චයිනා ඉන්දියන් බෝඩරේ...🤗🕊️

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මුන් දෙගොල්ලෝ ඉස්සර ඉඳන් ම එකග වෙලා තියෙන්නේ border dispute වලදී තුවක්කු use කරන්නේ නැ කියලා. දෙගොල්ලෝ ම පොලු තියං ඉන්නේ. වලියක් ගියා ගමන් නෙලාගෙන යනවා :lol: . ඒ හින්දා lethal casualties නැ. අනිත් ගොඩක් countries වල කෙලින්ම වෙඩි තියාගෙන මැරෙනවා නේ.
     
    Last edited:

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,896
    2,497
    113
    colombo
    මුන් දෙගොල්ලෝ ඉස්සර ඉඳන් ම එකග වෙලා තියෙන්නේ border dispute වලදී තුවක්කු උසේ කරන්නේ නැ කියලා. දෙගොල්ලෝ ම පොලු තියං ඉන්නේ. වලියක් ගියා ගමන් නෙලාගෙන යනවා :lol: . ඒ හින්දා lethal casualties නැ. අනිත් ගොඩක් countries වල කෙලින්ම වැඩි තියාගෙන මැරෙනවා නේ.
    ඔව් ඔව් video තියෙනවා පට්ට ආතල්. උන්ගේ සමහර borders නාය ගිහින් වෙනස් වෙනවලු. ගගවල් උනත් ගලන තැන් වෙනස් වෙනවලු එහෙම උනාම
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මුන් දෙගොල්ලෝ ඉස්සර ඉඳන් ම එකග වෙලා තියෙන්නේ border dispute වලදී තුවක්කු use කරන්නේ නැ කියලා. දෙගොල්ලෝ ම පොලු තියං ඉන්නේ. වලියක් ගියා ගමන් නෙලාගෙන යනවා :lol: . ඒ හින්දා lethal casualties නැ. අනිත් ගොඩක් countries වල කෙලින්ම වෙඩි තියාගෙන මැරෙනවා නේ.
    දෙගොල්ලොටම nukes තියෙනවා, ඒ උනාට ඔය agreement එක නිසා උන් ගල් , පොලු වලින් තමයි ගහ ගන්නේ. :baffled:
    හැබැයි last time දෙපැත්තේම බර ගානක් මැරුණා, සෙට් එකක් කන්දකින් පහලට වැටිලා.