චමල් ආවොත් ජන්දේ දෙන්නේ නෑ.රූකඩයෝ එපා.

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අලුතින් මොකෙක් හරි ඇවිත් ටිකක් නොතේරෙන විදිහට බර වචන දාලා වෙනස්ම විදිහට මොනවා හරි දෙයක් කිවුවොත් අපේ උන් හිතන්නේ අන්න ඌ තමයි අපේ ගැලවුම් කාරයා කියලා. දැන් 2015දිත් කරගත්තේ ඔය විනිසයමයි. මෙදා පාරත් ඒකමද මේ කරගන්න දගලන්නේ. නාගානන්ද කියන්නේ දේශපාලනය ගැන මෙලෝ හසරක දැනුමක් තියෙන එකෙක් නෙමෙයි. දේශපාලනය කියන්නේ විද්‍යාවක්. ඒක හරිහැටි අවබෝධ කරගත්තු කෙනෙක් තමයි සුදුසු පුටුවලට යවන්න ඕන. එකවුන්ටන්ට් කෙනෙක් ළගලට බෙහෙත් ගන්න යන්නේ නෑනේ. නමුත් ඌටත් බෙහෙත් ගැන කතා කරන්න පුලුවන්. නමුත් හරිහැටි දැනුමක් නෑ. ප්‍රායෝගිකව ඒ වෘතියේ යෙදිලා නෑ. නමුත් පොරටෝක් දෙයි. අපි ඌට අහුවෙලා ඌ ළගට බෙහෙත් ගන්න ගියොත් මොකද වෙන්නේ... අන්න ඒ වගේ දෙයක් තමයි මේ මෙලෝ හසරක් දේශපාලනය ගැන නොදන්න ගොබිලෙක් කරළියට ගෙනත් අපි මේ පාරත් කරගන්න හදන්නේ... දැන් බලපල්ලා මේකා මහජන ව්‍යවස්ථාව කියලා දෙයක් සම්මත කරගන්න හදනවා මිනිස්සු ලවා. ව්‍යවස්ථාවක් සම්මත කරගන්න පුලුවන්ද මිනිස්සු ලවා දැනට පවතින ව්‍යවස්ථාව අනුව. මේකවත් හරිහැටි නොදන්න ගොබිලෙක්නේ මේ ගේන්න දත කන්නේ...

    නාගානන්ද කියන්නේ lawyer කෙනෙක් .එවගේ කෙනෙක්ට දේශපාලනය ගැන දැනුමක් නැහැයි කියලා කියන්න බෑ . ආණ්ඩුවක එක කොටසක් තමයි අධිකරණය කියන්නේ .

    සිරිසේනට අවුරුදු ගාණක දේශපාලන දැනුමක් තිබ්බා.එයා මේ රටට කරපු දේ කවුරු කවුරුත් දන්නවා

    ගේන්න ඔනේ දේශපාලුවන්ගේ පදේට නටන්නේ නැති දේශපාලන මඩගොහොරුවේ නැති දේශපාලනය ගැන දැනුම තියන එකෙක්.
     
    • Like
    Reactions: kasunacrox

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,281
    34,931
    113
    නාගානන්ද කියන්නේ lawyer කෙනෙක් .එවගේ කෙනෙක්ට දේශපාලනය ගැන දැනුමක් නැහැයි කියලා කියන්න බෑ . ආණ්ඩුවක එක කොටසක් තමයි අධිකරණය කියන්නේ .

    සිරිසේනට අවුරුදු ගාණක දේශපාලන දැනුමක් තිබ්බා.එයා මේ රටට කරපු දේ කවුරු කවුරුත් දන්නවා

    ගේන්න ඔනේ දේශපාලුවන්ගේ පදේට නටන්නේ නැති දේශපාලන මඩගොහොරුවේ නැති දේශපාලනය ගැන දැනුම තියන එකෙක්.

