චමින්ද වාස් නම් වූ පන්දු යවන්නා

DJshamil

Member
Aug 20, 2009
467
30
0
මේක දාන්නෙ උදාහරණයක් විදියට. ඔය බෝල් කරන්නෙ ලෝක ශූරයන්ට. ඒ කාලේ Aussies ල කොහොමද කියල දන්නවනෙ. ඔය ඕවරේම මාලිංගට දුන්නොත් වෙන දේ කියන්න ඕනෙ නෑනෙ.


Me over eka Vaasi dapu hati mata ada wage mathakaii ... :(
 

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    :sorry:හොද මිනිස්සුන්ට අද තැනක් නෑ මචන්:(
    00020456.gif
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Me over eka Vaasi dapu hati mata ada wage mathakaii ... :(

    කරපුව ගෙවනවා බං රටම. තාම එකෙක්වත් කැප්ටන්සියෙ ඉද්දි වර්ල්ඩ් කප් එකක් ගැහුවේ නෑනේ. :dull: කීපාරක්ද හිතල බලපන්.:nerd:
     

    DJshamil

    Member
    Aug 20, 2009
    467
    30
    0
    කරපුව ගෙවනවා බං රටම. තාම එකෙක්වත් කැප්ටන්සියෙ ඉද්දි වර්ල්ඩ් කප් එකක් ගැහුවේ නෑනේ. :dull: කීපාරක්ද හිතල බලපන්.:nerd:

    Sirawata ban.. Oya apathayo inna kam gahannath ba ban.. Un gahanne unge average balagena.. Team ekata newei ne ban.. :cool:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    wadiya katha one na..Vaasva 2011 final aran gihin ...uhwa indala thiyala kapugedarawai randiv wage podi ewn gassuwa..:P :P

    eka kohoma agaurawayakda??

    wadak naa bnz katha karala...mama aasama fattama smart, handy player bnz..bole daala wicket eka aran lapati hina daanne na...sledging nam sledging...

    chaa bnz owa gana katha karala..

    thawa picz thiyenawanam daapan..!!!
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    wadiya katha one na..Vaasva 2011 final aran gihin ...uhwa indala thiyala kapugedarawai randiv wage podi ewn gassuwa..:P :P

    eka kohoma agaurawayakda??

    wadak naa bnz katha karala...mama aasama fattama smart, handy player bnz..bole daala wicket eka aran lapati hina daanne na...sledging nam sledging...

    chaa bnz owa gana katha karala..

    thawa picz thiyenawanam daapan..!!!

    ඒකම තමයි හුකෝ ගත්තෙ ෆයිනල් එක.:( කපුවා මොකට ඉන්නවද කියල කියන්න ඕනෙ නෑනෙ.:dull:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ඒකම තමයි හුකෝ ගත්තෙ ෆයිනල් එක.:( කපුවා මොකට ඉන්නවද කියල කියන්න ඕනෙ නෑනෙ.:dull:


    aniwa..ape ewnta owa honda paadam...!!!
    mu sara UNP lu bnz..!!
    ekai mu kapila thiyenne...!!!

    ape ratata deshpalanaya gawichcha nathi thanak na..!!
     

    DJshamil

    Member
    Aug 20, 2009
    467
    30
    0
    Dan lankawe inna sanga wage paddonta puluwanda mehema 6k gahanna bayanathuwa.. :(

     
    Last edited:

    Laknath

    Well-known member
  • Oct 18, 2006
    1,380
    65
    63
    street
    matah mee watina kridakaygen eka dawasak guru haru kam gann awasthwa lebuna mage wasnawakata. mage subapethum :)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    සිරා කතාව මචන් ..වාස් කියන්නේ අපිට හිටපු විශාල සම්පතක් අපේ උන් එකෙන් හරියට ප්‍රයෝජන ගත්තේ නෑ..මාලිංගලා වගේ සල්ලී පස්සේ දුවපු අය නෙමෙයි වාස්ලා..මම නම් සිරාවටම කැමතියි වාස් නවසීලන්තයේ පුහුණුකරුවෙක් වෙච්ච එකට වාස්ලගෙන් නවසීලන්තේ උන් පුරුදු වෙලා අපේ උන්ගේ පොලු ගලවනකොට වාස් ලගේ අගය අපේ උන්ට තේරෙයි..


    GOOD LUCK VASS!!!
    Sirawata
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ක්‍රීඩා ලෝලීන්ට වාස්ගේ අගේ තේරෙනවා මචන්. ඔය තේරීම් කමිටුවේ ඉන්න ඩොලර් කොළ ගැන විතරක් හිතන රට ගැන නොහිතන උන්ට තමයි වාස්ලා වගේ ක්‍රීඩකයන්ගේ අගේ තේරෙන්නේ නැත්තේ:frown:. එල පොස්ට් එක.:)