චයිනා බඩු

king edward

Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    චයිනා_බඩු

    චයිනා වලින් බඩු ගෙන්වල දෙන අය කවුද ඉන්නේ මේකේ? පේමන්ට් කරන විදිය ගැන එහෙම විස්තර ටිකක් දැන ගන්න ඕනේ. :confused:
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    genath denne ne but import karanawa family business eka ape. payment karanne loku amounts nm LC open karala podi amounts TT kranawa. mehen hoyaganna oni clearing agent kenek eka meke inna Kalagola karanawa.
     
    • Like
    Reactions: king edward

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    genath denne ne but import karanawa family business eka ape. payment karanne loku amounts nm LC open karala podi amounts TT kranawa. mehen hoyaganna oni clearing agent kenek eka meke inna Kalagola karanawa.

    ape kollanta sup ekak denna beri wei da? china wala contact wali ehema?
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    genath denne ne but import karanawa family business eka ape. payment karanne loku amounts nm LC open karala podi amounts TT kranawa. mehen hoyaganna oni clearing agent kenek eka meke inna Kalagola karanawa.

    ලොකු ගානක බඩු නෙමෙියි.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මේකේ ත්‍රෙඩ් ගණනාවක් තිබ්බා බන්. පොඩ්ඩක් හොයල බලපන්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    චයිනා වලින් බඩු ගෙන්වල දෙන අය කවුද ඉන්නේ මේකේ? පේමන්ට් කරන විදිය ගැන එහෙම විස්තර ටිකක් දැන ගන්න ඕනේ. :confused:

    සිංහලයන් අතරේ පමණක් ශෙයා කරන්න.

    ලංකාවට භාණ්ඩ ආනයනය කරන ආකාරය පිලිබද වැදගත් විස්තර

    මගේ දැනුම තියෙන්නේ මධ්‍ය පරිමාණයෙන් ලංකාවට බඩු ගෙන්වීම සම්බන්ධයෙන් විතරයි. ඔබට සැපයුම්කරුවෙකු ඉන්නවනම් ඔහු වෙතින් භාණ්ඩ ලබාගෙන ලංකාවේ දි තමන්ගේ අතටම බඩු ටික ගන්න ක්‍රමවේදයයි. හැබැයි යම් සීමාවල් තියෙනවා. ඒ කියන්නේ මේක online බඩු ගන්නනවා වගේ( තැපෑලෙන්) දෙයක් නෙවෙයි. 80% පිටකොටුවට බඩ එන්නේ මේ ක්‍රමය හරහා. මේ ක්‍රමයේදී කරන්නේ තමන්ට සැපයුම්කරුවෙකු ඉන්නවනම් තෙවන පාර්ශවයකට සියලු වැඩ පවරලා ලංකාවට ආවට පස්සෙ තමන්ගේ අතට බඩු ගන්න එකයි.

    මම චීනයෙන් ලංකාවට බඩු ගැනීම පිළිබඳව මාගේ ප්‍රායෝගික අත්දැකීම් අනුව හා මම වෙනත් අයගෙන් කර එකතු කර ගත් තොරතුරු ඔබ සැම වෙත ලබා දෙන්නම්. නමුත් මම කියන සෑම තොරතුරක්ම හැම කෙනෙකුටම ගැලපෙන්නෙ නැහැ. මම ඒකයි මෙහිදී සඳහන් කළේ මට උදව් කරන්න හැකියාව තියෙන්නේ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට කියන එකයි.

    මම මුලින්ම චීනෙන් බඩු import කරනකොට මට උපදෙස් දීපු මගේ හිතවතා කිව්වෙ "ඔයා යොදවන සම්පූර්ණ මුදල lost උනත් ඒක දරා ගන්න පුළුවන්නම් විතරක් මේ වැඩේට අත ගහන්න කියලා." මටත් මුලින් ඒ කියන්නෙ මොකක්ද කියන එක ගැන අවබෝධයක් තිබ්බේ නෑ. නමුත් මම යොදපු මුදල යම් විශාල මුදලක් වුණත් එම මුදල lost උනත් මම බංකොලොත් වෙන්න ඇති බව මට විශ්වාසයක් තිබුණ නිසා මම ඒ අභියෝගය බාරගත්තා .

