චමුදිතට හරි.

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    එහෙම අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කාරයින් පස්සෙ ඒ ගැන ඕන කෙනෙක්ට හරි වැරැද්ද කතා කරන්න නම් පුළුවන් නේද? මේක media එකක චෝදනාවක් වගේ කියපු නිසා වෙන්න ඇති case එක ආවොත් එන්නෙ
    පිස්සුද බන් එහෙම උබට ඕනේ ඕනේ විදියට නඩු තින්දුවක හරි වැරැද්ද කතා කරන්න බෑ .. නඩුවේ තීන්දුව වැරදිනම් ඒකට විරුද්ද වෙන්න පුළුවන් ඉහල උසාවියකදී විතරයි
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    එහෙම අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කාරයින් පස්සෙ ඒ ගැන ඕන කෙනෙක්ට හරි වැරැද්ද කතා කරන්න නම් පුළුවන් නේද? මේක media එකක චෝදනාවක් වගේ කියපු නිසා වෙන්න ඇති case එක ආවොත් එන්නෙ
    There is no such contempt of court. Any person can criticise a judgment or an order of the court. Many foreign judgments were criticised by media and individuals. But in Sri Lanka law is different. Court of Appeal found 'show' wickremasinghe of CID not guilty of contempt when he tore the bail order granting bail to former High Court judge Mhanama Thilakarathna and arrested him despite court granting bail for a warrant on a charge of possession of a weapon.
    Media can state a judgment is wrong and it is not contempt. This is transparency . This is how infamous Magistarte of Maho came to light when bail was ordered due to sexual gratification from wife of the accused. (later this was made to a film and its screening was stopped by the court upon an application from the sacked former Magistrate of Maho) In UK there is no contempt of court regarding criticism of judgment or judge but only available against disobedience of court order.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Piumige nirodayana bill gewanne kauda kiyala balapallako anduwenda?onna case eka free transport free cloths free hotel ko samanya minihata?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔය සිද්ධිය පැති කීපයකට අර්ථ දක්වන්න පුලුවන් නේද ප්‍රෙන්ඩ්ස්..

    1.‍හිරු මාද්‍ය යනු ආන්ඩුවට ගොට්ට අල්ලන අංක එකේ මාද්‍ය ජාලයක් ඉතින් රටේ දැවෙන ප්‍රශ්න ටික යටිමඩි ගහන්න හදපු තවත් එක නාට්‍යයක් වෙන්න පුලුවන්

    2.දුමින්ද නිදහස් කරන්න රේනෝ ලා කොච්චර ගේම්ක් ගැහුවත් ඒකට ආන්ඩුවට කිසිම උවමනාවක් නැති එක හෝ ඒකට සහය නොදැකවීම නිසා රේනෝ ලා ආන්ඩුවෙන් ඇරියස් ඇල්ලීම

    3. දෙරණ සහ හිරු අතර ඇති මාද්‍ය තරගකාරිත්වයෙන් සහ අනෙකුත් මාද්‍යයන් අතරින් හිරු මාද්‍ය ඉහලට ඒමට හෝ ප්‍රසිද්ධියට පත්වීමට TRP වැඩි කරගැනීමට දරන වැයමක්

    4. පියුමි චන්දිමාල් ලා ප්‍රසිද්ධියට පත්වීමට දරන වැයමක්

    5. හැම පාරම චන්දිමාල් තමන්ගේ උපන්දිනය ඉහලින්ම සහ කැපී පෙනෙන සුලු විදිහට ගැනිම මෙවර එය රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගැනිමට දරපු උත්සාහයක්

    ඔය මන් දකින විදි
    කිරිවැසියන් මොකෝ හිතන්නේ?..
    TRP කියන්නේ මොනවාද
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    නඩු කාරයා චන්දිමාල් ගේ ගණුදෙනුකාරයෙක් නම්....... 😂 Pimp service
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    නිකන් අනුන්ගේ කුණු පුකවල්වලට අදාළ news හොයන්නේ නැතිව අපි අපේ වැඩක් බලාගමු. එක්කෝ මේ වෙලාවේ කියක් හරි හොයාගන්න විදිහක් බලමු. උන් උන් උසාවි යයි. චමුදිතයත් නඩුවක් ගොනුකරයි උට අපහාස කරා කියලා. දෙගොල්ලෝ උසාවියේ නඩු දාගෙන අවුරුද්දක් විතර ගිහින් සමාදාන වෙයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,389
    113
    එහෙම අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කාරයින් පස්සෙ ඒ ගැන ඕන කෙනෙක්ට හරි වැරැද්ද කතා කරන්න නම් පුළුවන් නේද? මේක media එකක චෝදනාවක් වගේ කියපු නිසා වෙන්න ඇති case එක ආවොත් එන්නෙ
    එහෙම බැයිද කොහෙද. රන්ජන්ව ඇතුලට දැම්මෙත් අධිකරණය දූෂිතයි කියපු නිසානෙ.