චමිලා අසංකා (Must watch and your ideas)

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    චමිලා අසංකා (Must watch and your ideas)

    මේක ගැන උබලගේ අදහස මොකක්ද??? මට නම් හිතාගන්න බෑ. ලංකාවේ අය ගොඩක් නොදියුනු මානසිකත්වෙකලු ඉන්නේ. බැලුවම ඒකෙත් ඇත්තක් නම් තියෙනවා. ඒත් මේ වගේ අයගෙත් අමුතු මානසිකත්වයක් නේද තියෙන්නේ?
    බටහිර රටවල් එක්ක සන්සන්දනය කරනවට වඩා ලංකාවෙත් මේවගේ දේවල් එන්න එන්න වැඩි වෙනවා කියලයි මට නම් හිතෙන්නේ. ඒක හොද දෙයක් කියලා නම් කොහෙත්ම කියන්න බෑ

    සංවාදයට විවෘතයි





    මෙහෙම දේවල් ගැන දකින්න ලැබෙන එක නම් හොද දෙයක් නෙමෙයිද මන්දා මට නම් හිතෙන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට නං අවුලක් නෑ, අර ගෑනුත් නොවන පිරිමිත් නොවන කෝලන් වගේ ඉන්නවට වඩා මෙහෙම වෙන එක හොඳයි.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    People are free beings, they have the right to choose what they want to be, who they want to be. ***UNLESS YOU ARE BORN AS A FILTHY MUSLIM***
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මගුල තමයි.සර්ජරි කරපු,හෝමෝන ගහපු පිරිමි ඇගක් විතරයි
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මගුල තමයි.සර්ජරි කරපු,හෝමෝන ගහපු පිරිමි ඇගක් විතරයි

    ඔව් බන් මාර චාටර්නේ බන්. මේ සමාජයට මොකක්ද වෙලා තියෙන්නෙ කියල හිතෙනවා
    මේක ලොකු මානසික ප්‍රශ්නයක් කියලයි මට නම් හිතෙන්නේ