පිස්සුද බන් එහෙම උබට ඕනේ ඕනේ විදියට නඩු තින්දුවක හරි වැරැද්ද කතා කරන්න බෑ .. නඩුවේ තීන්දුව වැරදිනම් ඒකට විරුද්ද වෙන්න පුළුවන් ඉහල උසාවියකදී විතරයිඑහෙම අධිකරණ තීන්දුව ප්රකාශයට පත් කාරයින් පස්සෙ ඒ ගැන ඕන කෙනෙක්ට හරි වැරැද්ද කතා කරන්න නම් පුළුවන් නේද? මේක media එකක චෝදනාවක් වගේ කියපු නිසා වෙන්න ඇති case එක ආවොත් එන්නෙ
Chamuditha will be just fine.