චම්පික ගැන ඇත්ත මෙන්න!

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා

    අඩේ ඇත්ත උනත් බොරු උනත් දැන් මම ඌ ගැන ඇතිකරගෙන හිටිය භක්තිය නැතිව ගියා මේක දැකලා...:(
    මම ලන්කාවේ අගය කරපු හොදම දේශපාලකයෝ දෙන්නම දැන් මට එපා උනා...:sorry:

    machn champika ranawaka kiyanne hoda porak neme :no:
    ooth lankawe deshapalana kunugode inna asikkitha dayal ekak.

    ubalata dana gnna pluwan 2012 wage kale custom eke hitapu tikak senior ungen.samahara wita EK eketh athi.bt senior un dnnawa chamipakage seen...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අපි බෞද්ධ බලවේග දෙකට කඩනවා – රාජිත

    “අපි බෞද්ධ බලවේග දෙකට කඩනවා. අපි බලයට ආවාම සිංහල රාවය, බොදු බල සේනා වගේ සංවිධාන තහනම් කරනවා. ඉතිරි වෙන්නේ හෙළ උරුමය විතරයි. ඒගොල්ලෝ පොඩි කණ්ඩායමක්. එයාලට අපිට විරුද්ධ වෙන්න හයියක් නෑ. ජනාධිපති ඡන්දේ නිසා බෞද්ධ බලවේග දෙකට කැඩිලා එකාට එකා හතුරු වෙලා. එනිසා ඡන්දෙන් පස්සේ අපේ වැඩ කරගෙන යන්න ලේසියි.”
    – රාජිත සේනාරත්
    න.

    source? :nerd:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    චම්පිකගේ ඔය කතාව ඇත්තද කියලා දන්නේ ගැනී ළමයි විතරයි. එත් කඩුවෙල උසාවියෙන් දික්කසාද උන බව ඇත්ත. ඔය කට කතා වල අත්තක් තියනවා කියලත් කියනවා. එත් මම නම් හිත්තන්නේ චම්පික වැදගත් කෙනෙක් කියලා. එතනින් එහාට පුද්ගලික දේවල් අපිට අදාළ නැහැ

    chamipkage wifegen eka reporter knk gaththa interview ekak.gaththe champikaya ganama thama.man hithanne pora divorce unama gaththe eka..
    koma hari anthimedi e reporter athurudahan una....
    thamath un kiynne e report ara ratedi dakka eya horen lankawe panala ghn kiyala.ahawal rate eya hdn jeewath wenawa kiyala....
    bt aththatama e reporter marila.....
    lankawe deshapalane kiynne jara thanak...
    eka horu ralak yawala thawa horu ralak awe....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඔය සින් එකත මම අහලා තියනවා. එත් කිසිම දෙයක් හරියට දන්නේ නැතුව විශ්වාශ කරන්නබහ. පුද්ගලික ප්‍රශ්නයක් තිබිලා වෙන් උනා. දික්ක්සදෙට හෙථුඅ විදියට ගනී දක්වලා තියෙන්නේ පහරදී හිංසා කිරීම හා විෂම මානසිකත්වය කියල.

    මම කිවේ නැත්තේ කට්ටිය හිතනවා මම මඩ ගහනවා කියලා. අනික මෙවෙලාවේ ච්මපික තිර්ණතම්ක සමජ මෙහෙවරක්ට සහය දෙමින් ඉන්න්. මහින්ද කියන රට කාපු දේශද්‍රෝහී හෝරාව එලවන්න ලොකු සහයක් දුන්න චම්පික. ඒ නිසා අපි එකට සහයක් වශයන් එහෙම කරන එක යුතු නැහැ

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    :lol::lol: උඹල මෙච්චර කල් මහින්දට මඩ ගහද්දි ඕක මතක් උනේ නැද්ද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol: උඹල මෙච්චර කල් මහින්දට මඩ ගහද්දි ඕක මතක් උනේ නැද්ද?

