චරිතා ප්‍රියදර්ශී පිරිස්

lilman

Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    4k 5k ethi

    කොලපාට වගේ කවරයක ආපු එකද

    ඔව්.තව එඩ්වඩ් චරිත කලෙක්ශන් එකක් ආව. 4cds (මාරම්බරී) ,තව එඩ්වඩ් ජයකොඩිගෙ cds වලත් මෙයාගෙ සිංදු තියනව.
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,954
    113

    ඔව්.තව එඩ්වඩ් චරිත කලෙක්ශන් එකක් ආව. 4cds (මාරම්බරී) ,තව එඩ්වඩ් ජයකොඩිගෙ cds වලත් මෙයාගෙ සිංදු තියනව.
    ආ ඔව් යාළුයි අපි යාළුයි කියලා එකක් තියෙනවා
    wedding album only
    z_p27-Music2.jpg
    ?
     
    Last edited:

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මෙයාගේ සින්දු වලට වෑඩියෙන්ම කෑමති වුනේ පුතානෝගේ පියානෝ නේද?
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    නිල් සයුරේ රළපෙල ගානේ... ආදරෙයි මං ආදරෙයි// ඩුංටට ඩුංටං ඩුංටට ඩුංටං ඩුංටට ඩුංටං ඩුං
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,954
    113
    සිංන්ග්ලංකා ඇල්බම් ආවද බන් මෙයාගෙ ?
    මුල් කැසට් ඒගොල්ලන්ගෙද කොහෙද

    ඔව්.තව එඩ්වඩ් චරිත කලෙක්ශන් එකක් ආව. 4cds (මාරම්බරී) ,තව එඩ්වඩ් ජයකොඩිගෙ cds වලත් මෙයාගෙ සිංදු තියනව.
    මේක හොයාගන්න ඕනේ