොත් කියන්න බෑ පළවෙනියා කියල.. පළවෙනි පිරිමි ක්‍රීඩකයා කියල වෙනස් වෙන්න ඕනෙ කියල මැරෙන්න හදනවා.. හැබැයි කෙල්ලෙක් එක වුණාම පළවෙනි ශ්‍රී ලාංකිකයා.. පකේ පෙමිනිස්ට්![]()