නියමයි මචං පෝස්ට් එක....
ඒ වගේම මේ පිපිරෙමෙන් පස්සේ චර්නොබිල් බලාගාරය තියෙන නගරය සම්පූර්ණයෙන්ම අත්හැරලා දාලා තියෙන්නේ. තව අවුරුදු 20,000 ක් පමණ ගෙවෙනකම් ඒ ප්රදේශයේ ජීවත් වීම අවදානම් කියල හොයගෙනත් තියෙනවා. දැන් නගරය කැලෑවකින් වැහීගෙන යන්නේ. පුලුවන්නම් එයින් පින්තූර ටිකකුත් දාලා ත්රෙඩ් එක අප්ඩේට් කරන්න බලන්න.
රෙප් 5+
Machan..... Dankale photos tikakuth dammanam gindara......!!!!
Anyway..... Rep added macho.... Good post....!!!!!
කෝරලේමහත්තයා;12836024 said:නියම පොස්ට් එක මචං...දැනගත්තේ අදයි..රෙප් උදේම ඉවරයි...අයේ මේ පැත්තෙ එන්නම්....![]()