    මම මේ හෑල්ලක් වගේ මේ විස්තර ගොඩක් දාන්නෙ දැනට 120 ක් විතර කට්ටිය මගෙන් උදව් ඉල්ලලා තියෙන නිසයි. හැමෝටම පුද්ගලිකව reply කරන්න අමාරු නිසයි මේ මූලික විස්තර හැම දෙයක්ම දාන්න හිතුවේ. මම දන්නවා මගේ මේ විස්තර සියල්ල අවසානයේ 90% විතර මගෙන් උපදෙස් ගන්නා එක හෝ චීනයෙන් බඩු ගෙන්වීම සම්බන්ධ අදහස අත්හරින බව. එතකොට මට ඉතිරි අයට උදව් කරන්න ලේසි.

    චීනයෙන් තමන්ට අවශ්‍ය භාණ්ඩ/අමුද්‍රව්‍ය ලංකාවට ගෙන්න ගන්න ක්‍රම කීපයක් තියෙනවා.

    01 ebay,aliexpress වගේ වෙබ් සයිට් වලට online ගෙවලා තැපෑලෙන් හරි කුරියර් මගින් හරි බඩු ගෙන්වා ගැනීම ( දැන් ඕක ස්කෝලේ ළමයි දන්න දෙයක්)

    02 Alibaba වගේ තොග අලෙවිකරුවන් සිටින වෙබ් සයිට් එකකින් ( risk එක අරගෙන) අවශ්‍ය භාණ්ඩය හා සැපයුම්කරුවන් තෝරාගෙන ඔවුන් හා දින ගණනක් chat කර email කර වඩාම හොඳයි සිතෙන සැපයුම්කරුවා සමග මිල ගණන් කතා කරගෙන භාණ්ඩ සඳහා මුදල් බැංකුවක් මගින් TT හො LC කර හො හොර පාරෙන් උණ්ඩියල් මගින් සැපයුම්කරුවා වෙත මුදල් යැවීමෙන් පසුව ගුවන් මගින් මුහුද මගින් බඩු තමන්ගෙ නමටම ලංකාවට ගෙන්වා ගැනීම ( මේ සඳහා බොහෝවිට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ/රේගුවේ ලියාපදිංචි විය යුතුය. එසේම clearing agents කෙනෙකුගේ සහය අනිවාර්යෙන් ලබා ගත යුතුය). මෙහිදී භාණ්ඩ ලංකාවට ලැබුණු පසු clearing agents මගින් අදාල රේගු බදු ගණනය කර බදු මුදල්ද චීනයට මුදල් යවන ලද ක්‍රමවේදය ඇතුළත් බැංකු ලිපි ලේඛන ද සැපයුම්කරු විසින් එවන ලද invoice ,packing list ඇතුළු අනෙකුත් ලිපි ලේඛන රේගුව ට ඉදිරිපත්කර භාණ්ඩ නිදහස් කරගැනීම.

    03 චීනයේ guangzhou ( කැන්ටන් ) ප්‍රදර්ශනයට සහභාගී වී එහිදී තෝරා ගත් හොඳ සැපයුම්කරුවෙකු හෝ සැපයුම්කරුවන් කීපදෙනෙකුගෙන් මා විසින් ඉහත සඳහන් කරන ලද ( 02 ක්‍රමයට) මුදල් ගෙවා තමන්ගේ නමට භාණ්ඩ ලංකාවට ගෙන්වාගෙන රේගුව මගින් භාණ්ඩ නිදහස් කරගැනීම හෝ චීනයේ දී තෝරාගත් භාණ්ඩ හා සැපයුම්කරුවන් ගේ විස්තර චීනයේ නියෝජිතයන් සිටින සිටින ශ්‍රී ලංකාවේ තෙවන පාර්ශවයකට භාරදී අවදානම අඩුකර ගනිමින් තමන්ගේ අතටම භාණ්ඩ ගෙන්වා ගැනීම. ( තෙවන පාර්ශවයක් මගින් පහසුවෙන් බඩු ගෙන්වා ගන්නා ක්‍රමය පසුව දක්වමි)

