මොකක්ද බං සීන් එක,, යෝගේෂ්වරී කියන Moratuwe ඉගෙන ගත්තු කෙල්ලෙක් කොටින්ට සබ්මැරීන් හදන Project එකකට උදවු කරලා.. චරිත් අත්තලගේ ගේ තාත්තා තමයි ඒකිට උගන්නපු Professor.!
යෝගේෂ්වරීගෙ තාත්තා මුහුදු කොටි බලකායෙ ඉඳලා, අපේ හමුදාවට Attack කරද්දි, හමුදාවට කලින් නිවුස් එක ගිහින් තියනවා. හැබැයි ඒකෙදි අපේ හමුදාවෙ කොල්ලො මැරිලා.. ඒ අතර ඉඳලා තියනවා Professor ගෙ ලොකු පුතා, හෙවත් චරිත් ගෙ අයියා..!!
අර කෙල්ල ඊට පස්සෙ LTTE එකේ රහස් Submarine project එක ගැන තොරතුරු encode කරලා හංගලා.. චරිත් ගෙ අළුත් සින්දුවෙ ඒකෙ රහස් තිබිලා දැන් බුකියෙ එවුන් ඒක Decode කරගෙන ඒ හැංගිලා තිබ්බ තොරතුරු හොයනවා..
උඹලා දැනුවත් ද මේ සිද්දිය ගැන??