තියෙන තැනක් කියහන්කෝ ඉතිංපන්වලින් හදපු බඩු ගන්න. පරිසර හිතකාමී...
කොළඹ ගාල්ල මාතර හම්බන්තොට ලයින් එකෙන් බැලුවේ මචං.අර නුවර පාර අයිනෙ දිගටම එල්ලල තියෙන්නෙ
කළුතර වලල්ලාවිට පැත්තේ බලන්න.
පන්තොට කියලා ගමක් තියෙනවා. ඕවා තමයි කරන්න
ඔය කියල තියෙන්නේ ප්ලේස් එකක් ජෝන්..තියෙන තැනක් කියහන්කෝ ඉතිං
පන්වලින් හදපු බඩු ගන්න. පරිසර හිතකාමී...
Humidity එක නිසා වෙන්න ඕන... අව්වෙ තිබ්බම හරි යනවා නෙපුස් අල්ලනවා බං
බාල බඩු ද Humidity කේස් එකක් ද මන්දා