    දේශපාලනේ ගැන දැනුම කියන්නේ මහ බැංකුව හොරාකන එකද? සුනාමි සහනාධාර හොරාකන එකද? මහජන මුදලින් අම්ම අප්පට සොහොන් හදන එකද? කාර් පර්මිට් එක විකුණාගෙන කන එකද? රටෙන් තීරුවක් ඇමරිකාට ලියලා දෙන එකද? මෝඩ මීහරක්ගෙන් රාජ්‍ය සේවය පුරවන එකද? කුඩු කාරයින්ට කසිප්පු කාරයින්ට සල්ලාලයින්ට පළාත් සභාවට ප්‍රාදේශීයට සභාවලට නොමිනේෂන් දෙන එකද? උස එකාට සිකුරිටි මිටි එකාට කම්කරු ජොබ් දෙන එකද? රාජ්‍ය සේවයේ ස්ථාන මාරු හදලා දෙන එකද? ගුරුවරියෝ දණ ගස්සන එකද? මිනිස්සු ගස් බන්දන එකද? මේ එළකිරියේ ගොඩක් දෙනෙකුට ඕනෙත් අර ගෝත කරුම පක්ෂ දෙකෙන්ම මී හරක් ටිකක් පත් කොරගන්න
     
    :yes::yes::yes::yes:
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    මීට වඩා හොදයි නාගානන්ද ...දේශපාලුවන්ට ඕනේ උන්ව රජකරවන හොරාකන්න ,ගසාකන්න ,ස්ත්‍රිදූෂණ මිනිමැරුම් කුඩුබිස්නස් කරගෙන දෙයියනේ කියලා මේ රටේ සාරේ උරාබොන්න උදව් කරන ජනපතියෙක් .ඒවට ආයි ඉඩ තියනවට වඩා හොදයි චමල් වගේ තව රූකඩයක් ගෙන්වගන්නේ නැතිව නාගානන්දට කතිරේ ගහන එක .:angry:

    මේ සිස්ටම් එක වෙනස් කරලා දේශපාලුවන් ගෙදර යවලා දේශපාලකයින් බලයට පත් කරවන විවස්ථාවක් හදන්න පුලුවන් ගෝඨාට විතරයි පොඩ්ඩක් හරි... :yes:ඩීඑස්, සිරිමා,බණ්ඩාරනායක යුගයක් බිහිකරන්න පුලුවන් ගෝඨාට විතරයි .ඒ බයටයි ගෝඨාට දේශපාලුවන් කැමති නැත්තේ ..
    :angry:
    මහින්දගේ බලකෑදරකම පාලනය කරන්න පුලුවන් ගෝඨාට විතරයි .ඒකයි ඉස්සර ගෝඨායි මහින්දයි අතරේ වලි හිටන් ගිහින් තියෙන්නේ ..මහින්දයා බලයෙන් මත්වෙලා හිටපු හැටි අමතක කරන්න එපා .සිරිසේනගේ ටීවි ප්‍රොගෑම් හිටන් බ්ලොක් කලා ජන්ද කාලේ..

    රනිල් -මහින්ද ඩීල් තියෙන එක ප්‍රසිද්ද රහසක්.මේවගේ ඩීල් ගෝඨා එක්ක බෑ .ඒකයි දේශපාලුවන් කැමති නැත්තේ

    දේශපාලුවන්ට රැවටෙන එක දැන්වත් නවත්තපල්ලා...:frown::frown::frown:

    UNP ekn danne - Karu jayasooriya - Agameti hinaya will be Ranil
    Pohotuwen - Chamal or Gota - Agameti hinaya will be Mahinda
    JVP support eka - Nagananda
    finally - parliament den inna 225 loku wensak nvi me den tiyna anduwata wada durwala anduwak tama hedenne... rata vinasa wela bankoloth wena.. minissu kochara buddimath unath antimata un okkoma ekama widihtai hitanne BALAYA labaganna...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,993
    28,903

    Umbewath illapanko me paara :angry:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    නාගානන්ද කියන්නේ lawyer කෙනෙක් .එවගේ කෙනෙක්ට දේශපාලනය ගැන දැනුමක් නැහැයි කියලා කියන්න බෑ . ආණ්ඩුවක එක කොටසක් තමයි අධිකරණය කියන්නේ .

