


ඒක වෙන්න බෑනෙ මගෙ එක 85,000ක් දුවල තියෙනවා. ඔයිල් පොඩ්ඩක්වත් පිච්චෙන්නෙ නෑ. තාම ඔරිජිනල් ක්ලච් ප්ලේට්. දැන් නම් ක්ලච් ප්ලේට් දාන්න කාලෙ හරි වගේ. වෙන කිසිම අවුලක් නෑ. චයිනීස් කහල ගොඩවල් ඔච්චරවත් කල් පාවිච්චි කරන්න බෑ.


සොහොන;21085644 said:1 laks ate thiyene bun
Mona labak karanda hita gana ba
Japan ekakta yata karana thram mudalakuth na
Indian ewata num yana ba
I dont know why ehema wene ai![]()
ehemai kiyala lassanata rawatila ganna epa rajo ful;l anatha wenwa awurudden chaka blast byk eka 
සොහොන;21085753 said:2009 ekak bun
2 lak kelometer dan duwala ati
Engine eka eka parak bor kara
Oya ohoma thami bun meka hoda india bike ekak nisa beruna aluth indian bike num amooooo![]()
ehemai kiyala lassanata rawatila ganna epa rajo ful;l anatha wenwa awurudden chaka blast byk eka
![]()


ලක්ෂ දෙකක් දුවලා නම් ඕකට මල් තියලා වැදපන්
ඕකෙන් වැඩ අරගෙනනේ බන් ඉතින්
තව මොනවද

demak nam ganna epa.
balapanko bike wala plastic ewage.
nikan sellam badu wage ban.
Indian bike wala qulaity eka hodai ban eeta wada 3 gunayak withara.
arawage lassana witharai.
Demak mokadda ara 225 Engine ekak tiyenne.
eke radiator eka wage hadala tiyenawa
baluwama air filter ekada koheda..


eki seen ekacd125/twinසොහොන;21085813 said:Indian hoda ekak gana echara wata na bun
Ganawa num hoda indian ekak gana one pulser 200 ns honda honet 160 susuki gzerr etc pata ganan ne bun apachi 180 abs model ekath 3.60 amoo
Ate 1 laks thiyene bun etin ct 100 ganada buneki seen eka

සොහොන;21085813 said:Indian hoda ekak gana echara wata na bun
Ganawa num hoda indian ekak gana one pulser 200 ns honda honet 160 susuki gzerr etc pata ganan ne bun apachi 180 abs model ekath 3.60 amoo
Ate 1 laks thiyene bun etin ct 100 ganada buneki seen eka
TVS එකේ Pheonix කියලා එකක් තියෙන්නේ
![]()
බලපන් ඒකත් හොදයි
Used එකක් ගනින්

සොහොන;21085840 said:Oka mehe na bun web suit eketh na
Apachi 150 ekath dan ene nalu bun man tvs showroom eka pathe giya welawaka eke ekek kiuwe![]()
meka enawa bola.
mey parana model eka.
meke dan 2016 model ekath awilla India wala.
![]()
Thawa victor eketh supiri model ekak gahala..
![]()
![]()


අප්පෝ චයිනීස් ගන්න එපා මල්ලි. පාවිච්චි කරන්න බෑ, ආයි විකුණ ගන්නත් බෑ. මම දන්න එකෙක් මොකද්දෝ චයිනීස් අටමගලයක් අරං දැන් අව්රුදු 2 ක් විතර ඒක ගෙදරට දිරනවා. බලන්න අව්රුදු 5 ක් විතර පරණ චයිනීස් බයික් වලින් දැන් කීයෙන් කීයද පාරේ තියන්නේ. ඊට වඩා හොදයි ජපන් බැරිනං ඉන්දියන් බයික් එකක්ම ගන්නවා.

athe 1 laks thiyene eki awula 
සොහොන;21085925 said:Japan ekak thami aiye baluw eth athe sali higa kama thama awula
Indian pata bike mara ganane apachi 180 ekath 3.60 wenawa
Honda hornet 160 eka 3 .80 wene mataka widihata
Hita gana ba me gananathe 1 laks thiyene eki awula
Traker ekakuth wene 4 ganak indian ewa ganatama mekath dan awila![]()
සොහොන;21085506 said:Ado japanek gana baluwa bun
1 lak athe thiyene
Lesin parak dala malasiyan denmark or chinese ekak lawata wage gana hiti bun
Indian num dan epa kiyala hituna
Monawada bun hoda chinese , malaysian bike lesin parak dana thami hitan ene
Kewwe 150
Dzm 200
Me model nikamata wage baluwe![]()
