චම්පික කෝ මේ Champika

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගුණයෝ මේ වැඩ ගැන මොකද හිතෙන්නේ ? උඹ හිතනවද මේවගෙන් මහින්දට චන්ද හම්බුන ගනද නැති උන ගණද වැඩි කියලා....මුන්ගේ රට පාලනයත් මෙහෙම තමයි බන් ..හා නැද්ද?

    10556259_776532959082326_239574339008643998_n.jpg
     
    දුන්නා මචන් ....පොඩ්ඩක් බලපන් මුලට ගිහින් :D:D

    දීල තියෙන්නේ චම්පික වගේම උත්තර. :P
    අනේ බන් සමුහ දුෂණය වෙන්නේ නැතුව වැරැද්දට බය නැතුව වැරදියි කියපල්ලා නිකන් වැරද්දටත් සුදු හුණු ගාන්න දගලන්නේ නැතුව. ;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෑප්ටන් Jack Sparrow;17838233 said:
    දීල තියෙන්නේ චම්පික වගේම උත්තර. :P
    අනේ බන් සමුහ දුෂණය වෙන්නේ නැතුව වැරැද්දට බය නැතුව වැරදියි කියපල්ලා නිකන් වැරද්දටත් සුදු හුණු ගාන්න දගලන්නේ නැතුව. ;)

    හා ....දැන් වැරැද්ද මොකක්ද?:confused::confused:
     
    අපිනම් දහක් අවත එක මතයේමයි ඉන්නේ බන් .....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දත් එක්ක සංසන්දනාත්මකව බලලලා තමයි දැන් උත්තර දෙන්නේ...
     
    හා ....දැන් වැරැද්ද මොකක්ද?:confused::confused:

    අපිනම් දහක් අවත එක මතයේමයි ඉන්නේ බන් .....

    :rofl::rofl::rofl::rofl:
    අනේ මන්ද බන් උබලත්, අමුතුම සත්ත්ව කොට්ටාශයක් :P
    තර්ක වලින් උත්තර නැතිව මර්වින් වගේ ප්‍රහසනයෙන් උත්තර දෙන නිසා උබට මොකුත් නොකිය ඉන්ටම් :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෑප්ටන් Jack Sparrow;17838276 said:
    :rofl::rofl::rofl::rofl:
    අනේ මන්ද බන් උබලත්, අමුතුම සත්ත්ව කොට්ටාශයක් :P
    තර්ක වලින් උත්තර නැතිව මර්වින් වගේ ප්‍රහසනයෙන් උත්තර දෙන නිසා උබට මොකුත් නොකිය ඉන්ටම් :rofl:

    ප්‍රහසනයක් නැහැ...පොඉන්ට් පෝරම් එකෙන් උත්තර දීලා තියෙනවා....එක මගේ මතය ....මම යුද්දේ ඉවරයි කියලා විස්වාස කරනවා...ඉතින් එකට අනුව උත්තර තියෙනවා
     
    Dec 28, 2014
    763
    95
    0
    mahindata puka iraagena kade giya erozan, gayankuwait, gunebhai, dilwaale ponna rala ayith awith puka denna gaththa neda.. sure ekata mun mahindayage hora shot... dan munta duka thiyenne ponna tissa aththanayake arrest karapu eka:angry::angry: dumindawa arrest karan naththe ai lu? ethkota thope maha raja uwa sarama asse dagena mokada kale...:angry::angry:
     
    ප්‍රහසනයක් නැහැ...පොඉන්ට් පෝරම් එකෙන් උත්තර දීලා තියෙනවා....එක මගේ මතය ....මම යුද්දේ ඉවරයි කියලා විස්වාස කරනවා...ඉතින් එකට අනුව උත්තර තියෙනවා

    ඉට්ස් OK බේබි :P
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    හමුදාව ඉන්නෙ මොන‍ දේ කරල හරි උන්ට දීපු ට‍ාර්ගට් එක කවර් කරන්න. ඒකට මිනී මරන්න උනත් උන්ට පුලුවන්. නැත්තන් ඉතින් හමුදාවෙන් වැඩක් නැහැනෙ. ආන්ඩුවෙ උපරිම බලය තමා හමුදාව. හමුද‍ාව යොදවනව කියන්නෙ තත්වය බැරෑරැම් කියන එක තමා.

    ඔව් උබ හරි මචන් :yes:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    කෑප්ටන් Jack Sparrow;17838233 said:
    දීල තියෙන්නේ චම්පික වගේම උත්තර. :P
    අනේ බන් සමුහ දුෂණය වෙන්නේ නැතුව වැරැද්දට බය නැතුව වැරදියි කියපල්ලා නිකන් වැරද්දටත් සුදු හුණු ගාන්න දගලන්නේ නැතුව. ;)

    :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න තවත් දරුණු ත්‍රස්ත ටර්ගට් එකක්

    BUP_DFT_DFT-133.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ තියෙන්නේ හලාවත ත්‍රස්ත ටර්ගාට් එක

    1.png
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුද බන් උබද ගත්තේ ටර්ගට් එක ?

    හමුදාව ටර්ගට් එකට යනවා කිවුවහම ඔලුව වනලා පිළිගත්තා නිසා දැම්මේ ...ටර්ගට් ටික...අනේ බන්
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මේ තියෙන්නේ හලාවත ත්‍රස්ත ටර්ගාට් එක

    1.png

    මචන් හාලවතත ආමි එකෙන් දැම්මේ කලබල වැඩි උන නිසා හෙන මගුලක් කළා බොට්ටු ගිනි තියලා එහෙම මම දැක්කා බන් සිද්දිය මම වෙන්නප්පුවේ එකටනම් අමි එකෙන් දැම්ම එක මට කියන්න පුළුවන් සාදාරනයි කියලා කලබල පාලනය කරන්නත් එපෑ බන්
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    හමුදාව ටර්ගට් එකට යනවා කිවුවහම ඔලුව වනලා පිළිගත්තා නිසා දැම්මේ ...ටර්ගට් ටික...අනේ බන්

    යුද්දයක් කියන එකේ තේරුම ටිකක් හොයලා බලපන් මචන් කිසිවක් නොදන්නා අත දරුවන්ට පවා මේ නිසා වන්දි ගෙවන්න උනා ඉතින් ඕක මොකද්ද බන්​