    සිරිසේනට අවුරුදු ගාණක දේශපාලන දැනුමක් තිබ්බා.එයා මේ රටට කරපු දේ කවුරු කවුරුත් දන්නවා

    ගේන්න ඔනේ දේශපාලුවන්ගේ පදේට නටන්නේ නැති දේශපාලන මඩගොහොරුවේ නැති දේශපාලනය ගැන දැනුම තියන එකෙක්.

    අධිකරණය ආණ්ඩුවේ කොටසක් නෙමෙයි. ව්‍යවස්ථාවෙන් විධායකය ව්‍යවස්ථාධායකය හා අධිකරණය යන්න වෙන වෙනම අර්ථ දක්වලා තියෙනවා. අධිකරණය ආණ්ඩුවේ කොටසක් වෙන්නේ නැහැ. අධිකරණය ස්වාධීන ආයතනයක් විදිහටයි අර්ථ ගන්කලා තියෙන්නේ. අධිකරණයේ ආණ්ඩුවේ කොටසක් උනොත් කොහෙද ඒකේ ස්වාධීනත්වයක් තියෙන්නේ. නාගානන්ද කියන්නේ රස්සාවක් විදිහට අධිකරණ ක්‍රියාවලියේ රැකියාවක් කරපු කෙනෙක්. ඔහු නීතිය දන්නවා ඇති. නමුත් දේශපාලනය ඔයිට වඩා හාත්පසින්ම වෙනස්. ඒක වෙනම කලාවක්. මිනිස්සු එක ගණු දෙනු කරන එක නීතිය සමග කටයුතු කරනවා වගේ දෙයක් නෙමෙයි. අපිට උසාවියේදි ප්‍රශ්න කරන්න ඕන ඕන විදිහට පුටුවක ඉදගෙන ඉන්න උස් හඩින් කතා කරන්න වගේ දේවල් බැහැ. තව කිවුවොත් අපිට උසාවිය ඇතුලේ අපිට ඕන ඕන විදිහට නිදහසේ ඉන්න බැහැ. උසාවිය කියන විදිහට ඉන්න ඕන. නමුත් දේශපාලනය කරන්නේ සාමාන්‍ය ජීවිත ගත කරන මිනිස්සු ඉන්න තැනක කරන කලාවක්. බුද්ධිමතාගේ ඉදලා මරිම මරිම මෝඩයා වෙනවෙනුත් දුප්පතාගේ ඉදලා අංක එකේ ධනවතා වෙනුවෙනුත් පොඩිම එකාගේ ඉදන් මහල්ලා වෙනුවෙනුත් කටයුතු කරන්න වෙන ක්‍රේෂත්‍රයක් තමයි දේශපාලනය කියන්නේ. අන්න ඒ කලාව දන්න එකෙක් තමයි රටේ නායකයා වෙන්න ඕන.

    වර්තමාන ජනාදිපති අසාර්ථක උනේ මේ කලාව නොදන්නා නිසයි. ඔහු කෙරැවේ කාගේ හරි පිහිටින් එල්ලිලා හිටපු එකයි. එල්ලිලා ඉන්න බැරි තැනකට ආවට පස්සේ ඔහුට ස්වාධීන වෙන්න බැරි උනා. ඔහු ඔහුගේ දැක්මකට කෙලින් ඉදන් වැඩ කරන්න හැකියාවක් නැහැ. ඉතිං එක එකාට ඕන ඕන විදිහට නටන්න ගත්තා. ඒකයි එයා අසාර්ථක උනේ.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    Well Said......
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    බහුතරයක් සිංහල ජනතාවගේ අවශ්‍යතාවය ගෝඨාභය ජනාධිපති කරවන්නයි. ආපහු 19 බකල් ව්‍යවස්ථාව අයින් කරලා ගෝඨාභයට බලයක් දෙන්නයි. මහින්දට අවශ්‍ය වන්නේ ජනතා අභිලාෂය තේරුම් නොගෙන පුද්ගලික න්‍යායය පත්‍ර ඔස්සේ රනිල්, මෛත්‍රී මිත්‍රත්වයන් රැකගෙන ජනතාව රවලා ආපහු රට අරාජික කරන්න නම් රටේ ජනතාව පෙළගැහෙන්නේ කොතනටද කියලා අනාගතයේ දැක ගන්න හැකි වේවි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඊයේ පෙරේද elakiri ආවම කටවහන් ඉන්න ඕනෙද පොන්ස්...රංගන්න licence ගන්න ඕනේ උඹේන්ද සමනලයෝ ......දුපත් මානසිකත්වය වගේ නේ? තොගේ මහා එකාට කියලද ආවේ වැරදි කරපු උන් හිරේ දාන්න කියල....

