චමල් ආවොත් ජන්දේ දෙන්නේ නෑ.රූකඩයෝ එපා.

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    චමල් ආවොත් ජන්දේ දෙන්නේ නෑ.රූකඩයෝ එපා.

    මීට වඩා හොදයි නාගානන්ද ...දේශපාලුවන්ට ඕනේ උන්ව රජකරවන හොරාකන්න ,ගසාකන්න ,ස්ත්‍රිදූෂණ මිනිමැරුම් කුඩුබිස්නස් කරගෙන දෙයියනේ කියලා මේ රටේ සාරේ උරාබොන්න උදව් කරන ජනපතියෙක් .ඒවට ආයි ඉඩ තියනවට වඩා හොදයි චමල් වගේ තව රූකඩයක් ගෙන්වගන්නේ නැතිව නාගානන්දට කතිරේ ගහන එක .:angry:

    මේ සිස්ටම් එක වෙනස් කරලා දේශපාලුවන් ගෙදර යවලා දේශපාලකයින් බලයට පත් කරවන විවස්ථාවක් හදන්න පුලුවන් ගෝඨාට විතරයි පොඩ්ඩක් හරි... :yes:ඩීඑස්, සිරිමා,බණ්ඩාරනායක යුගයක් බිහිකරන්න පුලුවන් ගෝඨාට විතරයි .ඒ බයටයි ගෝඨාට දේශපාලුවන් කැමති නැත්තේ ..
    :angry:
    මහින්දගේ බලකෑදරකම පාලනය කරන්න පුලුවන් ගෝඨාට විතරයි .ඒකයි ඉස්සර ගෝඨායි මහින්දයි අතරේ වලි හිටන් ගිහින් තියෙන්නේ ..මහින්දයා බලයෙන් මත්වෙලා හිටපු හැටි අමතක කරන්න එපා .සිරිසේනගේ ටීවි ප්‍රොගෑම් හිටන් බ්ලොක් කලා ජන්ද කාලේ..

    රනිල් -මහින්ද ඩීල් තියෙන එක ප්‍රසිද්ද රහසක්.මේවගේ ඩීල් ගෝඨා එක්ක බෑ .ඒකයි දේශපාලුවන් කැමති නැත්තේ

    දේශපාලුවන්ට රැවටෙන එක දැන්වත් නවත්තපල්ලා...:frown::frown::frown:
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    As per my observation, Mahinda never accept full power second level.
    If GOTABHAYA become president, Mahinda cannot control as he desires.
    As per my observation, DGOTABHAYA is the most popular request of people who supports mahinda.
    So, Mahinda may try to find person other than GOTABHAYA. But the pressure arising support for gotabhaya make mahinda inactive.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    නා ගහනන්දත් තාම ඵංගලන්තෙ පුරවැසියෙක් නේද.රිෆියුජී ඉඳලා ඉඳලා කට්ට කාල ගත්ත ඵක නිසා අයින් කරන්න දුක අැති.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    As per my observation, Mahinda never accept full power second level.
    If GOTABHAYA become president, Mahinda cannot control as he desires.
    As per my observation, DGOTABHAYA is the most popular request of people who supports mahinda.
    So, Mahinda may try to find person other than GOTABHAYA. But the pressure arising support for gotabhaya make mahinda inactive.

    :yes::yes::yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කාලෙකට පස්සේ පිළිගන්න පුළුවන් දෙයක් ලියල තියනවා....
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113

    රනිල් -මහින්ද ඩීල් තියෙන එක ප්‍රසිද්ද රහසක්.මේවගේ ඩීල් ගෝඨා එක්ක බෑ .ඒකයි දේශපාලුවන් කැමති නැත්තේ

    දේශපාලුවන්ට රැවටෙන එක දැන්වත් නවත්තපල්ලා...:frown::frown::frown:
    :lol::lol:
    නිකන් හිනා ගියේ :sorry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ

    :yes::yes::yes::yes:

    ගෝටා එක්ක සෙල්ලම් බෑ කාටවත්.... නාගරික සංවර්ධන අධිකාරියෙන් අනවසර ඉදිකිරීම් ඉවත් කරනකොට ඇමැතිලාගේ බලපෑම් වලට මිනිහා යටත් උනේ නෑ...

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,234
    20,871
    113
    හස්තිශෛලපුර
    මීට වඩා හොදයි නාගානන්ද ...දේශපාලුවන්ට ඕනේ උන්ව රජකරවන හොරාකන්න ,ගසාකන්න ,ස්ත්‍රිදූෂණ මිනිමැරුම් කුඩුබිස්නස් කරගෙන දෙයියනේ කියලා මේ රටේ සාරේ උරාබොන්න උදව් කරන ජනපතියෙක් .ඒවට ආයි ඉඩ තියනවට වඩා හොදයි චමල් වගේ තව රූකඩයක් ගෙන්වගන්නේ නැතිව නාගානන්දට කතිරේ ගහන එක .:angry:

    මේ සිස්ටම් එක වෙනස් කරලා දේශපාලුවන් ගෙදර යවලා දේශපාලකයින් බලයට පත් කරවන විවස්ථාවක් හදන්න පුලුවන් ගෝඨාට විතරයි පොඩ්ඩක් හරි... :yes:ඩීඑස්, සිරිමා,බණ්ඩාරනායක යුගයක් බිහිකරන්න පුලුවන් ගෝඨාට විතරයි .ඒ බයටයි ගෝඨාට දේශපාලුවන් කැමති නැත්තේ ..
    :angry:
    මහින්දගේ බලකෑදරකම පාලනය කරන්න පුලුවන් ගෝඨාට විතරයි .ඒකයි ඉස්සර ගෝඨායි මහින්දයි අතරේ වලි හිටන් ගිහින් තියෙන්නේ ..මහින්දයා බලයෙන් මත්වෙලා හිටපු හැටි අමතක කරන්න එපා .සිරිසේනගේ ටීවි ප්‍රොගෑම් හිටන් බ්ලොක් කලා ජන්ද කාලේ..