    04 චීනයේ YIWU වෙළඳ නගරයට ගොස් තමන් විසින්ම සාම්පල් බලා තෝරා ගන්නා ලද බඩු ඉහත සඳහන් ( 02 හා 03 ) ක්‍රමවේදයට ම භාණ්ඩ ලංකාවට ගෙන්වා ගැනීම. දැන් ලංකාවෙ ගොඩක් සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ බඩු ගන්නේ YIWU වලින්ය. මෙහිදී ඉඳිකට්ටේ සිට වාහන ඇන්ජිම දක්වා මිලදී ගැනීම සඳහ sample බැලිය හැක. එහි ඇති භාණ්ඩ හා සැපයුම්කරුවන් පිළිබඳ යම් තොරතුරු දැන ගැනීම සඳහා පහත නිල වෙබ් අඩවිය භාවිතා කරන්න.
    http://g.yiwugo.com/
    ( Yiwu පිළිබඳ විස්තර ඕන අයට පසුව ලබාදෙමි)

    05 පිටකොටුවේ අය බඩු ගේන තෙවන පාර්ශවීය ක්‍රමය. 05 පිටකොටුව බඩු සපයන ව්‍යාපාරිකයන් අනුගමනය කරන ක්‍රමවේද කීපයක්ම( තෙවන පාර්ශවය ක්‍රමය අතුළත්) තියෙනවා. මම එයින් සාමාන්‍ය කෙනෙකුට වැදගත් වෙන ක්‍රමවේද කිහිපයක් විස්තර කරන්නම්. මහා පරිමාණ ව්‍යාපාරිකයන් කරන්නේ චීනයේ ඉහත සඳහන් කරන ලද ප්‍රධාන නගර දෙක වෙත ගොස් guangzhou /Yiwu කර්මාන්තශාලාවකින් හො තොග සැපයුම්කරුවෙකු ගෙන් භාණ්ඩ තෝරා ගෙන (සම්පූර්ණ කන්ටේනරයක් හො කිහිපයක්) එම භාණ්ඩ ලංකාවට ගෙනැවිත් තමන්ගේ අතට ම පත් කිරීමට තමන්ට විශ්වාසවන්ත ශ්‍රී ලංකාවේ සිටින (චීනයේ නියෝජිතයින් හා ගබඩා ඇති ) තෙවන පාර්ශවීය නියෝජිතයකු වෙත බාර දෙනු ලබයි.

    මෙහිදී ප්‍රධාන වාසි කීපයක් ඇත.

    1භාණ්ඩ ආනයනය වන්නේ තමන්ගේ නමට නොවන නිසා ආදායම් බදු හෝ රේගු ගැටළු නැත.
    2 මිලදී ගැනීමට පෙරම ලංකාවට එනවිට cost එක දැනගැනීමට හැකිවීම නිසා මිලදී ගැනීම හෝ නොගැනීම තීරණය කිරීමට පහසු විම
    3 නොදන්නා චීන බැංකු ගිණුමකට හෝ පුද්ගලයකුට මුදල් ගෙවනවාට වඩා ශ්‍රී ලාංකිකයෙකුට මුදල් ගෙවීමේ ඇති සුරක්ෂිතභාවය.
    4 කන්ටේනරයක් හෝ වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා බැවින් සාකච්ඡා කර මිල ගණන් අඩු කරගැනීමට හැකිවීම.
    5 තෙවන පාර්ශවීය නියෝජිතයින් දිනකට කන්ටේනර් 5- 10 ක ගෙන්වීමේ අත්දැකීම් ඇති බැවින් අප තනිව ගෙන්නනවා ට වඩා ඔවුන් යොදා ගෙන ඒම වාසිදායක වීම.

    මේ වැඩේ සිදුකිරීමට තෙවන පාර්ශවීය නියෝජිතයන් අපගෙන් අය කරන ක්‍රමවේද කිහිපයක් ඇත.

