හා ඇරිය ගමන් අපිට වාසියි....! ලොල්... කොටි ඉල්ලපු කෑල්ල දුන්න නන් ඔයිටත් වාසියිනෙ බොල...
දැන් කොටි නැහැනේ....උඹලගේ ගන් කබරයට අපහස කරන්න එපා යකෝ ....කොටි සහමුලින් අතු ගාලානේ තියෙන්නේ


හා ඇරිය ගමන් අපිට වාසියි....! ලොල්... කොටි ඉල්ලපු කෑල්ල දුන්න නන් ඔයිටත් වාසියිනෙ බොල...


අහ්හ් සොන්නයා දැකපු කල්....හමුදාව ඕනි ජාතික ආරක්ෂාවට ....ඇයි අවුල්ද? හමුදා මදය ප්‍රකාශක ඕනි ...හමුදාවේ news කියන්න ....යුදයක් නැතුව මොන නිවුස්ද? යුධ මානසිකත්වයෙන් එලියට වරෙන්




අනේ උඹ....... අහ්හ් සොන්නයා දැකපු කල්....හමුදාව ඕනි ජාතික ආරක්ෂාවට ....ඇයි අවුල්ද? හමුදා මදය ප්‍රකාශක ඕනි ...හමුදාවේ news කියන්න ....යුදයක් නැතුව මොන නිවුස්ද? යුධ මානසිකත්වයෙන් එලියට වරෙන්
එතකොට පිළිමතලාව, ඇහැලෙපොල, එක්නැලිගොඩ දෙමළද?
දැන් කොටි නැහැනේ....උඹලගේ ගන් කබරයට අපහස කරන්න එපා යකෝ ....කොටි සහමුලින් අතු ගාලානේ තියෙන්නේ![]()
අහියෝ..... දැන් මහින්ද පැරදුනාම ඔක්කොම ඉවර උනාද? යහපාලනෙ ඇතිඋනාද? එහෙම උනාද කියපන්කො ඔක්කොටම කලින්.......
දැන් පවල දුන්න තැනක් කියපන් දැන් පත් කරපු ආණ්ඩුකාර තුමා එතකොට අපි පිළිගන්නම් උඹේ ඔය කතාව...
දැන් උබ කියන්නේ හමුදා මද්‍ය ප්‍රකාශක ඉන්නේ යුද්දේ ගැන නිවුස් කියන්න විතරයි


මහින්දගේ පාලනයට වැඩ 100% හොදයි දැන් ...ඇයි අවුල්ද? ඉවසපන් තවම මාසයක් වත් නැහැනේ ...හොද හොද සෙල්ලන් තවම පටන් ගත්තේ නැහැ....හොද කලක් යයි බලන් හිටු....බැරිනම් ටික දවසකට කොහෙට හරි තොලොංචි වෙලා හිටපල්ලා
අහ්හ් සොන්නයා දැකපු කල්....හමුදාව ඕනි ජාතික ආරක්ෂාවට ....ඇයි අවුල්ද? හමුදා මදය ප්‍රකාශක ඕනි ...හමුදාවේ news කියන්න ....යුදයක් නැතුව මොන නිවුස්ද? යුධ මානසිකත්වයෙන් එලියට වරෙන්

මම ඇහුවෙ ඔය ආන්ඩුකාරයා ගැන නෙමෙනෙ බොල ඇච්චො...... මට කියපන් කෙලින් පිළිමතලාව, ඇහැලෙපොල, එක්නැලිගොඩ සිංහල උන්ද දෙමළ උන්ද කියල? උඹ ඔය ආන්ඩුකාරයා සිංහල කියල අගවන්න තනන්නෙ ප්රස්නෙ ඉවරයි කියන එක නේද? දැන කිසි සැකයක් බයක් නැහැ කියන එක නේද?


උබ කියන්නේ ක්‍රිස්තියානි එකෙක්ව දාන්න කියලද? යකෝ උන්ගේ තියෙන්නේ පාවාදෙන ජාන නේ![]()


koti naththan jathika arakshawa 100% k thiyanawane sinhalu![]()


වෙන අහවල් එකද කරන්නේ ???![]()
අනේ මන්දා ජෙප්පො ඔක්කොම උඹ වගේද බන්?
උබ දන්න ටික තමා ඉතින් ජාතික ආරක්ෂාව ගැන බලන්නත් හමුදාවට වගකීමක් තියනවා යම් තාක් දුරට පොලිසියට හා සමානව නැතත්


යකෝ යුද්දෙකින් පස්සේ හමුදාවකට හොද පුනුරුත්තපනයක් ඕනි වෙනවා ඔවුන්ව සමාජගත කරන්න...ඒ වැඩපිළිවෙල තිබුනේ නැහැ පහුගිය ආණ්ඩුවට ....හමුදාවේ කොල්ලෝ ඉන්නේ රත්වෙච්ච ලේ තියෙන ඒ ලේ සිසිල් කරලා ගත්තේ නැහැ ආණ්ඩුව...ඒ වෙනුවට කරේ උන්ව පාරවල් හදන්නයි...සිමින්ති අන්න දාපු එකයි විතරයි ....