    P.S - ගං කබරයෝ...මම elakiri ඉන්නේ 2007 ඉඳන්...(තොට ඕන නෙමෙයි මම account හදන්නේ මට ඕන දවසට..)

    ආ ඒ කියන්නේ මේ ෆේක් පොන්ස් කෙනෙක් නේ :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ ඒ කියන්නේ මේ ෆේක් පොන්ස් කෙනෙක් නේ :lol::lol::lol:

    ලියල තියන දේ තේරුනේ නැහැ නේ ?... ආයේ කියවපන්...ප්‍රශ්නයක් තිබ්බොත් අහපන්:lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ලියල තියන දේ තේරුනේ නැහැ නේ ?... ආයේ කියවපන්...ප්‍රශ්නයක් තිබ්බොත් අහපන්:lol::lol::lol:

    2007 ඔරිජිනල් එකෙන් ආවොත් ගනන් ගන්නම් දැන් පලයන් :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Oya fake ponnaya Mahinda agamathi wechcha gaman duwagena apu anathayek, October 26 :lol:

    අහ්හ් වැට අස්සෙන් පුක දෙන NZ පොන්න ජෙප්ප...එක එකාගේ ගුද මාර්ගයෙන් එලිය බලන් නැතුව..පිරිමියෙක් වගේ කෙලින් කතා කරපංකෝ....:lol::lol: කශේරුකාවේ ප්‍රශ්නයක්ද ?
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2007 ඔරිජිනල් එකෙන් ආවොත් ගනන් ගන්නම් දැන් පලයන් :lol:

    අම්මප උඹට සරල දෙයක් තේරුම් ගන්න බැහැනේ සන්න පොමනලය...

    ඈ බෝල හරකෝ..2007 ඉඳන් හිටියට 2007 account එකක් හදල තියනවා කිව්වද...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    අම්මප උඹට සරල දෙයක් තේරුම් ගන්න බැහැනේ සන්න පොමනලය...

    ඈ බෝල හරකෝ..2007 ඉඳන් හිටියට 2007 account එකක් හදල තියනවා කිව්වද...

    ආනේ 2007 ඉඳන් බලන් ඉඳල අවුරුදු 11කට පස්සේ account එකක් හදල :rofl:

    තෝ හිතන් ඉන්නේ එළකිරියේ ඉන්නේ ඔටුවෝ කියලද මල් පොන්නයෝ ඕව විස්වාස කරන්න? :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආනේ 2007 ඉඳන් බලන් ඉඳල අවුරුදු 11කට පස්සේ account එකක් හදල :rofl:

    තෝ හිතන් ඉන්නේ එළකිරියේ ඉන්නේ ඔටුවෝ කියලද මල් පොන්නයෝ ඕව විස්වාස කරන්න? :lol:

    මල්පොන්නයොද දන් නැහැ සමනලයෝ...ඔක්කොටම හරි යන්න උඹ ඉන්නේ දාර පොන්නයෙක්ට :lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    අහ්හ් වැට අස්සෙන් පුක දෙන NZ පොන්න ජෙප්ප...එක එකාගේ ගුද මාර්ගයෙන් එලිය බලන් නැතුව..පිරිමියෙක් වගේ කෙලින් කතා කරපංකෝ....:lol::lol: කශේරුකාවේ ප්‍රශ්නයක්ද ?

