චරිත් අත්තලගේ අළුත් සින්දුවෙන් හෙන භීෂණයක් වෙලා නේද?? Updates දාපල්ලා..

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මොකක්ද බං සීන් එක,, යෝගේෂ්වරී කියන Moratuwe ඉගෙන ගත්තු කෙල්ලෙක් කොටින්ට සබ්මැරීන් හදන Project එකකට උදවු කරලා.. චරිත් අත්තලගේ ගේ තාත්තා තමයි ඒකිට උගන්නපු Professor.!

    යෝගේෂ්වරීගෙ තාත්තා මුහුදු කොටි බලකායෙ ඉඳලා, අපේ හමුදාවට Attack කරද්දි, හමුදාවට කලින් නිවුස් එක ගිහින් තියනවා. හැබැයි ඒකෙදි අපේ හමුදාවෙ කොල්ලො මැරිලා.. ඒ අතර ඉඳලා තියනවා Professor ⁣ගෙ ලොකු පුතා, හෙවත් චරිත් ගෙ අයියා..!!

    අර කෙල්ල ඊට පස්සෙ LTTE එකේ රහස් Submarine project එක ගැන තොරතුරු encode කරලා හංගලා.. චරිත් ගෙ අළුත් සින්දුවෙ ඒකෙ රහස් තිබිලා දැන් බුකියෙ එවුන් ඒක Decode කරගෙන ඒ හැංගිලා තිබ්බ තොරතුරු හොයනවා..

    උඹලා දැනුවත් ද මේ සිද්දිය ගැන??
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,450
    1,654
    113
    Oceania

    මම දැක්ක බුකියෙ හෙන බීසනේ එකෙක් හොයල දාල තිබ්බ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    662
    552
    93

    Attachments

    • Screenshot_20251026_113715_Reddit.jpg
      Screenshot_20251026_113715_Reddit.jpg
      578.1 KB · Views: 499
    • Screenshot_20251026_113730_Reddit.jpg
      Screenshot_20251026_113730_Reddit.jpg
      526.2 KB · Views: 501

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    අහා ඵහෙමද.. ඵහෙනම් තාත්තවයි පුතාවයි දෙන්නවම arrest කරන්න ඕන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ...මේ තරම් කල් ඕක හංගන් තියාගත්ත ඵකත් අවුරුදු ගාණකට හිරේ යන වැරැද්දක්..
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    කවුද චරිත අත්තලගේ කියන්නෙ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    ඉන්න මන් පැට්‍රල් ටිකක් දාන්න.:P:P "එහෙනම් මේවටත් උත්තර දන්නවා ඇතිනෙ"' කියනතැන ස්පෙක්ට්‍රම් ඇනලයිසර් එකෙන් බැලුවහම අසාමාන්‍ය බාර් කෝඩ් වගේ ගතියක් පේනවා. :shocked:
    Untitled-3.png
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,002
    550
    113
    යෝගේෂ්වරීගෙ තාත්තා මුහුදු කොටි බලකායෙ ඉඳලා, අපේ හමුදාවට Attack කරද්දි, හමුදාවට කලින් නිවුස් එක ගිහින් තියනවා. හැබැයි ඒකෙදි අපේ හමුදාවෙ කොල්ලො මැරිලා.. ඒ අතර ඉඳලා තියනවා Professor ⁣ගෙ ලොකු පුතා, හෙවත් චරිත් ගෙ අයියා..!!
    "ඒ අතරෙ ඉඳල තියෙනවා professor ගෙ ලොකු පුතා" කොහෙද ඒ අතරේ කියන්නේ? මැරුණු හමුදාවේ අය අතරෙද?
    චරිත් ගෙ අළුත් සින්දුවෙ ඒකෙ රහස් තිබිලා දැන් බුකියෙ එවුන් ඒක Decode කරගෙන ඒ හැංගිලා තිබ්බ තොරතුරු හොයනවා..
    ඒකෙ රහස් කිව්වේ මොකේද? මොනවද? decode කරන්නේ?
    පැහැදිලි මදි