    1 ප්‍රතිශතයකට බඩු ගෙනල්ලා දීම . එනම් අපි හිතමු චීනයෙදි භාණ්ඩයෙ මිල රු100- කියලා. ඔවුන් චීනයේ දී බඩු ටික බාර ගෙන චීනය සැපයුම්කරුට ඔහුගේ මුදල් ගෙවා ,කන්ටේනරයක පටවාගෙන නැවෙ ගෙනැවිත් ඔවුන්ගේ නමට රේගු බදු ගෙවා ලංකාවේදි අපේ අතට භාර දීමට ම ප්‍රතිශතයක් ඉල්ලනවා. ඒ කියන්නේ භාණ්ඩ වර්ග හා බදු අනුව 20%,25%,30%,35%,50% ( මෙයට සියලු වියදම් හා ඔවුන්ගේ ලාභය ද ඇතුළත් ) අමතර මුදලක් අපෙන් ලබා ගන්නවා.
    උදාහරණයක් විදියට චීනයේ දී යම්කිසි සැපයුම්කරුවෙකු අපිට භාණ්ඩයක් රු 100 විකුණනවා නම් ඒ සඳහා ලංකාවේ තෙවන පාර්ශවීය නියෝජිතයා 35% ගාස්තුවක් අපෙන් ගන්නවනම් අපිට ඒ භාණ්ඩයේ සම්පූර්ණ cost එක වෙන්නේ රු135- යි .
    මෙය හැර වෙන කිසිදු වියදමක් යන්නේ නෑ

    මා ඉහත සඳහන් කළ තොරතුරු පිළිබඳ ඔබ විශේෂ දෙයක් සිහි තබාගත යුතුයි. එනම් මා ඉහත සඳහන් කළේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් ලංකාවට බඩු ගෙන්නන එක් ක්‍රමයක් පමණක් බවයි.

    මෙම ක්‍රමයටම ආසන්න ක්‍රමයක් මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විශ්වාසවන්ත තෙවන පාර්ශවයක් සොයා ගත හැකිනම් සිදු කළ හැකියි. නමුත් මතක තබා ගත යුතුයි . Full කන්ටේනර් 1ට වඩා අඩුවෙන් නම් ගෙන්වන්නේ full කන්ටේනර් 1ක් ගේන කෙනාට ලැබෙන best price එක ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්. නමුත් ලාබයි.

    මට පොඩි අමතර පැහැදිලි කිරීමක් සහ ඉල්ලීමක් කරන්න තියෙනවා. තමන්ට කියලා ලංකාවේ දැනට ව්‍යාපාරයක් නැත්නම් අලුත් ව්‍යාපාරයක් විදියට චීනයෙන් ලංකාවට බඩු ගෙන්නලා විකුණන ගැන දැන්ම හිතන්න නම් එපා.

    චීන මොනවද ලාභ කියන එක මගෙන් අහන්න එපා. මට කියන්න තියෙන්නෙ චීනයේදී ඉදිකට්ට සිට නැවේ ඇන්ජිම දක්වා ලබයි. එහෙම ලාභයක් තියෙන්නේ දැනට ලංකාවේදී ව්‍යාපාරයක් තියෙන කෙනෙකුට විතරයි. ඔබ ආනයනය කරන බඩු ප්‍රමාණය හා එහි වටිනාකම අඩුවෙන්න අඩුවෙන්න ඔබට යන වියදම වැඩියි. ඒ හින්ද තමයි සුළු පරිමාණයෙන් චීනයෙන් බඩු ආනයනය කරන එක සාර්ථක නොවන්නේ.

    රුපියල් ලක්ෂ 10 වැඩියෙන් වත් මේ වැඩේට දාන්න පුලුවන් නම් තමයි වඩා හොඳ. තනි අයිටම් එකක් නම් රුපියල් ලක්ෂ 3 - 7 වුණත් කමක් නැහැ. හැබැයි මම නම් කියන්නෙ
    රුපියල් ලක්ෂ 10 -20 යොදවන්න පුළුවන් ලංකාවේ හොඳ ව්‍යාපාරයක් තියෙන කෙනෙකුට තමයි මේ වැඩේ වඩාම හොඳ.

    අඩි 40 full container කට සම්පූර්ණ invesment එක රුපියල් ලක්ෂ 30 -120 අතර මුදලක් ගෙන්වන භාණ්ඩ වර්ග මත බොහෝදුරට වැයවේ.

    මගේ දැනුම අනුව අමතර කෙටි පැහැදිලි කිරීමක් හා ඉල්ලීමක් කරන්නම් ( සමහර විට මම වැරදි වෙන්නත් පුලුවන්)