    කශෙරුකාවෙ ප්‍රශ්ණයක් හින්දනෙ මල් පොන්නයො 2007 ඉඳන් බලන් ඉඳල, 2018 ඔක්තෝඹර් 26 මහින්ද අගමැති වෙනකන්ම ඉඳල එකවුන්ට් එකක් හැදුවෙ
    :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    කශෙරුකාවෙ ප්‍රශ්ණයක් හින්දනෙ මල් පොන්නයො 2007 ඉඳන් බලන් ඉඳල, 2018 ඔක්තෝඹර් 26 මහින්ද අගමැති වෙනකන්ම ඉඳල එකවුන්ට් එකක් හැදුවෙ
    :lol:

    හිතරිදුනද පොන්ස්..සිංහලෙන් ගහනවා දැක්කමයි ..sorry honde :lol::lol::lol: උඹල වගේ මේකටම කාලකන්නි උනානම්...උඹල වගේ සිරාවට ඉන්න තිබ්බ නේ :lol::lol::lol:
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අධිකරණය ආණ්ඩුවේ කොටසක් නෙමෙයි. ව්‍යවස්ථාවෙන් විධායකය ව්‍යවස්ථාධායකය හා අධිකරණය යන්න වෙන වෙනම අර්ථ දක්වලා තියෙනවා. අධිකරණය ආණ්ඩුවේ කොටසක් වෙන්නේ නැහැ. අධිකරණය ස්වාධීන ආයතනයක් විදිහටයි අර්ථ ගන්කලා තියෙන්නේ. අධිකරණයේ ආණ්ඩුවේ කොටසක් උනොත් කොහෙද ඒකේ ස්වාධීනත්වයක් තියෙන්නේ. නාගානන්ද කියන්නේ රස්සාවක් විදිහට අධිකරණ ක්‍රියාවලියේ රැකියාවක් කරපු කෙනෙක්. ඔහු නීතිය දන්නවා ඇති. නමුත් දේශපාලනය ඔයිට වඩා හාත්පසින්ම වෙනස්. ඒක වෙනම කලාවක්. මිනිස්සු එක ගණු දෙනු කරන එක නීතිය සමග කටයුතු කරනවා වගේ දෙයක් නෙමෙයි. අපිට උසාවියේදි ප්‍රශ්න කරන්න ඕන ඕන විදිහට පුටුවක ඉදගෙන ඉන්න උස් හඩින් කතා කරන්න වගේ දේවල් බැහැ. තව කිවුවොත් අපිට උසාවිය ඇතුලේ අපිට ඕන ඕන විදිහට නිදහසේ ඉන්න බැහැ. උසාවිය කියන විදිහට ඉන්න ඕන. නමුත් දේශපාලනය කරන්නේ සාමාන්‍ය ජීවිත ගත කරන මිනිස්සු ඉන්න තැනක කරන කලාවක්. බුද්ධිමතාගේ ඉදලා මරිම මරිම මෝඩයා වෙනවෙනුත් දුප්පතාගේ ඉදලා අංක එකේ ධනවතා වෙනුවෙනුත් පොඩිම එකාගේ ඉදන් මහල්ලා වෙනුවෙනුත් කටයුතු කරන්න වෙන ක්‍රේෂත්‍රයක් තමයි දේශපාලනය කියන්නේ. අන්න ඒ කලාව දන්න එකෙක් තමයි රටේ නායකයා වෙන්න ඕන.

    වර්තමාන ජනාදිපති අසාර්ථක උනේ මේ කලාව නොදන්නා නිසයි. ඔහු කෙරැවේ කාගේ හරි පිහිටින් එල්ලිලා හිටපු එකයි. එල්ලිලා ඉන්න බැරි තැනකට ආවට පස්සේ ඔහුට ස්වාධීන වෙන්න බැරි උනා. ඔහු ඔහුගේ දැක්මකට කෙලින් ඉදන් වැඩ කරන්න හැකියාවක් නැහැ. ඉතිං එක එකාට ඕන ඕන විදිහට නටන්න ගත්තා. ඒකයි එයා අසාර්ථක උනේ.

    කවුද බන් දෙසපාලනෙ දන්නේ
    මහින්ද ලොයර් කෙනෙක්, රනිල් ලොයර් කෙනෙක් කියල උබ දන්නේ නැද්ද
    මොකක් හරි ගොන් තර්කයක් දලා ගු වලෙම ඉදපන්