චමින්ද වාස් නම් වූ පන්දු යවන්නා

සිරා කතාව මචන් ..වාස් කියන්නේ අපිට හිටපු විශාල සම්පතක් අපේ උන් එකෙන් හරියට ප්‍රයෝජන ගත්තේ නෑ..මාලිංගලා වගේ සල්ලී පස්සේ දුවපු අය නෙමෙයි වාස්ලා..මම නම් සිරාවටම කැමතියි වාස් නවසීලන්තයේ පුහුණුකරුවෙක් වෙච්ච එකට වාස්ලගෙන් නවසීලන්තේ උන් පුරුදු වෙලා අපේ උන්ගේ පොලු ගලවනකොට වාස් ලගේ අගය අපේ උන්ට තේරෙයි..


GOOD LUCK VASS!!!

ඇත්ත:(
 

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
:(:(:(:(
patta bowler kenek. :cool::cool:

nvidialogoi.jpg
 

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    T2o එකේ final over වලට ball කරන්න වාස් හිටියනම් අනිවා අපි cup එක ගන්නවා, සිරාවට එදා මට හිතුනේ වාස් හිටියනම් එහෙම පරදින්නේ නෑ, පොර අන්තිම over වල pressure තියන් මාර විදියට line එකට ball කරලා match කීයක් නම් දිනලා තියෙනවද!!!
    කෙසේ වෙතත් වාස්ට සුදුසු තැන දැන් ලැබිල තියෙනවා, මෙයාගෙන් පුහුණුව ලබනවා කියන්නේ ආයේ හොදම කෙනෙක් වෙලා නවතින්නේ
    ජය වේවා අපි ඔබ සමගයි
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    සිරා කතාව මචන් ..වාස් කියන්නේ අපිට හිටපු විශාල සම්පතක් අපේ උන් එකෙන් හරියට ප්‍රයෝජන ගත්තේ නෑ..මාලිංගලා වගේ සල්ලී පස්සේ දුවපු අය නෙමෙයි වාස්ලා..මම නම් සිරාවටම කැමතියි වාස් නවසීලන්තයේ පුහුණුකරුවෙක් වෙච්ච එකට වාස්ලගෙන් නවසීලන්තේ උන් පුරුදු වෙලා අපේ උන්ගේ පොලු ගලවනකොට වාස් ලගේ අගය අපේ උන්ට තේරෙයි..


    GOOD LUCK VASS!!!

    agreed respect to him!
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    30998_507941295896703_1483207452_n.jpg



    මෙය දකිනකොට ඇත්තටම මොනාද හිතුනේ.... හ්ම්ම්ම් වාස්ව කණ්ඩායමේ එලවපු උන් අදටත් කණ්ඩායමේ ඉන්නවා...උන්ගේ වැඩේ උන්ට රුස්සන්නේ නැති ක්‍රීඩකයන්ව එලව එලව පහරදෙන එකයි.. වාසිටත් උනේ ඔයදේම තම..එත් අද වාසි නවසීලන්තයේ පුහුණුකරුවෙක්...අපිට නොවටින වුන් සුද්දන්ට වටිනවා.. කණගාටුවට කරුණනම් අපිට අපේ උන්ව .වටින්නේ නැති එකයි... අනික වාස්ගේ අන්තිම test match එකේදී උනත් වාස්ට ගව්රවාන්විත සමුගැනීමක් දෙන්න එදා හිටපු සම්මානලාභි, ලෝක පුජිත, ලොව අංක එකේ වැජබෙන, නායක කටයුතු කරේ නැ. වෙන රටක නම් කෙනෙක්ගේ අන්තිම තරගේ අන්තිම ඕවරය දෙන්නේ එදා සමුගන්න කෙනාට....එක නියමයක් නෙමේ එත් වාසි වගේ දක්ෂ ක්රිදකයෙක්ට එහෙම නොකර බැ... වාස්ලානම් Hat-trick ගත්තේ ඔය කාටකාටත් කලින් එත් එහෙම ගත්ත කියල පඩි වැඩි කරන්න ලැබෙන පඩිය මදි කියල කියන්න ගියේ නැ ...එත් වුට එහෙම කරේ ඇයි මොකද කියන හිතාගන්න බැ ...එත් බොහෝ කනගාටුවට කරුණනම් සමහරක් මේ ක්‍රීඩාලෝලීන්ට එය නොතේරීමයි.. වාස් වයඹට නොගහන්න හේතුවත් සමහරක්විට කැපිලි කෙටිලිත් එක්ක සම්බන්දයක් ඇති.... සමහරු වාර්තා තියන්නේ පොතේ ඒ කැපිලි කෙටිලි දාන වුන් ..එත් කැපිලි කෙටිලි වලට ලක් වුන වුන් වාර්තා තිබ්බේ අපේ හිත්වල ....


    Well said.
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Bump for Vasi

    මේක දාන්නෙ උදාහරණයක් විදියට. ඔය බෝල් කරන්නෙ ලෝක ශූරයන්ට. ඒ කාලේ Aussies ල කොහොමද කියල දන්නවනෙ. ඔය ඕවරේම මාලිංගට දුන්නොත් වෙන දේ කියන්න ඕනෙ නෑනෙ.

     

    DJshamil

    Member
    Aug 20, 2009
    467
    30
    0
    මටත් හිතා ගන්න බෑ වාස්ට මොකද උනේ කියලා.. බලපන් මුරලි Retire වෙනකොට දුන්න සැලකිලි වලින් 1/10 වත් වාස් ට දුන් නෑ. මූ ODI වල retire උනෙත් නෑ නේද බන්. ?
    කව්ද බන් මූව එලෙව්වෙ? මහේලද ?
    වාස් එක දවසක් කිව්ව දේශපාලන පලිගැනීමක් උට තියෙනව කියලා.
    :(

    Okawa elewweth Mahelaai Sangai thama ban... :(
    Okun dennatath karapuwa padisan dena dawasa wedi ethaka newei.. :(