චයිනා ඉකනොමි එක කෙලවෙනවා නේද ගුපියනේ....

MrCat

Well-known member
  • Jul 3, 2007
    654
    1,075
    93
    Lol!! Palki (Firstpost, Indian propaganda) and FOX (right-wing/republican propaganda) would both like you to think so..

    Evergrande is old news (filed for bankruptcy in the United States back in 2023). The following year (2024), China's GDP growth was 5.0%.

    As long as they keep managing the economy centrally (like they do now), with the USD and the US bond maket in turmoil, it`s highly likely that they`ll be the largest economy in the world within the next decade...
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113

    අහ් ලෝල්ලෙකුට රිදිලා දුවගෙන ඇවිල්ලා :lol:
    argest economy in the world - පක තමයි :ROFLMAO:
    palki kiyana hutthak newyi ponna pako hoayala balapan ponnaya
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    ලොකු දෙයක්..තොපේ කැ@ ජෙප්පෝ රඟන්නේ ඕකුන් හින්දා..අර ටිල්වින් කියන නාකි ස්ත්‍රී දූෂකයත් ඕකුන්ව හම්බවුනා ගිහින්..😂👌

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    ලොකු දෙයක්..තොපේ කැ@ ජෙප්පෝ රඟන්නේ ඕකුන් හින්දා..අර ටිල්වින් කියන නාකි ස්ත්‍රී දූෂකයත් ඕකුන්ව හම්බවුනා ගිහින්..😂👌

    රාජපක්ෂලා තමයි මුන් හින්දා රැගුවේ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    අහ් ලෝල්ලෙකුට රිදිලා දුවගෙන ඇවිල්ලා :lol:
    argest economy in the world - පක තමයි :ROFLMAO:

    කැ@ ජෙප්පට රිදුනා නේද dislike ගහන්නම😂😂👌

    රාජපක්ෂලා තමයි මුන් හින්දා රැගුවේ

    අනේ පකෝ රාජපක්ෂ තොපේ හිඟන්නෝ වගේ කොමියුනිස්ට් කාරයෝ නෙමෙයි..කොමියුනිස්ට් චීන්නුන්ට රජ මඟුල් වගේ අැති ලපයා අැතුළු කොමියුන්ස්ට් නඩයට ලංකාවේ බලේ හම්බවුන ඵක..ඒකනේ ටිල්වින් නාකියා ගිහින් උපදෙස් අරන් රනිල්ව හිරේ දාලම වැඩේ පටන් ගත්තේ🤣👌
     
    • Dislike
    Reactions: AllGood

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    654
    1,075
    93
    අහ් ලෝල්ලෙකුට රිදිලා දුවගෙන ඇවිල්ලා :lol:
    argest economy in the world - පක තමයි :ROFLMAO:
    palki kiyana hutthak newyi ponna pako hoayala balapan ponnaya

    Oh my bad, thought this was meant to be a civilised discussion with facts/reasoning.

    Just another low-life with access to the internet. You carry on, no dramas. :lol:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    චීනා ලෝකෙට සාපයක් වුණත් තමන්ගේ රටට සාපයක් නෙවෙයි. (Environment pollution එහෙම ඇරුනම) ඕකුන් කොහොමහරි economy එක run කරගන්නවා. කම්මැලි ලෝකෙක කම්මැලි අඩුයි කියන්නේ ඉතින් සෑහෙන වාසියක්. එහෙම බැලුවම අනිත් රටවල් සෑහෙන අවුලක ඉන්නේ
     
    • Like
    Reactions: War Fighter

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    Oh my bad, thought this was meant to be a civilised discussion with facts/reasoning.

    Just another low-life with access to the internet. You carry on, no dramas. :lol:
    uba wage lollek ekka mona civilised discussion pons :lol:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,468
    8,619
    113
    Galaha
    මේ ගෑනිගෙ news අහනව කියන්නෙ උඹ හිරු එකේ නිව්ස් ඇහුව වගේ තමයි. මොදියාව හොඳට හෝදනව නේද මේකී.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    මේ ගෑනිගෙ news අහනව කියන්නෙ උඹ හිරු එකේ නිව්ස් ඇහුව වගේ තමයි. මොදියාව හොඳට හෝදනව නේද මේකී.
    mokadda awula ? boru news ekakda ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    ඔව්. ලංකාවට චීන නැව් එන්නේ නෑ, උන්ට පාඩු ලු පොඩි container ගානක්සිං අරන්ග ලංකාවට එන එක. සීන්ගා හරි ඉන්දියාවේ හලලා යනවා. transit බඩු ගෙන්වද්දී හෙනම අවුල්.
    ඇමරිකාවට සහ යුරෝපේට යන නැව් අඩුවෙලා. Trump කිව්වනේ Covid බෙදුවට ෂොට් එක දෙනවා කියලා
     
    • Haha
    • Wow
    Reactions: Asmodeus and deanXX

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,101
    113
    ඔව් ඔව් දැන් අවුරුදු 20ක ඉඳන් චීනේ economy එක කඩන වැටෙනව

    එළුවගෙ ලබ්බ වගේ තමයි වැටෙනව ඉවරයක් නෑ

    rrg4-hcsvcpq5391982.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    Lol!! Palki (Firstpost, Indian propaganda) and FOX (right-wing/republican propaganda) would both like you to think so..

    Evergrande is old news (filed for bankruptcy in the United States back in 2023). The following year (2024), China's GDP growth was 5.0%.

    As long as they keep managing the economy centrally (like they do now), with the USD and the US bond maket in turmoil, it`s highly likely that they`ll be the largest economy in the world within the next decade...
    What unbiased media do we have?
     
    • Haha
    Reactions: Asmodeus

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    313
    1,158
    93
    දැනටම Chinese economy එක ලෝකේ ලොකුම තමයි බං ppp එක බැලුවම. උන්ගේ තව හැදෙන්න ඕනේ පැති තියෙනවා geo politics පැත්තෙන් එහෙම. කොමියුනිස්ට්කාරයෝ නිසා ගොඩක් උන්ට උන්ව සෙට් නෑ. හැබැයි ට්‍රම්ප් පකීර් මුන්ට ගේම ගහලා දෙනවා ඇමරිකාවේ ඉඳන්. US economy එක මේ වේගෙන්ම next decade එක දුවන එක ෂුවර් නෑ. උන්ගේ allies ලටත් ෆක් වෙලා තියෙන්නේ economically. යුරෝප් economy එක දුවන්නෙම නැති තරම්. Next decade එකේ මාර්කට් එක ඉන්දියාව, ට්‍රම්ප් යුක්‍රේන් රෙද්දකට දස්පයෝ එක්ක ඇරගන්නවා. ඉන්දියන් උනුත් ශේපට චීනාට සෙට් වෙනවා ඔහොම ගියොත්.
    1756270427764.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    උන් වැටෙයි කියල හිතන්න අමාරුයි ඇෆ්රිකාවේ රටවල් ගානක්ම ආර්ථිකමය වශයෙන් උන් අල්ලාගෙන ස්වබාවික සම්පත් එක්ක. දකුණු ඇමරිකාවටත් උන් අත ගහල. පුටින්ගේ මාර්ගයෙන් සයිබීරියාවේ ඉඩම් ටිකටත් ගේම දෙන්න හදන්නේ. ඇෆ්ගනිස්තාන් පකිස්තාන් තඹ ටිකත් උන් හාරගන්නවා
     
    • Like
    Reactions: Asmodeus