දුන්නා මචන් ....පොඩ්ඩක් බලපන් මුලට ගිහින්![]()
කෑප්ටන් Jack Sparrow;17838233 said:දීල තියෙන්නේ චම්පික වගේම උත්තර.![]()
අනේ බන් සමුහ දුෂණය වෙන්නේ නැතුව වැරැද්දට බය නැතුව වැරදියි කියපල්ලා නිකන් වැරද්දටත් සුදු හුණු ගාන්න දගලන්නේ නැතුව.

කෑප්ටන් Jack Sparrow;17838233 said:දීල තියෙන්නේ චම්පික වගේම උත්තර.![]()
අනේ බන් සමුහ දුෂණය වෙන්නේ නැතුව වැරැද්දට බය නැතුව වැරදියි කියපල්ලා නිකන් වැරද්දටත් සුදු හුණු ගාන්න දගලන්නේ නැතුව.
හා ....දැන් වැරැද්ද මොකක්ද?![]()
අපිනම් දහක් අවත එක මතයේමයි ඉන්නේ බන් .....

කෑප්ටන් Jack Sparrow;17838276 said:
අනේ මන්ද බන් උබලත්, අමුතුම සත්ත්ව කොට්ටාශයක්
තර්ක වලින් උත්තර නැතිව මර්වින් වගේ ප්රහසනයෙන් උත්තර දෙන නිසා උබට මොකුත් නොකිය ඉන්ටම්

dumindawa arrest karan naththe ai lu? ethkota thope maha raja uwa sarama asse dagena mokada kale...

ප්රහසනයක් නැහැ...පොඉන්ට් පෝරම් එකෙන් උත්තර දීලා තියෙනවා....එක මගේ මතය ....මම යුද්දේ ඉවරයි කියලා විස්වාස කරනවා...ඉතින් එකට අනුව උත්තර තියෙනවා
හමුදාව ඉන්නෙ මොන දේ කරල හරි උන්ට දීපු ටාර්ගට් එක කවර් කරන්න. ඒකට මිනී මරන්න උනත් උන්ට පුලුවන්. නැත්තන් ඉතින් හමුදාවෙන් වැඩක් නැහැනෙ. ආන්ඩුවෙ උපරිම බලය තමා හමුදාව. හමුදාව යොදවනව කියන්නෙ තත්වය බැරෑරැම් කියන එක තමා.
කෑප්ටන් Jack Sparrow;17838233 said:දීල තියෙන්නේ චම්පික වගේම උත්තර.![]()
අනේ බන් සමුහ දුෂණය වෙන්නේ නැතුව වැරැද්දට බය නැතුව වැරදියි කියපල්ලා නිකන් වැරද්දටත් සුදු හුණු ගාන්න දගලන්නේ නැතුව.
ත්රස්තවාදියෙක් ....ඔන්න ටර්ගට් එක අරගෙන හරියටම
![]()
![]()
කවුද බන් උබද ගත්තේ ටර්ගට් එක ?
මේ තියෙන්නේ හලාවත ත්රස්ත ටර්ගාට් එක
![]()
හමුදාව ටර්ගට් එකට යනවා කිවුවහම ඔලුව වනලා පිළිගත්තා නිසා දැම්මේ ...ටර්ගට් ටික...අනේ බන්