    චීනයෙන් බඩු ගෙන්නන්න ආසාව හා උනන්දුව තිබුනට අතේ සල්ලි ටිකක් තිබුණට ඒ ගැන දහාපාරක්ම හිතල බලන්න.
    තමන්ට කියලා ලංකාවේදී ව්‍යාපාරයක් නැති කෙනෙකුට චීනයෙන් බඩු නිකං ලැබුනත් විකුණාගන්න විදිහක් නෑ. තමන්ට හොඳ selling capacity එකක් ලංකාවෙදි නැත්නම් ලොකු අමාරුවක වැටෙනවා.
    සමහර අති සාර්ථක ව්‍යාපාරිකයෝ තෙවන පාර්ශවයේ සහය ලබා ගන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ලංකාවේ clearing agents ලාගෙ සහාය පමණක් ලබා ගන්නවා.clearing agents ලා කරන්නේ බඩුටික ලංකාවේ වරායට පැමිණි මෙන් පසු අපගේ ලියවිලි ටික අරගෙන බදු ගණනය කර ( බොහෝවිට under cut ) අදාළ බදු මුදල් රේගුවට ගෙවා වරායෙන් container නිදහස් කළ දීමයි. මෙහි තියෙන වාසිය නම් අතරමැදියන් අඩුවන නිසා ඇතිවන ලාභයයි.
    මෙම ක්‍රමයට කරන්නේ නම් සිදුවන ක්‍රියාවලිය දළ වශයෙන් පහත දක්වමි.
    ( සැපයුම්කරුවෙකු සොයාගැනීම → සැපයුම්කරුට TT හො LC මගින් මුදල් ගෙවීම → සැපයුම්කරු සැපයීම → භාන්ඩ චීනයේ warehouse එක වෙත පැමිණීම →කාගෝ නියෝජිතයන් විසින් භාණ්ඩ කන්ටෙනරයට පටවා නැව්ගත කිරීම → නැව් සමාගමට මුදල් කිරීම → clearing agents මගින් බදු ගණනය කර රේගු බදු ගෙවීම ( tax + vat+ pal +cess ඇතුළු භාණ්ඩ වලට අදාල බදු)→ වරාය ගාස්තු ඇත්නම් ගෙවීම → භාණ්ඩ අතට ලබා ගැනීම.)

    ඉහත ක්‍රමය වෙනුවට තෙවන පාර්ශවීය ඒජන්තවරයෙක් සම්බන්ධ කර ගැනීමේදී සිදුවන්නේ

    සැපයුම්කරුවෙකු සොයාගැනීම ( අවශ්‍ය නම් තෙවන පාර්ශවීය agent හරහා සැපයුම්කරුවන් සොයාගත හැක) → භාණ්ඩ අතට ලබා ගැනීම ( මැද කොටස් සියල්ල තෙවන පාර්ශවීය agent මැදිහත් වී ඔහුගේ නමට සිදුකරනු ලැබේ) ඔවුන් එය සිදු කිරීමේදී යම් ගාස්තුවක් වියදමට එකතු කරනු ලැබේ.
    හැබැයි ලෙසියි පහසුයි . බඩු ටිකක් උනත් ගෙන්න ගන්න පුලුවන්

    බුකියෙන් ඉස්සුවේ

    ****අපිට උදව්වක් විදියට ඔයාලා හැමෝම මේ 225 ඉන්න සිස්ටම් එක වෙනස් කිරිමෙ අරමුනෙන් කලු කොඩියක් සෑම ගෙදරකම වාහනයකම දාලා රජයට දැඩි අප්‍රසාදය පලකිරිමේ ව්‍යාපාරයට සහයෝගය දක්වන්න.****
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    හොද ලිපියක්.
    කලු කොඩි පස්සෙ දාපල්ල. මේ සතියෙ බෞද්ධ කොඩි දාපල්ල
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හොද ලිපියක්.
    කලු කොඩි පස්සෙ දාපල්ල. මේ සතියෙ බෞද්ධ කොඩි දාපල්ල

    ඔය තම්බියොත් කොඩි දාන්නෙ බන්

    බෞද්ධ වෙන්නෙ හිතෙන් මිසක් කොඩියෙන් නෙවෙයි.
    නමුත් ආණ්ඩුව පෙරලන්න කොඩියට පුලුවන්.
     
    bump
     
    :love:****අපිට උදව්වක් විදියට ඔයාලා හැමෝම මේ 225 ඉන්න සිස්ටම් එක වෙනස් කිරිමෙ අරමුනෙන් කලු කොඩියක් සෑම ගෙදරකම වාහනයකම දාලා රජයට දැඩි අප්‍රසාදය පලකිරිමේ ව්‍යාපාරයට සහයෝගය දක්වන්න.****