චම්පික කෝ මේ Champika

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හා ඇරිය ගමන් අපිට වාසියි....! ලොල්... කොටි ඉල්ලපු කෑල්ල දුන්න නන් ඔයිටත් වාසියි‍නෙ බොල...

    දැන් කොටි නැහැනේ....උඹලගේ ගන් කබරයට අපහස කරන්න එපා යකෝ ....කොටි සහමුලින් අතු ගාලානේ තියෙන්නේ :P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අහ්හ් සොන්නයා දැකපු කල්....හමුදාව ඕනි ජාතික ආරක්ෂාවට ....ඇයි අවුල්ද? හමුදා මදය ප්‍රකාශක ඕනි ...හමුදාවේ news කියන්න ....යුදයක් නැතුව මොන නිවුස්ද? යුධ මානසිකත්වයෙන් එලියට වරෙන්

    :lol::lol::lol::lol::lol: අනේ උඹ.......
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    අහ්හ් සොන්නයා දැකපු කල්....හමුදාව ඕනි ජාතික ආරක්ෂාවට ....ඇයි අවුල්ද? හමුදා මදය ප්‍රකාශක ඕනි ...හමුදාවේ news කියන්න ....යුදයක් නැතුව මොන නිවුස්ද? යුධ මානසිකත්වයෙන් එලියට වරෙන්

    දැන් උබ කියන්නේ හමුදා මද්‍ය ප්‍රකාශක ඉන්නේ යුද්දේ ගැන නිවුස් කියන්න විතරයි
     
    • Like
    Reactions: Miami-Vice

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට පිළිමතලාව, ඇහැලෙපොල, එක්නැලිගො‍ඩ දෙමළද?

    දැන් පවල දුන්න තැනක් කියපන් දැන් පත් කරපු ආණ්ඩුකාර තුමා එතකොට අපි පිළිගන්නම් උඹේ ඔය කතාව...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් කොටි නැහැනේ....උඹලගේ ගන් කබරයට අපහස කරන්න එපා යකෝ ....කොටි සහමුලින් අතු ගාලානේ තියෙන්නේ :P:P

    අහියෝ..... දැන් මහින්ද පැරදුනාම ඔක්කොම ඉවර උනාද? යහපාලනෙ ඇතිඋනාද? එහෙම උනාද කියපන්කො ඔක්කොටම කලින්.......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තවම මුන්ගේ අමු ගු බය ...යුද්දේ ඉවර වෙලා කියලා මුන් තවම විස්වාස කරන්නේ නැහැ.....යකෝ දෙමල මිනිස්සු ඔක්කොම කොටි වගේද තොපිට පෙන්නේ....නොදකින් ....ගු බය ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහියෝ..... දැන් මහින්ද පැරදුනාම ඔක්කොම ඉවර උනාද? යහපාලනෙ ඇතිඋනාද? එහෙම උනාද කියපන්කො ඔක්කොටම කලින්.......

    මහින්දගේ පාලනයට වැඩ 100% හොදයි දැන් ...ඇයි අවුල්ද? ඉවසපන් තවම මාසයක් වත් නැහැනේ ...හොද හොද සෙල්ලන් තවම පටන් ගත්තේ නැහැ....හොද කලක් යයි බලන් හිටු....බැරිනම් ටික දවසකට කොහෙට හරි තොලොංචි වෙලා හිටපල්ලා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් පවල දුන්න තැනක් කියපන් දැන් පත් කරපු ආණ්ඩුකාර තුමා එතකොට අපි පිළිගන්නම් උඹේ ඔය කතාව...

    මම ඇහුවෙ ඔය ආන්ඩුකාරයා ගැන නෙමෙනෙ බොල ඇච්චො...... මට කියපන් කෙලින් පිළිමතලාව, ඇහැලෙපොල, එක්නැලිගො‍ඩ සිංහල උන්ද දෙමළ උන්ද කියල? උඹ ඔය ආන්ඩුකාරයා සිංහල කියල අගවන්න තනන්නෙ ප්රස්නෙ ඉවරයි කියන එක නේද? දැන කිසි සැකයක් බයක් නැහැ කියන එක නේද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් උබ කියන්නේ හමුදා මද්‍ය ප්‍රකාශක ඉන්නේ යුද්දේ ගැන නිවුස් කියන්න විතරයි

