චාටර් නෙත් එෆ් එම් නිවුස්
මුන් අනුන්ගේ නිවුස් උස්සලා තමන්ගේ වගේ දා ගන්න සයිට් එකක්. 95% උස්සන්නේ ලන්කාදීප.lk හරි අද.lk. ඒවායේ ටයිම් එකත් එක හොදට බැලුවම තේරෙනවා කොපි පේසට් කියලා හෙඩිම විතරක් මුන්ට ඔන විදියට විකුර්ති කරලා දානවා. ලන්කාදීප, අද වෙබ්සයිට් වල තියෙන පින්තුර මුන් වොටර් මාර්ක් කරලා දාපු නිවුස් ඔන තරම් තියෙනවා
දෙවෙනි එක තමයි මුන්ගේ හෙඩිම. නිවුස් එක විකුර්ති කරන අසහන හෙඩිම් තම්යි මුන් දානේ, සල්ලි වලට මාධය සදාචාරයක් නැති මේ වගෙ නිවුස් වර්ජ්නය කරමු..
තුන්වෙනි එක තම්යි මුන් විවර්ස් වැඩි කරගන්න සරාගී කියාගත් මොඩල්ස් කෙල්ල්න්ගේ පින්තුර දාගන්න එක. නිවුස් සයිට් එකක් මොකටද ඒවගේ අසහන දේවල් කරන්නේ. පබ්ලික් තැනක ඔය වගේ නිවුස් සයිට් එකක්ට යන එකෙක් ඉතින් ඉවරයි

Last edited: