චම්පක රණවක කොටිත් එක්ක

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
චම්පක රණවක කොටිත් එක්ක

1981943_588926411212071_9137665994755617079_n.jpg
 
Nov 6, 2014
161
35
0
දැක්ක නේද දේශද්‍රෝහී චම්පික දිවියෙක් වඩාගෙන ඉන්නවා :angry: දිවියා කියන්නේ කොටියාගේ ළඟම ඥාතියෙක් :angry:. ඔන්න ඔය වැඩේ නිසයි මහින්ද ශ්‍රීමතාණන් මෙයාව අයින් කළේ . දැක්ක නේද මහින්දගේ තුන්කල් නුවණ :yes:
 
Last edited:
  • Like
Reactions: boyrocky

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ කොටියෙක් නෙමෙයි...දිවියෙක් නේද? මම හිතන්නේ කොල දිවියෙක්..
 
randext86

Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මේ කොටියෙක් නෙමෙයි...දිවියෙක් නේද? මම හිතන්නේ කොල දිවියෙක්..

    :confused::confused::confused:

    කොටියා = දිවියා
    එකම සතා, දෙන්නෙක් නෙවෙයි
    බං
     
    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    ෂා මරු බුවා

    අඩේ මේවගේ එකෙක්ව හදාගන්න තියෙනවනම් මරු බන් :yes:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කොටියා කියලා අපි සාමාන්යෙන් ඕනෙම පුල්ලි තියන පූස් වර්ගේ ලොකු සතෙකුට කියනවා. මේ ඉන්නේ පොඩි දිවියෙක්. ඒ කියන්නේ leparod. Tiger කියන්නේ ව්යාග්‍රයා. තව ඉන්නවා පූමා, ජගුවර්, චීටා, සිංහයා, ඔක්කොම එක කාණ්ඩයකට අයිති
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    Google search karala balapan Tiger (kotiya) Leopard (Diviya) wenasa mokakda kiyala. afoi memath !!!JABOK!!!

    :lol::lol::lol:
    උඹලටත් ඉතින් google වලින් තොර ලෝකයක් නෑනේ.

    යකෝ ඔය උඹ tiger කියන එකාට සිංහලෙන් කියන්නෙ ව්‍යාග්‍රයා කියලා.
    ලංකාවේ උන් නෑ. ඉන්නේ දිවියා විතරයි. ඌට තමයි google දෙයියා leopard කියලා කියන්නේ. ලංකාවෙ අපි දිවියා/කොටියා දෙකම කියන්නේ ඌට තමයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ කොටියෙක් නෙමෙයි...දිවියෙක් නේද? මම හිතන්නේ කොල දිවියෙක්..

    කොටි හෝ දිවි පැටියෙක්
    කොළ දිවියෝ පොඩි ඔයිට වඩා
     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    කොටියා කියලා අපි සාමාන්යෙන් ඕනෙම පුල්ලි තියන පූස් වර්ගේ ලොකු සතෙකුට කියනවා. මේ ඉන්නේ පොඩි දිවියෙක්. ඒ කියන්නේ leparod. Tiger කියන්නේ ව්යාග්‍රයා. තව ඉන්නවා පූමා, ජගුවර්, චීටා, සිංහයා, ඔක්කොම එක කාණ්ඩයකට අයිති

    ආහ්.... මේ ලොකු අයියා හරියටම කියල තියෙන්නේ. ;)
    ලංකාවෙ අපි කොටියා/දිවියා දෙකම කියන්නේ Sri Lankan Leopard ට

    Scientific name: panthera pardus kotiya
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    2014_11_14_063510.png

    කොටින්ගේ පුල්ලි ඇත.වෛරම් නැත
    2014_11_14_063446.png

    දිවියාගේ වෛරම් ඇත.පුල්ලි නැත
    ඒ වුනාට ඔක්කොම කොටි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැක්ක නේද දේශද්‍රෝහී චම්පික දිවියෙක් වඩාගෙන ඉන්නවා :angry: දිවියා කියන්නේ කොටියාගේ ළඟම ඥාතියෙක් :angry:. ඔන්න ඔය වැඩේ නිසයි මහින්ද ශ්‍රීමතාණන් මෙයාව අයින් කළේ . දැක්ක නේද මහින්දගේ තුන්කල් නුවණ :yes:

    :rofl::rofl: මු මහින්දගේ හතුරෙක්ද කොහෙද:rofl::rofl:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    එකනේ මහින්ද මාමා නිතරම කියන්නේ කොටින්ව ඔඩොක්කුවේ දාගෙන හුරතල් කරන එවුන්ට මේ රට පවා දෙන්න එතුමා ඉඩ තියන්නෑ කියාලා :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    2014_11_14_063510.png

    කොටින්ගේ පුල්ලි ඇත.වෛරම් නැත
    2014_11_14_063446.png

    දිවියාගේ වෛරම් ඇත.පුල්ලි නැත
    ඒ වුනාට ඔක්කොම කොටි

    මචං ඔය 2 මාරු වෙන්න ඕනි නේද?

    පුල්ලි කියන්නේ දිවියාගේ තියන ඒවා
    වයිරම් කියන්නේ ව්‍යාග්‍රයාගේ තියන ඒවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    :lol::lol::lol:
    උඹලටත් ඉතින් google වලින් තොර ලෝකයක් නෑනේ.

    යකෝ ඔය උඹ tiger කියන එකාට සිංහලෙන් කියන්නෙ ව්‍යාග්‍රයා කියලා.
    ලංකාවේ උන් නෑ. ඉන්නේ දිවියා විතරයි. ඌට තමයි google දෙයියා leopard කියලා කියන්නේ. ලංකාවෙ අපි දිවියා/කොටියා දෙකම කියන්නේ ඌට තමයි.
    උඹ ආයෙත් නාන්න වගේ
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....

    :lol::lol::lol:
    උඹලටත් ඉතින් google වලින් තොර ලෝකයක් නෑනේ.

    යකෝ ඔය උඹ tiger කියන එකාට සිංහලෙන් කියන්නෙ ව්‍යාග්‍රයා කියලා.
    ලංකාවේ උන් නෑ. ඉන්නේ දිවියා විතරයි. ඌට තමයි google දෙයියා leopard කියලා කියන්නේ. ලංකාවෙ අපි දිවියා/කොටියා දෙකම කියන්නේ ඌට තමයි.

    Aniwa Google deiyek newei namuth onamadeyak oyala denawa. umbata deiyek wagay penawanam mata prashnayak na lokka. its your call! :rolleyes:

    Umba wenna athi lankawe inna diviyata kotiya kiyanne. kapiya muwa kotiyama. :P