    වෙන අහවල් එකද කරන්නේ ???:baffled::baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දගේ පාලනයට වැඩ 100% හොදයි දැන් ...ඇයි අවුල්ද? ඉවසපන් තවම මාසයක් වත් නැහැනේ ...හොද හොද සෙල්ලන් තවම පටන් ගත්තේ නැහැ....හොද කලක් යයි බලන් හිටු....බැරිනම් ටික දවසකට කොහෙට හරි තොලොංචි වෙලා හිටපල්ලා

    ඉතින් එක් තමයි මාත් කියන්නෙ කොටි ඉවර උනාට තව ‍හොද හොද සෙල්ලන් එලිවෙන ජාමෙට කියල....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අහ්හ් සොන්නයා දැකපු කල්....හමුදාව ඕනි ජාතික ආරක්ෂාවට ....ඇයි අවුල්ද? හමුදා මදය ප්‍රකාශක ඕනි ...හමුදාවේ news කියන්න ....යුදයක් නැතුව මොන නිවුස්ද? යුධ මානසිකත්වයෙන් එලියට වරෙන්

    koti naththan jathika arakshawa 100% k thiyanawane sinhalu :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම ඇහුවෙ ඔය ආන්ඩුකාරයා ගැන නෙමෙනෙ බොල ඇච්චො...... මට කියපන් කෙලින් පිළිමතලාව, ඇහැලෙපොල, එක්නැලිගො‍ඩ සිංහල උන්ද දෙමළ උන්ද කියල? උඹ ඔය ආන්ඩුකාරයා සිංහල කියල අගවන්න තනන්නෙ ප්රස්නෙ ඉවරයි කියන එක නේද? දැන කිසි සැකයක් බයක් නැහැ කියන එක නේද?

    උබ කියන්නේ ක්‍රිස්තියානි එකෙක්ව දාන්න කියලද? යකෝ උන්ගේ තියෙන්නේ පාවාදෙන ජාන නේ :P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ කියන්නේ ක්‍රිස්තියානි එකෙක්ව දාන්න කියලද? යකෝ උන්ගේ තියෙන්නේ පාවාදෙන ජාන නේ :P:P

    හෙ‍ හෙ මම කතෝලික බන්..... :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    koti naththan jathika arakshawa 100% k thiyanawane sinhalu :rofl:

    පිස්සුද යකෝ ....හම්බයෝ තමයි ඊලග ලොකුම ප්‍රස්නේ වෙන්නේ .....එකට හැබැයි නාන සාර වගේ ගොත පාලයෙක් එක්ක මේ සටන කරන්න බැහැ ....සෝම හාමුදුරුවෝ වගේ එක්කෙනෙක් පහල වෙන්න ඕනි....:love::love:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    වෙන අහවල් එකද කරන්නේ ???:baffled::baffled:

    උබ දන්න ටික තමා ඉතින් ජාතික ආරක්ෂාව ගැන බලන්නත් හමුදාවට වගකීමක් තියනවා යම් තාක් දුරට පොලිසියට හා සමානව නැතත්​
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ මන්දා ජෙප්පො ඔක්කොම උඹ වගේද බන්?

    ජපිපෙට සප් කලාට ජෙප්පෙක් වෙනවද බන්.....දේශපලනේදී මම කැමති පවතින ආණ්ඩුවල වැරදි හොයන්ට උන්ට වැඩි බලයක් පාර්ලිමේන්තුවේ ලැබෙනවට........එහෙම නැතුව මම උන්ගේ ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නැහැ....( කොරන්න බැහැ එක මගේ නොහැකියාව )
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ දන්න ටික තමා ඉතින් ජාතික ආරක්ෂාව ගැන බලන්නත් හමුදාවට වගකීමක් තියනවා යම් තාක් දුරට පොලිසියට හා සමානව නැතත්​

    ඔව් ඔව් සිවිල් සමාජයේ ගැටළු වලට මැදිහත් උන හැටි මතකනේ රතුපස් වලදී :P:P:P යකෝ යුද්දෙකින් පස්සේ හමුදාවකට හොද පුනුරුත්තපනයක් ඕනි වෙනවා ඔවුන්ව සමාජගත කරන්න...ඒ වැඩපිළිවෙල තිබුනේ නැහැ පහුගිය ආණ්ඩුවට ....හමුදාවේ කොල්ලෝ ඉන්නේ රත්වෙච්ච ලේ තියෙන ඒ ලේ සිසිල් කරලා ගත්තේ නැහැ ආණ්ඩුව...ඒ වෙනුවට කරේ උන්ව පාරවල් හදන්නයි...සිමින්ති අන්න දාපු එකයි විතරයි ....