චම්පික මහත්මයා....

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    චම්පික මහත්මයා....

    මෙහි සත්‍ය අසත්‍ය තාවය ගැන නම් දන්නේ නැහැ
    මෙවෙනි දේවල් අනුමත කලා නොහැක.

    11828567_1600237020240178_4106732994554380260_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊට වඩා දොහි කම තමා කොටිය කියල පාඨලීම බැන්න රනිල් එක්ක එකට චන්දෙ ඉල්ලීම පව් පාඨලීල මම නම් කවදාවත් පාඨලි ඔහොම බලු වෙයි කියල හිතුවෙ නැ.:no::no:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    itin mokada ban..18 wadi nam unta chanda aithiya tiyenawa nam mokkada prashne..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඊට වඩා දොහි කම තමා කොටිය කියල පාඨලීම බැන්න රනිල් එක්ක එකට චන්දෙ ඉල්ලීම පව් පාඨලීල මම නම් කවදාවත් පාඨලි ඔහොම බලු වෙයි කියල හිතුවෙ නැ.:no::no:

    එහෙම තමයි බන් අපේ රටේ දේශපාලනේ. කලකදී රහ කලකදී වහා. තව කලකදී වහා කලකදී රහ වෙනවා. :P
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    ඊට වඩා දොහි කම තමා කොටිය කියල පාඨලීම බැන්න රනිල් එක්ක එකට චන්දෙ ඉල්ලීම පව් පාඨලීල මම නම් කවදාවත් පාඨලි ඔහොම බලු වෙයි කියල හිතුවෙ නැ.:no::no:

    gon bayyo kiyanne nikanda.
    Kotinta salli dunna maha bayyawa 18 n passe widuli pituwata yawala thamayi passa balanne.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    eketh waradda MR ge ne, kauda me wage aya form karala udata aran amathi kam dunne :)
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    ඕක මෙ හොරෙන් කරපු එකක් නෙමෙ. චම්පිකගෙ facebook එකෙ ඔය photo දාලා තිබුනා කරපු කතාවත් එක්ක. නුගෙගොඩ බාහිර උපාදි පන්තියක්
     
    • Like
    Reactions: Lokka Baba

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඒකනේ බන් හරියට මෙතන 5 ශිෂ්‍යත්වේ ලියන උන්ට දේශපාලනේ කතා කරනවා වගේ මුන් ෆොටෝ හදලා දාන්නේ? :lol:

    :P
    FB eka nam dan boru hilak..eke dana okkoma atta kiyala hitan mun meketh share karanwa:no:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :P
    FB eka nam dan boru hilak..eke dana okkoma atta kiyala hitan mun meketh share karanwa:no:

    අපෝ ඔව් බන්. විකාර. පාර දිගේ මල්පෝච්චි වලට වතුර දාපු නැති එකයි, මැච් එකෙන් පස්සේ එළියේ වැටිලා තියන කොළ කෑලි පෙන්නලා ගෝතා හදපු කොළඹ දැන් කැත වෙලා කියලා පෝස්ට් හද හද දඟලනවා. ඉස්කෝලේ නිවාඩු නිසා මුන් ගෙදරට වෙලා වැඩ අල්ලලා. පව් ඉතිං උන්ගේ මාන්සිකත්වේ හැටි තේරුම් ගන්න පුළුවන්. කොහොමත් මහින්දට කඩේ යන උන් බාගයක් ගෙදර ඉන්නේ.
     
    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    මමනම් දන්නේ නෑ මෙයාගේ දේශපාලනේ ගැන. හැබැයි එතන හිටපු කෙනෙක් විදිහට මටනම් කියන්න තියෙන්නේ මෙයා එතන දේශපාලන රැස්වීමක් කලේ නෑ. බුද්ධිමතුන්ව පාර්ලිමේන්තුවට එවන්න කියල ඉල්ලපු එක විතරයි කලේ. බයියන්ට ඉතින් මේවත් ද්‍රෝහිකම් තමයි. :angry::angry::angry:
     
    • Like
    Reactions: Lokka Baba

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මෙහි සත්‍ය අසත්‍ය තාවය ගැන නම් දන්නේ නැහැ
    මෙවෙනි දේවල් අනුමත කලා නොහැක.

    11828567_1600237020240178_4106732994554380260_n.jpg

    පංතිය 18+ නිසා අවුලක් නැහැ. 18+ හැම කෙනෙක්ටම ඡන්ද අයිතියක් ඇත. මෙයාට ඡන්ද දෙන නොදෙන එක උන්ගෙ වැඩක්. :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පංතිය 18+ නිසා අවුලක් නැහැ. 18+ හැම කෙනෙක්ටම ඡන්ද අයිතියක් ඇත. මෙයාට ඡන්ද දෙන නොදෙන එක උන්ගෙ වැඩක්. :lol:

    oya kiala denne ara mila sooththare gana :)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මමනම් දන්නේ නෑ මෙයාගේ දේශපාලනේ ගැන. හැබැයි එතන හිටපු කෙනෙක් විදිහට මටනම් කියන්න තියෙන්නේ මෙයා එතන දේශපාලන රැස්වීමක් කලේ නෑ. බුද්ධිමතුන්ව පාර්ලිමේන්තුවට එවන්න කියල ඉල්ලපු එක විතරයි කලේ. බයියන්ට ඉතින් මේවත් ද්‍රෝහිකම් තමයි. :angry::angry::angry:

    කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නෑ එක එක fb පේජ් වලින් දාන බොරු මේවා වල ෂෙයාර් කරනවා ඊට පස්සේ ඇදගෙන නාගාන්නවා. :lol: