චර්ම රෝග වලට හොඳ ඩොක්ටර්ස් ල කව්ද?

warwickuni

Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    Please see weather they have proper qualification in the field. Some doctors are specialists in one area but they practice another. Eg late Prof Nandadasa Kodagoda(his Phd was for Psychiatry(mental illness) but prof . of Foresnsic Medicine In Medical College!) another Tv personaliyt Dr. D.R.P Athukorale was head of Cardiology unit in Sri Lanka but hid MD had nothing to do with Cardiology. In sri Lanka there are only very few who had obtained MD for proper area where they practice. So, do not go by popularity in media specially Tv and radio.
     

    LASANTHA19800802

    Junior member
  • Mar 3, 2013
    37
    10
    8
    Dr.Jayamini senevirathna....
    Mage kakuleth rash ekak ewith 5-6 months thibba.kakula idimenna gaththa ...
    pora gaawatha dawas 2 i giye ...wede hari
     
    Dr.Jayamini senevirathna....
    Mage kakuleth rash ekak ewith 5-6 months thibba.kakula idimenna gaththa ...
    pora gaawatha dawas 2 i giye ...wede hari
    හොඳටම ශුවර්ද වැඩේ හරි කියලා ? ඉස්හොරි නැද්ද ? කොණ්ඩෙ හැලෙන්නෙ නැද්ද , කොණ්ඩේ වේලිලා නැද්ද ? විළුඹ පැලිලා නැද්ද , නියපොතු දුර්වර්ණ වෙලා නැද්ද ? තොල කට වේලෙන්නෙ නැද්ද ? නිතර නිතර වතුර බොන්න ඕන වෙන්නෙ නැද්ද ? බඩ වේලවන්නෙ නැද්ද ? සැර කෑම කෑවාම පහුවදාටත් බඩ දැවිල්ල නැද්ද ? මළ බද්ධය නැද්ද ?
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ඩොක්ටර් උපුල් මීගම (උබ ඉන්න තැන දාපන් මචෝ )
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    දැන් මාසෙක විතර ඉඳල සිංහල බෙහෙත් ගන්නව .. ටිකක් හොඳයි .. ඒත් සතුටු වෙන්න පුළුවන් තරම් හොඳ නෑ බං .. මම ඉන්නෙ ලබන සතියේ ඉංග්‍රීසි බෙහෙත් පටන් ගන්න .. මේ සිංහල බෙහෙත් වල කකුල් හෝදන්න දෙන ඒවාට fresh බඩු ඕනෙ ගස් වර්ග 5-6 ක කොළ පොතු හොයාගන්න ඕනෙ .. බෙහෙත් බඩු කඩවලත් අමු ඒව නැති නිසා කකුල් හෝදන්න ඒව හරියන්නෙ නෑ .. බොන බෙහෙත් වලට නම් කලින් හදපු බෙහෙත් ගන්න තියෙනව .. ඒත් අපි අපේ අනිත් වැඩත් කරන් මේ කොළ පොතු හොය හොය මන්නයක් අරන් ගම වටේ යන්න බෑ බං .. එපා වෙනව .. හිතුව තරන් සුවයකුත් නැති නිසා මම බැලුවෙ ඉංග්‍රීසි බෙහෙත් වලට යන්න ..