චම්පික කෝ මේ Champika

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    ගොන් වෙන්නේ කොහොමද හරකෝ රටේ වෙච්ච දේවල්නේ මේ උබ පන්ඩිතයා නම් උත්තර දීපන් ගොන් ආතල් දෙන්නේ උබනේ බන්

    :yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යුද්ධයක් නැතුව හමුදා මාද්‍ය පරක්ෂක තනතුර මොකටද කියපල්ලෝ මහලොකු උගත්තු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ ඉන්න සිංහලුන්ට දෙමෙල්ලු මොකද කරන්නේ කියලා දැන ගන්න තමයි ටැමිල් නෙට් ලංකාවට විවුර්ත කලේ .....මොකද එකේ වැරැද්ද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    3. අනිත් පළාත්වලට වගේම සිවිල් පුද්ගලයෙක් අන්දුකරයා කරලා තියෙනවා....සිංහල මිනිහෙක්....මොකක්ද එකේ වැරැද්ද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    4. යුද්දේ ඉවරනම් ඉවරයි ....හැමදාම රටේ කැල්ලකට ඇදිරිනීතිය වගේ යම් ඉම තහනම් කරන එකෙන් රටේ හොද නමට කැළලක්....මොකද චැනල් 4 එකකට බයේ රටේ සංචාරය කිරීමේ මානුෂිය අයිතිය අපි නැති කර ගන්න ඕනිද? ඕවා හංගලා තියෙන එකේ වාසිය තියෙන්නේ උන්ට ....මහින්දගේ ගම් කබර නීතිවල අවුරුදු 10ක් හිටපු එවුන්ට ඕවා එකපාරටම වැටහෙන්නේ නැහැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    5. පදනමක් නැති ප්‍රස්නයක් ...සාක්කිත් එක්ක එන්න ....එකේ තියෙන නීතිමය අවභාවිතය සහ නීතිමය වරද්දත් එක්ක.....කුක්කෝ වගේ බුරන්න නැතුව සිංහයෝ වගේ සිංහ නාද කරන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    6. තවමත් මේ රටේ බුධාගම තමයි ප්‍රධාන අගමැ එක රක ගන්න එකේ වගකීම උඹලට අපිට තියෙන්නේ.....දැන් ඉන්න බෞධයෝ නියම බවුධයෝද කියලා පොඩ්ඩක් හිතට තට්ටු කරලා අහපල්ලා.....වෙනම ඇමැතින් පත් කිරීමේ ඇති වැරැද්ද මොකක්ද කියලා කියපල්ලා බලන්න
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ගොන් වෙන්නේ කොහොමද හරකෝ රටේ වෙච්ච දේවල්නේ මේ උබ පන්ඩිතයා නම් උත්තර දීපන් ගොන් ආතල් දෙන්නේ උබනේ බන්

    :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    4. යුද්දේ ඉවරනම් ඉවරයි ....හැමදාම රටේ කැල්ලකට ඇදිරිනීතිය වගේ යම් ඉම තහනම් කරන එකෙන් රටේ හොද නමට කැළලක්....මොකද චැනල් 4 එකකට බයේ රටේ සංචාරය කිරීමේ මානුෂිය අයිතිය අපි නැති කර ගන්න ඕනිද? ඕවා හංගලා තියෙන එකේ වාසිය තියෙන්නේ උන්ට ....මහින්දගේ ගම් කබර නීතිවල අවුරුදු 10ක් හිටපු එවුන්ට ඕවා එකපාරටම වැටහෙන්නේ නැහැ

    හා ඇරිය ගමන් අපිට වාසියි....! ලොල්... කොටි ඉල්ලපු කෑල්ල දුන්න නන් ඔයිටත් වාසියි‍නෙ බොල...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    yuddayak nathuwa hamudawak mokada ehenam sinhalu :rofl:

    අහ්හ් සොන්නයා දැකපු කල්....හමුදාව ඕනි ජාතික ආරක්ෂාවට ....ඇයි අවුල්ද? හමුදා මදය ප්‍රකාශක ඕනි ...හමුදාවේ news කියන්න ....යුදයක් නැතුව මොන නිවුස්ද? යුධ මානසිකත්වයෙන් එලියට වරෙන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    3. අනිත් පළාත්වලට වගේම සිවිල් පුද්ගලයෙක් අන්දුකරයා කරලා තියෙනවා....සිංහල මිනිහෙක්....මොකක්ද එකේ වැරැද්ද?

    එතකොට පිළිමතලාව, ඇහැලෙපොල, එක්නැලිගො‍ඩ දෙමළද?