චම්පික රණවක ආණ්ඩුවෙන් ඉවත්වීමට හේතුව

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එතින් දැන් උබ කියන විදියට පාටලී ඉන්නේ වැරදි පත්තෙනේ

    100% වැරදි පැත්තෙ නෙමෙනෙ :cool: ආන්ඩුවෙ තියෙන දුශන වංචා වලට විරුද්දවනෙ ගියා කියන්නෙ විපක්ශයට ගියා කියල මිනිහා බල්ලෙක් වෙන්නෙ නැහැ හැබැයි තැටිය රත් වෙච්ච වෙලෙ ගිය එක තම්යි අවුල මොකද අවු 10 වරප්‍ර්සාද බුක්ති විදලා ගියෙ කොහොම උනත් ආන්ඩුවෙ හා විපක්ශයෙ දෙකෙම ඉන්නවා හොද මිනිස්සු :yes: මනුස්සයෙක් වශයෙන් පටලි හොදයි
    අනාගතයෙ රටෙ නායකයා වෙයි කියලත් හිතනවා :D
    විපක්ශයවත් ආන්ඩුවවත් නරකමවත් හොදමවත් නැහැ දෙකෙන් තම්න දකින දෙ තම්නගෙ හිතට එකග දෙට පක්ශ වෙනවා :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    haa
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පෙට්‍රල් සහ ඩීසල් බදු ඇතුළු සියලු බදු 9වනදා ඉවත් කරනවා යැයි පවසමින් රටේ ජනතාව ගොනාට ඇන්දවීමට දේශපාලන අන්ඩපාලයකු වන චම්පික රණවක මහතා සුදානම්ව සිටියි. සිරිසේනගේ නියත පරාජය සහ ගම්මන්පිලගේ නික්ම යාම පිළිබඳව වියරු වැටී සිටින චම්පික රණවක මහතා වැසිකිලි වලක වැටී සිටින සූකරයකු මෙන් දස අතේ මඩ ගැසීමට සුදානම්ව සිටියි.

    රටක බදු ව්‍යුහයක් නොමැති නම් රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා ලබාදෙන්නේ චම්පික රණවක මහතා විදුලි බල අමාත්‍යව සිටියදී හොරකම් කළ මුදල් වලින් දැයි ජනතාව ප්‍රශ්න කර සිටියි. මේ ආකාරයට චම්පික රණවක මහතාගේ හොඳ හොඳ සෙල්ලම් ළඟදීම බලාපොරොත්තු විය හැකි බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    ඔයාට පොඩ්ඩක් වැරදිලා මෙක කිව්වේ ගම්මන්පිල යන්න ඉස්සෙල්ලා .
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    IO SIRESENA 6.jpg
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    බුද්දිමත් මිනිස්සු කියද පාර්ලිමේන්තුවේ ඉන්නේ ඒවගේ මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියන බුද්දිය තියන මහජනතාව කොච්චරද ඉන්නේ.:(
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පොඩ්ඩා;17556895 said:

    මහා පණ්ඩිත යැයි හදුන්වාගන්නා අයට කියන්නේ ඔය ප්‍රතිශත ගැන නොදැන මවිසින් මෙය නොදැමූ බවයි. මට අවශ්‍ය වූයේ ලබා ඇති ඡන්ද පදනම ගැන කියන්නට විනා ප්‍රතිෂත ගැන කියන්නට නොවේ.

    ඔය මහා පණ්ඩිතයන්ට අනුපාත, ප්‍රතිෂත මතක් වෙන්නේ තමන්ගේ වාසියට පමණි. ඩොලර් මත කහින අයට කඩේයන, ඒ අයට ගොට්ට අල්ලන, ඒ අයගේ රෙදි හෝදන, ඩොලර් කාක්කන්ගේන් වරදාන ලබන අය රටේ සංවර්ධන ප්‍රතිෂත ගැන කියන්නේ ඕවා සංඛ්‍යාත්මක විජ්ජා බවය. රටේ සංවර්ධනය පිළිබද සංඛ්‍යාෙලේඛන ප්‍රතිශත මොවුන්ට වහ කදුරුය.

    තිස්ස සහ සිරිසේන ගේ ඡන්ද ප්‍රතිෂත ගැන කතා කරන්නේ නම් එසේ කල යුතු වන්නේ අපේෂ්ක ප්‍රමාණය, දිස්ත්‍රික්කය පිළිබදව සාපේක්ෂව විෂ්ලේෂණය කිරීමේන් අනතුරුවය.

    ජනවාරි 9 වන දිනය පොලොන්නරුවේ විතරක් නොව සෑම දිස්ත්‍රීක්කයේම සිරිසේන මහතාගේ ඡන්ද ප්‍රතිෂතයන් පිළිබද අතිපණ්ඩිත elakiri සහෘදයන්ට බලා ගත හැක.

    ඒ අනුව අපිට කලින් ඔය අතිපණ්ඩිත elakiri පණ්ඩිතයෝ ගේ ශ්‍රී මුඛවලින් IO සිරිසේන යනුවෙන් කියවෙනු නිසැකය.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැහැදිලිව ම........
    අපි ඒ කාලේ ඉදන් කිව්වේ මේ රට ගැන, මේ ක්‍රමය ගැන සහ මේ පවතින ආර්ථිකය ගැන නියම විවේචනය තියෙන්නේ ජාතිකවාදීන් ගාව කියලා....
    ඒ වගේ ම මේ රට නියම දිශානතියට, දේශපාලනමය, ආර්ථික සහ සමාජීයව විතරක් නෙවෙයි, සංස්කෘතික වශයෙන් වුවත් ගෙන යන්න පුලුවන් නියම ප්‍රාෙයා්ගික මතවාදය තියෙන්නේ ජාතිකවාදීන් ළග කියලා.......
    ජාතිකවාදියෙකු වන පාඨලී චම්පික රණවක සමත්මයා ඉතාම පැහැදිලිව ඒක ප්‍රකාශ කරනවා.........

    අපි ඊළග වර පාර්ලිමේන්තුවට යවලා මේ රටේ පාලන බලයේ තීරණාත්මක අවිය දෙන්නඕන මේ වගේ දේශපාලන බුද්ධිමතුන්ට......

    අන්න ඒ වගතීම අපිට තියනවා මීළග මැතිවරනේ දී................

    You must spread some Reputation around before giving it to dath kimbula again.
    :sorry: