චාටර් සීන් එක

love.you

Member
Jul 15, 2010
871
130
0
your Heart
___මන් අද උදේ බස් එකකට නගිනකොට මාර සීන් එක බස් එක ඇතුලේ. ලස්සන පොඩි කෙල්ලෙක්ගෙ බෙල්ල මිරිකගෙන කනට ගහනවා කොල්ලෙක්. බස් එක ඇතුලේ වෙන කව්රුත් නෑ. මන් දන්නවය බන් මේකිව මරන්න හදනවද කියල. මන් ඉතින් කෝකටත් කියල කොල්ලව ඇදල අරගෙන දෙන්න හැදුවේ කනට දෙකක්. මෙන්න බොලේ කෙල්ල මට හොදටම බනින්න ගනිපි අනුන්ගේ ඒවාට හොම්බ දාන්න එපා කියල. දැන් කොල්ලයි කෙල්ලයි හොදටම බනිනවා මට. කරකියාගන්න දෙයක් නැතුව ගිය. පට්ට චාටර් මට. මොනවා කරන්නද ඉතින්. මන් මට නෙවේ වගේ මාරු උනා එතනින්. ආයේ කවදාවත් කෙල්ලෙකුට කරදරයක් උනත් බලන්නේ නැතුව යන තරමටම කල කිරුන. බලහන්කො ඉතින් පාඩුවේ හිටියනම් මෙහෙම වෙන්නේ නැනේ.....
 
Last edited:

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
___මන් අද උදේ බස් එකකට නගිනකොට මාර සීන් එක බස් එක ඇතුලේ. ලස්සන කෙල්ලෙක්ගෙ බෙල්ල මිරිකගෙන කනට ගහනවා කොල්ලෙක්. බස් එක ඇතුලේ වