චමරි අතපත්තු

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    එක කාලයක් තිබ්බා ඩිල්ෂාන් ප්ලේ කරන හැටි බලන්නම් මැච් බලපු, හරියට ඉස්සර ජයසූරිය ගහන හැටි බලන්න මැච් බැලුවා වගේ. :) :love::love::love:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    How come women team chamari has more than t20 innings than men's team players?
    ප්‍රසිද්ධියේ කිව්වොත් මිනිස්සු බනී, bt චමරි ගොඩක්ම සෙල්ලම් කරේ එච්චර experienced නැති teams එක්ක නේද? අපේ කොල්ලන්ට set වුණේ ම එසේමෙසේ teams නෙවෙයි නෙ..

    අනිත් එක බලහන්කො මේ පෙමිනිස්ට් ලගේ double standards.. කොල්ලෙක් එක වුණොත් කියන්න බෑ පළවෙනියා කියල.. පළවෙනි පිරිමි ක්‍රීඩකයා කියල වෙනස් වෙන්න ඕනෙ කියල මැරෙන්න හදනවා.. හැබැයි කෙල්ලෙක් එක වුණාම පළවෙනි ශ්‍රී ලාංකිකයා.. පකේ පෙමිනිස්ට් 😅
    ------ Post added on Jun 28, 2022 at 11:45 AM
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ප්‍රසිද්ධියේ කිව්වොත් මිනිස්සු බනී, bt චමරි ගොඩක්ම සෙල්ලම් කරේ එච්චර experienced නැති teams එක්ක නේද? අපේ කොල්ලන්ට set වුණේ ම එසේමෙසේ teams නෙවෙයි නෙ..

    අනිත් එක බලහන්කො මේ පෙමිනිස්ට් ලගේ double standards.. කොල්ලෙක් එක වුණොත් කියන්න බෑ පළවෙනියා කියල.. පළවෙනි පිරිමි ක්‍රීඩකයා කියල වෙනස් වෙන්න ඕනෙ කියල මැරෙන්න හදනවා.. හැබැයි කෙල්ලෙක් එක වුණාම පළවෙනි ශ්‍රී ලාංකිකයා.. පකේ පෙමිනිස්ට් 😅
    ------ Post added on Jun 28, 2022 at 11:45 AM
    මොකුත් කියන්න බැනේ ගරු කරන්න දන්නේ නැති වෙනවා බන් :D
    අපේ රටේ කාන්තාවක් මොන හරි කලොත් ඇයි බන් ඒක හෙන ලොකුවට කියවන්නේ. අපේ රටේ කාන්තාවන්ට මොකුත් කරන්න බැරුවද ඉඳලා තියෙන්නේ නැත්නම් හොඳට තියෙන සමාජෙය් කාන්තාවන්ට තැනක් නැ කියාගෙන හඩක් නගල බොරුවට කැපී පෙන්න දඟලන එකක්ද මේ සමහර එඩිතරයි කියාගෙන වැලලෙන්න හදන කාන්තාවෝ කියන්නේ :rofl:
     
    • Like
    Reactions: Sen-lu

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ප්‍රසිද්ධියේ කිව්වොත් මිනිස්සු බනී, bt චමරි ගොඩක්ම සෙල්ලම් කරේ එච්චර experienced නැති teams එක්ක නේද? අපේ කොල්ලන්ට set වුණේ ම එසේමෙසේ teams නෙවෙයි නෙ..

    අනිත් එක බලහන්කො මේ පෙමිනිස්ට් ලගේ double standards.. කොල්ලෙක් එක වුණොත් කියන්න බෑ පළවෙනියා කියල.. පළවෙනි පිරිමි ක්‍රීඩකයා කියල වෙනස් වෙන්න ඕනෙ කියල මැරෙන්න හදනවා.. හැබැයි කෙල්ලෙක් එක වුණාම පළවෙනි ශ්‍රී ලාංකිකයා.. පකේ පෙමිනිස්ට් 😅
    ------ Post added on Jun 28, 2022 at 11:45 AM

    stats baluwama its more than evident that male players have done better than her :P

    e nisa owata tipper wenna epa bn :lol: sangakkara, dilshan kiyanne legends,,,othana comparison ekak naa..

    just the stats,,,,she played more innings (against mediocre teams,,) and scored more runs hence she is top in the list. eken kiyawenne na eki hodai kiyala anith unta wada....in the women's cricket realm, chamari is a real talent..