    :lol::lol: මහින්ද හොරා කියල ඔප්පු කරන්න ඕනිද බන් :lol::lol::lol:
    එක මඩක් ගහලා නැහැ :lol: ඔක්කොම ඇත්ත
    මහින්ද හොරා මිනීමරුවා කළු ජුලි හදන්න හදනකලකන්නිය :lol::lol::lol:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    What Dr. Nalin de Silva is saying is correct, but why did he wait all this time . According to him he had known Champika even prior to 1987 and if so why did he associate him all this time and why didn't he tell these earlier when he was the minister .
    Not only this Champika had told that he wished merger of LTTE and JVP in 1989 for a revolution. Champika is an opportunist, like Udaya Gam'pila. Our politics contain many more opportunists including MR. No one can beat MR for being the best opportunist.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඔය සින් එකත මම අහලා තියනවා. එත් කිසිම දෙයක් හරියට දන්නේ නැතුව විශ්වාශ කරන්නබහ. පුද්ගලික ප්‍රශ්නයක් තිබිලා වෙන් උනා. දික්ක්සදෙට හෙථුඅ විදියට ගනී දක්වලා තියෙන්නේ පහරදී හිංසා කිරීම හා විෂම මානසිකත්වය කියල.

    මම කිවේ නැත්තේ කට්ටිය හිතනවා මම මඩ ගහනවා කියලා. අනික මෙවෙලාවේ ච්මපික තිර්ණතම්ක සමජ මෙහෙවරක්ට සහය දෙමින් ඉන්න්. මහින්ද කියන රට කාපු දේශද්‍රෝහී හෝරාව එලවන්න ලොකු සහයක් දුන්න චම්පික. ඒ නිසා අපි එකට සහයක් වශයන් එහෙම කරන එක යුතු නැහැ

    machn moo gana aththa danne athalossak....
    ubala hithanne moo mahinda yawanna sahayak dunne ai kiyalada?
    moo awasthawadiyek witharai machn.
    moo samaja mehewarak neme karanne mooge wasiyata wada karanne...
    anith deshapaluwo wagema thama mooth
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machn moo gana aththa danne athalossak....
    ubala hithanne moo mahinda yawanna sahayak dunne ai kiyalada?
    moo awasthawadiyek witharai machn.
    moo samaja mehewarak neme karanne mooge wasiyata wada karanne...
    anith deshapaluwo wagema thama mooth

    දැන් එතින් මිනිහා හරි කියන පාරේ ඉන්නව අනිත් උන්ට වැඩ ගොඩක් සාපේක්ෂව. උගේ ලිංගික ජීවිතය අපිට වැඩක් නැහැ. මෙවෙලාවේ අපි මිනිහ විවේචනය කරන්න නරකයි. දැන් මහින්ද ගත්තොත් ඔයිට වඩා සිය දහස් ගුණයක් කාලකන්නියෙක්. එත් මහින්දව ගේනවා රනිල්ව පරද්දන්න. ඒවගේ තමයි මචං. කොහොමත් ඔය කියන යහපාලනය 100% හදන්න බැහැ. මොකද දැනට ඉන්න හැමෝග්මවගේ කිලෝටවල හුබු තියනවා.
    එත් අපි බලමු. ඉස්සරගට....... හොදක් වෙන්න් කියලා පහනවා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෙන්න සිංහල ජාතික මතවාදයේ සිටින බවක් පෙන්වමින් අපව රවටන චම්පිකගේ ඇත්ත. ඔහු සතුව කිසිදු ජාතිකත්වයක් නැත. චම්පික රණවක යනු කලින් මංගල සමරවීර සමග දෙමළ බෙදුම්වාදී මතයේ හිඳ, පසුව බලය ලබාගැනීම සඳහා අවස්ථාවාදීව ව්‍යාජ සිංහල ජාතිකත්වයක් පෙන්වා, දැන් යළිත් දෙමළ බෙදුම්වාදී මතවාදයට මාරු වී ඇති පුද්ගලයෙකි. මෙබඳු කූට දේශපාලකයන්ට කිසිදා නොරැවටෙන්න.

    (ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ දේශනයකිනි )

    10553474_1602407286654591_8420556903545792480_n.png
     
    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    චම්පික ගැන හොද කියන ඊනිව්ස් කාරයොම තමා කාලයක් මඩ ගැහුවේ. ඊනීව්ස් කියන්න මඩගහන්නම හදාගත්ත සයිට් එකක්. උබලා අදටත් එකේ දාන කෙබ්බ ඇත්ත වගේ මේකේ දානවා.

    1-6.jpg

    2-6.jpg

    3-5.jpg

    4-3.jpg

    5-3.jpg

    6-2.jpg
    Ado me scene eka attada bn :shocked: