මේ කොටියෙක් නෙමෙයි...දිවියෙක් නේද? මම හිතන්නේ කොල දිවියෙක්..

කොටියා = දිවියා
එකම සතා, දෙන්නෙක් නෙවෙයි බං
Google search karala balapan Tiger (kotiya) Leopard (Diviya) wenasa mokakda kiyala. afoi memath !!!JABOK!!!

මේ කොටියෙක් නෙමෙයි...දිවියෙක් නේද? මම හිතන්නේ කොල දිවියෙක්..
කොටියා කියලා අපි සාමාන්යෙන් ඕනෙම පුල්ලි තියන පූස් වර්ගේ ලොකු සතෙකුට කියනවා. මේ ඉන්නේ පොඩි දිවියෙක්. ඒ කියන්නේ leparod. Tiger කියන්නේ ව්යාග්රයා. තව ඉන්නවා පූමා, ජගුවර්, චීටා, සිංහයා, ඔක්කොම එක කාණ්ඩයකට අයිති

දැක්ක නේද දේශද්‍රෝහී චම්පික දිවියෙක් වඩාගෙන ඉන්නවාදිවියා කියන්නේ කොටියාගේ ළඟම ඥාතියෙක්
. ඔන්න ඔය වැඩේ නිසයි මහින්ද ශ්‍රීමතාණන් මෙයාව අයින් කළේ . දැක්ක නේද මහින්දගේ තුන්කල් නුවණ

මු මහින්දගේ හතුරෙක්ද කොහෙද

![]()
කොටින්ගේ පුල්ලි ඇත.වෛරම් නැත
![]()
දිවියාගේ වෛරම් ඇත.පුල්ලි නැත
ඒ වුනාට ඔක්කොම කොටි
උඹ ආයෙත් නාන්න වගේ
උඹලටත් ඉතින් google වලින් තොර ලෝකයක් නෑනේ.
යකෝ ඔය උඹ tiger කියන එකාට සිංහලෙන් කියන්නෙ ව්යාග්රයා කියලා. ලංකාවේ උන් නෑ. ඉන්නේ දිවියා විතරයි. ඌට තමයි google දෙයියා leopard කියලා කියන්නේ. ලංකාවෙ අපි දිවියා/කොටියා දෙකම කියන්නේ ඌට තමයි.