    but ekiwa mens team eke legends ekka compare karanna tharam moda wenna hoda na..:yes:

    just ignore the peminists :lol: nobody take them serious :lol: just clap and encourage them :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    එක කාලයක් තිබ්බා ඩිල්ෂාන් ප්ලේ කරන හැටි බලන්නම් මැච් බලපු, හරියට ඉස්සර ජයසූරිය ගහන හැටි බලන්න මැච් බැලුවා වගේ. :) :love::love::love:

    Dilshan kiyanne aravinda wage moral ekata cricket gahapu un :D

    unta eka sport ekak nemei,,,eka thamai uta thiyena ekama de wage gahanne :lol: kohomahari gahnawa wage...

    ape team eke danata ehema ekek penna na..chamika karunarathnata poddak e gathiya thiyenawa...but uge performence madi,,consistent na,,,over acting..ekai case eka...hopefully he would be a good asset in the future
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    look at the average and the strike rate and the teams she has played against

    Dilshan kiyanne aravinda wage moral ekata cricket gahapu un :D

    unta eka sport ekak nemei,,,eka thamai uta thiyena ekama de wage gahanne :lol: kohomahari gahnawa wage...

    ape team eke danata ehema ekek penna na..chamika karunarathnata poddak e gathiya thiyenawa...but uge performence madi,,consistent na,,,over acting..ekai case eka...hopefully he would be a good asset in the future

    Aravinda <3 mage love eka
    ------ Post added on Jun 28, 2022 at 12:17 PM
     
    • Like
    Reactions: kolavari

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    Dilshan kiyanne aravinda wage moral ekata cricket gahapu un :D

    unta eka sport ekak nemei,,,eka thamai uta thiyena ekama de wage gahanne :lol: kohomahari gahnawa wage...

    ape team eke danata ehema ekek penna na..chamika karunarathnata poddak e gathiya thiyenawa...but uge performence madi,,consistent na,,,over acting..ekai case eka...hopefully he would be a good asset in the future
    අපෝ චාමික කියන එකා ඕවර් ඇක්ටින් දගලානා. පැතුම් නිස්සංකයි, අසලංකයි ගැනනම් පොඩි විශ්වාසයක් තියාගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා ඉස්සරහට.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938

    ඔන්න ඕක නිසා තමයි සුවර් නැත්තේ නැත්තම් චාමිකගෙන් හොඳ වැඩක් ගන්න පුළුවන්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    ඔන්න ඕක නිසා තමයි සුවර් නැත්තේ නැත්තම් චාමිකගෙන් හොඳ වැඩක් ගන්න පුළුවන්
    මොක නැතත් වැඩක් නෑ, විනය කියන දේ නැත්නම්. අනික හොද consistency එකක් තියාගන්නත් ඕන. ඒකට ඉතින් හොද කැපවීමක් ඕන. ඔය තුනම නැති නිසා මෙන්ඩිස්, දික්වැල්ල, ගුණතිලක කියන මෝඩ තුන්කට්ටුවට වෙලා තියෙන දේ පේනවනේ. :yes:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මොක නැතත් වැඩක් නෑ, විනය කියන දේ නැත්නම්. අනික හොද consistency එකක් තියාගන්නත් ඕන. ඒකට ඉතින් හොද කැපවීමක් ඕන. ඔය තුනම නැති නිසා මෙන්ඩිස්, දික්වැල්ල, ගුණතිලක කියන මෝඩ තුන්කට්ටුවට වෙලා තියෙන දේ පේනවනේ. :yes:
    agree ඔව් පැවැත්මක් නෑ :yes:

    අනික බන් ඕවා උන්ගේ අයියල වත් එක්කෝ කෝච් ල වත් කියල දෙන්නේ නැද්ද බන්
     
    • Like
    Reactions: Stimulus mind

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    අනිත් එක බලහන්කො මේ පෙමිනිස්ට් ලගේ double standards.. කොල්ලෙක් එක වුණොත් කියන්න බෑ පළවෙනියා කියල.. පළවෙනි පිරිමි ක්‍රීඩකයා කියල වෙනස් වෙන්න ඕනෙ කියල මැරෙන්න හදනවා.. හැබැයි කෙල්ලෙක් එක වුණාම පළවෙනි ශ්‍රී ලාංකිකයා.. පකේ පෙමිනිස්ට් 😅
    මේක නම් ඇත්ත මටත් තේරෙන විදියට. Feminist සමහර set ඉන්නවා තනිකර පිරිමින්ට against යනවා විතරයි. ඒ අය කියන්නේ පිරිමි මේ ලෝකෙට ඕනි නෑ වගේ සීන් එකක්.