චම්පික රනවක සත්යගරයෙ සාකච්චව

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    චම්පික රනවක සත්යගරයෙ සාකච්චව

    චම්පික රනවක සත්යගරයෙ සාකච්චව , ටයිම් ඩෙට තියනවනම් අනිව බලපල්ල , බැලුවට පාඩු නැ දෙශපලන නොගැලපිම් නිස මුට බැන්නට කමක් නැ එත් ගොඩක් දෙ වල් ඉගෙන ගන්ඩ තියෙයි ( සියල්ල දත් උන්ට නෙවෙයි )


    ..

    PS :

    ඉන්ටනෙට් එකෙ සක්කිලි ටිකක් ඉන්නව බෞද්ද කමයි ජතිකත්වයයි කතා කර කර අනුන්ගෙ අම්මලට බැන බැන යන එ කබරයොන්ගෙ ගොන් අදහස් අහල බැරි උනම කුනුහරප අහල අහල එප වෙල හිටියෙ ,නුගත් බුරුවො සන්විදන ෆෙස්බුක් පිටු හදගෙන ජාතිකවදය ගැන ඇත්තටම ඇතිවියයුතු බුද්දිමත් සමජ කතිකාවත නැතිකරලයි රටෙ තිබුනෙ ,එ දෙශපලනික පටු උවමනවල් වෙනුවෙන් ජතිකවාදි කියවිම අන්තවාදි සක්කිලි ව්යාපරයක් කරවලයි තිබුනෙ

    එත් ඇත්තටම සමජෙ එ සින්හලකම ජතිකවාදි බුද්දිමත් කතිකවත මොන වගෙද කියන එක ගැන අහපල්ල මෙ වගෙ මිනිස්සුන්ගෙන් , නැතුව ෆෙස්බුක් පිටු කරවන නුගත් වෙන්ඩ විර පුත්තුන්ගෙන් නෙවෙයි
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    නියම මොළයක් තමා..මේ වගේ කෙනෙක් තමා ලංකාවේ ජනාදිපති වෙන්න ඕන..
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    tamil un tamil walin jaathika geeya kiyanna illaddi eka unge right ekak
    sinhala un sinhalen jaathika geeya kiyanna hadaddi eka racist
    ethakota thamai eka me samaje loku prashnayak widiyata penne
    sinhala un thamange jaathiya gena katha karana kota ekata jaathivaadaya kiyana unta tamil,muslim un thamange jaathiya,baashawa gena katha karaddi eka a minissunge right ekak wenne kohomada ???
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    හෙන මීටරයක් බන්. මහින්දට එරෙහිව කතා කරපු ප්‍රධානම කථිකයා නිසා ගොඩක් අය චම්පිකට බනිනවා. කව්රු මොනා කිව්වත් මේවගේ ඔලු ටිකක් ලංකාවේ බිහි උනොත් මුලු රටම ගොඩ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    මම නම් බම්ප් පාරක් දානවා දැන් .ඔව් බැළුවට පාඩු නොවේවි .මූ මහින්දයාගේ පැත්තේ ඉන්න කාලෙත් කඩේ යන එක ඇරෙන්න අනෙක් දේවල් වලට මම හොඳ කියලා තියෙනවා .අනෙක් දේවල් කිව්වේ දැනුම සහ අත්දැකීම සම්බන්ධව .හැබැයි අර කඩේ ගිය එකට තමා මම විරුද්ධ උනේ .කොයි පැත්තේ හිටියත් මූ සිරා පොරක් .හැබැයි සිරා මූ විතරයි .අර ගෙම්බන්පිළයා නම් මට පේන්න බැහැ .ඌත් විභාග වැඩ්ඩේක් යමක් දන්න එකෙක් .ඒත් ඌ උගේ වාසියට වැඩ කලේ .කොයි උගතා උනත් එහෙම ආකල්ප තියෙනවානම් උගෙන් මට වැඩක්ම නැහැ .
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    mamat oka eda livema baluwa..mamat garu karana supirima molayak tamai..habai machan mata podi aulak tiyenawa eka deyak gana..umbalata matakada danne na mahindage anduwe innakota mu kochara balu widiyata tax gahuwada kiyala...champika tamai wahanawalata dum parikshane genawe...etakota kadu wala tiyena towers walatat tax gahnna gihin nadu tinduwakin nawathune..a wagema shopping bag walata nitiyak genawa matakada..ekedit une bag 1a ganan wadi una eka...dan nam gage 1a wadi shooping bag hoyannawat na..oya parisara amati kale karapuwa..a wagema tama widula bala amati unamat mara niti machan genawe..anna ewa nam kata wada..kocahara mole tibbat wadak na ...ehema baluwama...:no::no::no::no::no:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    හෙන මීටරයක් බන්. මහින්දට එරෙහිව කතා කරපු ප්‍රධානම කථිකයා නිසා ගොඩක් අය චම්පිකට බනිනවා. කව්රු මොනා කිව්වත් මේවගේ ඔලු ටිකක් ලංකාවේ බිහි උනොත් මුලු රටම ගොඩ.

    YES
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    TFS :yes:
    රෙප්..

    පුළුවන්නම් එලකිරියෙ සත්‍යාගාරෙට ත්‍රෙඩ් එකක් ඕපන් කරපංකො..
    ඕව බලන්න ව්එන්නෑ බං :( යූටියුබ් තමා..
    එතකොට හොඳ හොඳ උන් එන ඒව තියේනං භාගෙන බැලුවහැකි..
    බලපු උන්ටත් ගුණදොස් කිව්වෑකි.. :yes:
     
    • Like
    Reactions: marachoon

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සන්නස්ගලය හදුවෙ කොතලාවල, සුමනදාස වෙගේ පාටලීවත් කිච කරන්න. එත් ඉතින් පාටලි එක්ක කතා කරල දිනන්න තරම් වැඩ්ඩෙක් නෙමේ සන්නස්ගලය.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    Mage adahasa nam Patali Champika kiyanne denta lankawe inna hodama desapalakaya. Janadipathikamata sudusu wanne mewani kenekmai. Mona konayen baluwath It is TRUE.