
Instead of having continuous conflicts or bickering, the border guard soldiers decided to pass each other a cigarette at Nathula border.

How India & China border disputes should be handled
Instead of having continuous conflicts or bickering, the border guard soldiers decided to pass each other a cigarette at Nathula border.
. ඒ හින්දා lethal casualties නැ. අනිත් ගොඩක් countries වල කෙලින්ම වෙඩි තියාගෙන මැරෙනවා නේ.ඔව් ඔව් video තියෙනවා පට්ට ආතල්. උන්ගේ සමහර borders නාය ගිහින් වෙනස් වෙනවලු. ගගවල් උනත් ගලන තැන් වෙනස් වෙනවලු එහෙම උනාමමුන් දෙගොල්ලෝ ඉස්සර ඉඳන් ම එකග වෙලා තියෙන්නේ border dispute වලදී තුවක්කු උසේ කරන්නේ නැ කියලා. දෙගොල්ලෝ ම පොලු තියං ඉන්නේ. වලියක් ගියා ගමන් නෙලාගෙන යනවා. ඒ හින්දා lethal casualties නැ. අනිත් ගොඩක් countries වල කෙලින්ම වැඩි තියාගෙන මැරෙනවා නේ.
දෙගොල්ලොටම nukes තියෙනවා, ඒ උනාට ඔය agreement එක නිසා උන් ගල් , පොලු වලින් තමයි ගහ ගන්නේ.මුන් දෙගොල්ලෝ ඉස්සර ඉඳන් ම එකග වෙලා තියෙන්නේ border dispute වලදී තුවක්කු use කරන්නේ නැ කියලා. දෙගොල්ලෝ ම පොලු තියං ඉන්නේ. වලියක් ගියා ගමන් නෙලාගෙන යනවා. ඒ හින්දා lethal casualties නැ. අනිත් ගොඩක් countries වල කෙලින්ම වෙඩි තියාගෙන මැරෙනවා නේ.
