*චමිලා අසංකා ලිංගික විපර්යාසයකින්....

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    *චමිලා අසංකා ලිංගික විපර්යාසයකින්....

    වෙස් පෙරළුණ චමිලාගේ සරාගී රුව !

    /chamila_290px.jpg[/IMG] පිරිමි දරුවෙකු ලෙස උපත ලබා පසුව ලිංගික වපර්යාසයකින් ගැහැණුන් බවට පත්වූ අය ගැන පුවත් මේ කාලයේ දුලබ නොවේ.
    සාමාන්‍යයෙන් වර්ෂයකදී ශ‍්‍රී ලංකාවේ ලිංගික විපර්යාස සහිත දරු උපත් 500ක් පමණ සිදුවෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා මීට පෙර මාධ්‍යට අනාවරණය කර තිබිණි.
    එසේ ලිංගික විපර්යාසයකින් පසුව මෝස්තර නිරූපන ක්ෂේත‍්‍රයට එක්වූ නිරූපිකාවක් ලෙස චමිලා අසංකාට ප‍්‍රධාන තැනක් හිමිවේ.
    ඇය ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට ද එක්වීමට සමත්වූ නිරූපිකාවකි.
    කෙසේවවුද මෙලෙස ලිංගික වෙනස් වීම හේතුවෙන් කැනඩා විශ්ව රූ රැජින තරගය සඳහා ඉදිරිපත් වූ තරගකාරියක් තරගයෙන් ඉවත්කිරීමට එහි සංවිධායන් පසුගිය මාර්තු මාසයේ දී පියවර ගෙන තිබුණි.
    අවසාන තරගකාරියන් කිහිපය අතරට එක්වූ ජෙනා ටැලකෝවා පිරිමියෙකු ලෙස ඉපදී පසුව ලිංගික වෙනස් වීමකට ලක්වූ අයෙකි.
    කෙසේ වෙතත්, ටැලකෝවා විසින් මීට එරෙහිව මාධ්‍ය ඔස්සේ දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුනු අතර, පසුව ඇයට කැනඩා විශ්ව රූ රැජින තරගය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දී තිබුණි.
    මෙලෙස යළි තරගයට එක්වුනු ජෙනා මෙම තරගයේ අවසන් 12 දෙනා අතරට පැමිණීමට සමත්විය.
    කැනඩා විශ්ව රූ රැජින තරගය සඳහා ඉදිරිපත් වූ ලිංගික වෙනස්කමකට බඳුන් වූ ප‍්‍රථම තරගකාරිය ඇය එරට ඉතිහාසයට එක්විය.
    එසේම ජාත්‍යන්තර නිරූපන ක්ෂේත‍්‍රය තුළ එසේ ලිංගික විපර්යාසයන්ට බඳුන්ව මෝස්තර නිරූපන ශිල්පීන් ලෙස නමක් දිනූ අය අතර චමිලාට 7 වැනි ස්ථානය හිමිව තිබීමද විශේෂිතය.
    චමිලා ඉනිදික මල්ලවආරච්චිගේ කැමරා කාචය ඉදිරියේ පෙනී සිටිය අයුරු ජායාරූපවල දැක්වේ. මෙම ඡායා මුලින්ම පලකරනු ලබන්නේද ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙබ් අඩවිය මගිනි.
    චමිලාව ඇඳුම් නිර්මාණයෙන් හැඩ කිරීමට රොෂාන් ඉන්‍ද‍්‍රජිත් සමත්වූ
    අතර ගයනි බෙට්ස් ඇය වේෂ නිරූපනයෙන් හැඩ කළාය.
    547104_345991605473633_100001883895281_866696_1648227593_n.jpg

    250824_345991615473632_525897734_n.jpg
    166532_345991638806963_769909278_n.jpg

    540466_345991705473623_595776686_n.jpg

    249034_345991725473621_100001883895281_866702_135982378_n.jpg
    166560_345991742140286_1810544397_n.jpg

    550640_345992058806921_100001883895281_866706_608400641_n.jpg

    165398_345992128806914_100001883895281_866708_811987609_n.jpg

    539882_345992198806907_100001883895281_866709_1763417920_n.jpg
    562147_345992288806898_432000462_n.jpg
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    හු*ත්තයි, තනයි , හිතන්නේ ගෑණියෙක් වගේනම් ඕනෙම එකෙක් ගෑණියෙක්. එහෙම හිතුවම හරි.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    එහෙම වෙන්නෙ කොහොමද බන්? බිජ්ජ හැලිලා යනවද දන්නෙ නෑ
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම හිතන්නේ මුන් තමයි සුපිරි පාන්තික ගණිකා නිවාස වල local බඩු.
    මේ ගැන දාලා ඇති ශ්‍රීලංකාවේ ගණිකාවේ- නන්දසේන රත්නපාලගේ පොතේ.