චයිනිස් බයික් අවුල් ද ? බන්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    චයිනිස් බයික් අවුල් ද ? බන්

    Ado japanek gana baluwa bun :(

    1 lak athe thiyene :(

    Lesin parak dala malasiyan denmark or chinese ekak lawata wage gana hiti bun

    Indian num dan epa kiyala hituna:rolleyes:

    Monawada bun hoda chinese , malaysian bike lesin parak dana thami hitan ene:)

    Kewwe 150
    Dzm 200

    Me model nikamata wage baluwe :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    Keeway RKS කියල එකක් ලංකාවේ එකලස් කරනවා නේද? කොහොමද ඒක? පට්ට පෙනුමයි

    XhnFa1W.jpg
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;21085654 said:
    Amoo car num etin :P

    Awurudu 50 wage thami bun

    Koheda apita sali thawama 23 ne bun yasata anuwa wada karan paduwe enawa:P

    bike thamai yako man keweth uba dan ne oya leasing keruwawa 1k nam athe thiyenne
    registration+insurance+doc. charage yanawa 30k ethakota ithiri 70n awama 240k bike ekakata lease kaloth awurudu 2kata ubata warike watei 10k wath

    gewahekida??? :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    bike thamai yako man keweth uba dan ne oya leasing keruwawa 1k nam athe thiyenne
    registration+insurance+doc. charage yanawa 30k ethakota ithiri 70n awama 240k bike ekakata lease kaloth awurudu 2kata ubata warike watei 10k wath

    gewahekida??? :dull:

    Amoo bun :rolleyes:

    Ekath ehemada 1 lak sampurna gewala

    Eturu tikath pluwan widihata gewala masekata 5000 gane gewana baluwe bun :rolleyes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    සොහොන;21085669 said:
    Na oi sirawata ahane :P

    135 discovery eka wikunana set una :rolleyes:

    Eken hambayena sali walin bun gana baluwe :rolleyes:

    චයිනීස් බයික් පාවිච්චි කරන්න බෑ. නිකමට බලපන් කොලිටි එකම. ඉන්දියන් ඒවා දාහෙන් සම්පතයි. ඉන්දියන් එකක් ගනින් අඩුම තරමේ. චයිනීස් මැලේසියන් ඒවා නම් ගන්න එපා. discover 135 කියන්නෙ මොන තරම් හොඳ වටින බයික් එකක්ද. මගෙ ගාවත් තියෙන්නෙ ඒකක්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    චයිනීස් බයික් පාවිච්චි කරන්න බෑ. නිකමට බලපන් කොලිටි එකම. ඉන්දියන් ඒවා දාහෙන් සම්පතයි. ඉන්දියන් එකක් ගනින් අඩුම තරමේ. චයිනීස් මැලේසියන් ඒවා නම් ගන්න එපා. discover 135 කියන්නෙ මොන තරම් හොඳ වටින බයික් එකක්ද. මගෙ ගාවත් තියෙන්නෙ ඒකක්

    Indian num hodi one na bun

    Mage 135 eke 2 nd time ekath bor eka set una bun eki wike

    Thawa durath oya wakade nadatu karana ba bun :(

    Ananthawath cluth plte dala athi

    Thawa kochara kali damada bun

    Kalakirenawa:(
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    සොහොන;21085706 said:
    Indian num hodi one na bun

    Mage 135 eke 2 nd time ekath bor eka set una bun eki wike

    Thawa durath oya wakade nadatu karana ba bun :(

    Ananthawath cluth plte dala athi

    Thawa kochara kali damada bun

    Kalakirenawa:(

    ඒක වෙන්න බෑනෙ මගෙ එක 85,000ක් දුවල තියෙනවා. ඔයිල් පොඩ්ඩක්වත් පිච්චෙන්නෙ නෑ. තාම ඔරිජිනල් ක්ලච් ප්ලේට්. දැන් නම් ක්ලච් ප්ලේට් දාන්න කාලෙ හරි වගේ. වෙන කිසිම අවුලක් නෑ. චයිනීස් කහල ගොඩවල් ඔච්චරවත් කල් පාවිච්චි කරන්න බෑ.