චමුදිතය කෙහෙල් ගහකට කොටලා

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,744
    2,868
    113
    colombo
    මෙති මේක බොක්කෙන්ම කිව්වේ
    රාජපක්ෂලා ප්‍රේමදාස ලාගෙන මෙයා වෙනස් වෙන්නේ මේකෙන් කොහොමද
    මරණ තර්ජනය කරපු විදිය කර්මය පරිස්සම් දෙයි ලු

    මු වගේ එකෙක් කියන කතාද ? මුන් හොරකම් මැරකම් කරපු විදියට කොහොම කර් මය පල දෙන්න ඕනෙද එහෙනම්
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    b2d4c7c5c4614371a0a70ee9d3187fec_18.jpeg


    එතකොට මේවාට අපායේ යන්න ඔනේ චමුදිතද හිටං ? 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,930
    113
    ආශ්චර්යමත් රටක
    ඔය චමුදිත පොන්නයගෙ කම්මුලට පාරක් ගැහුවොත් එදාට විතරක් රාජපුක්සයෙක්ට හරි හොඳ කියනවා. අම්මපා. ඒතරං අප්පිරියයි ඔය මෝඩ පkය
     
    • Like
    • Haha
    Reactions: SLK_sri and Cypress