එතින් දැන් උබ කියන විදියට පාටලී ඉන්නේ වැරදි පත්තෙනේ
100% වැරදි පැත්තෙ නෙමෙනෙ
ආන්ඩුවෙ තියෙන දුශන වංචා වලට විරුද්දවනෙ ගියා කියන්නෙ විපක්ශයට ගියා කියල මිනිහා බල්ලෙක් වෙන්නෙ නැහැ හැබැයි තැටිය රත් වෙච්ච වෙලෙ ගිය එක තම්යි අවුල මොකද අවු 10 වරප්ර්සාද බුක්ති විදලා ගියෙ කොහොම උනත් ආන්ඩුවෙ හා විපක්ශයෙ දෙකෙම ඉන්නවා හොද මිනිස්සු
මනුස්සයෙක් වශයෙන් පටලි හොදයි අනාගතයෙ රටෙ නායකයා වෙයි කියලත් හිතනවා

විපක්ශයවත් ආන්ඩුවවත් නරකමවත් හොදමවත් නැහැ දෙකෙන් තම්න දකින දෙ තම්නගෙ හිතට එකග දෙට පක්ශ වෙනවා










