ග්‍රැෆික් ඩිසයින් වලින් කරපු නිර්මාණ අද ඕනේ තරම් දකින්න තියෙනවා,ඉස්සර වගේ නෙවෙයි වත්මන් කාලයේදී මේවා අපිට සෑහෙන ඇහැ ගැටෙනවා....
එත් gif වලින් කරපු කළා නිර්මාණ දකින්න ලැබෙනවා අඩුයි නේද?
ඔන්න අද අරගෙන අවේ gif එහෙම නැත්තන් Graphics Interchange Format වලින් කරපු ලස්සන කළා නිරමාණයක් අරන්...
මේ තියෙන්නේ ක්රොඑෂියානු ජාතික Paolo Ceric නැමති කලාකරුවා සිසින් නිර්මිත gif කලාකෘති ටිකක්...
හොඳයි කියල හිතෙනවනම් බලලා අනිත් අයට බලන්න පොඩි චාන්ස් එකක් අරන් දෙන්න.....