    රනිල් -මහින්ද ඩීල් තියෙන එක ප්‍රසිද්ද රහසක්.මේවගේ ඩීල් ගෝඨා එක්ක බෑ .ඒකයි දේශපාලුවන් කැමති නැත්තේ

    දේශපාලුවන්ට රැවටෙන එක දැන්වත් නවත්තපල්ලා...:frown::frown::frown:

    රනිල් -මහින්ද ඩීල් තියෙන එක ප්‍රසිද්ද රහසක්

    අනේ නිකන් බොරු නොකියා ඉදපන්.. :no::no::no:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,288
    34,944
    113
    ගෝටා ආවොත් පරණ ගෝත කරුම සෙට් එකත් බලයට එනවා. විමල්, ගෙම්බන්පිල, දිනේෂ්, වාසු, නාමල්, ජොනී, මහින්දානන්ද, මාල රෝහිත, ලොකුගේ, පවිත්‍රා, දිලුම්, ලොහාන් etc.. උඹලා කැමතිද ඒකට?
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ගෝටා ආවොත් පරණ ගෝත කරුම සෙට් එකත් බලයට එනවා. විමල්, ගෙම්බන්පිල, දිනේෂ්, වාසු, නාමල්, ජොනී, මහින්දානන්ද, මාල රෝහිත, ලොකුගේ, පවිත්‍රා, දිලුම්, ලොහාන් etc.. උඹලා කැමතිද ඒකට?

    Yes. They come. Because present system made not to accept new one.
    People are purely inside the system.

    UNP or common candidate or whoever comes, present ministers will reserved their seats.

    Can't see any sign of rising of people against corruptions or corrupted people.
    They talk but VOTE to OLD
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    මීට වඩා හොදයි නාගානන්ද ...දේශපාලුවන්ට ඕනේ උන්ව රජකරවන හොරාකන්න ,ගසාකන්න ,ස්ත්‍රිදූෂණ මිනිමැරුම් කුඩුබිස්නස් කරගෙන දෙයියනේ කියලා මේ රටේ සාරේ උරාබොන්න උදව් කරන ජනපතියෙක් .ඒවට ආයි ඉඩ තියනවට වඩා හොදයි චමල් වගේ තව රූකඩයක් ගෙන්වගන්නේ නැතිව නාගානන්දට කතිරේ ගහන එක .:angry:

    මේ සිස්ටම් එක වෙනස් කරලා දේශපාලුවන් ගෙදර යවලා දේශපාලකයින් බලයට පත් කරවන විවස්ථාවක් හදන්න පුලුවන් ගෝඨාට විතරයි පොඩ්ඩක් හරි... :yes:ඩීඑස්, සිරිමා,බණ්ඩාරනායක යුගයක් බිහිකරන්න පුලුවන් ගෝඨාට විතරයි .ඒ බයටයි ගෝඨාට දේශපාලුවන් කැමති නැත්තේ ..
    :angry:
    මහින්දගේ බලකෑදරකම පාලනය කරන්න පුලුවන් ගෝඨාට විතරයි .ඒකයි ඉස්සර ගෝඨායි මහින්දයි අතරේ වලි හිටන් ගිහින් තියෙන්නේ ..මහින්දයා බලයෙන් මත්වෙලා හිටපු හැටි අමතක කරන්න එපා .සිරිසේනගේ ටීවි ප්‍රොගෑම් හිටන් බ්ලොක් කලා ජන්ද කාලේ..

    රනිල් -මහින්ද ඩීල් තියෙන එක ප්‍රසිද්ද රහසක්.මේවගේ ඩීල් ගෝඨා එක්ක බෑ .ඒකයි දේශපාලුවන් කැමති නැත්තේ

    දේශපාලුවන්ට රැවටෙන එක දැන්වත් නවත්තපල්ලා...:frown::frown::frown:

    අනේ ගිහින් පුක දියන්. ආවොත් දෙශපාලයන අටමගුලක් උස්සන් එනවා රෙද්ද වෙන වැඩ නැද්ද මිනිහෝ . කාලකන්නි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    64908140_2362075807381954_204999858484936704_n.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113

    රනිල් -මහින්ද ඩීල් තියෙන එක ප්‍රසිද්ද රහසක්.මේවගේ ඩීල් ගෝඨා එක්ක බෑ .ඒකයි දේශපාලුවන් කැමති නැත්තේ

    දේශපාලුවන්ට රැවටෙන එක දැන්වත් නවත්තපල්ලා...:frown::frown::frown:

    ඔව් ගෝටා එක්ක ඩීල් දාන්න පුළුවන් යුක්රේන් ආයුධ වෙළෙන්දන්ට විතරයි :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,998
    28,903
    113

    Yes. They come. Because present system made not to accept new one.
    People are purely inside the system.

    UNP or common candidate or whoever comes, present ministers will reserved their seats.

    Can't see any sign of rising of people against corruptions or corrupted people.
    They talk but VOTE to OLD

    People get what they deserve :cool: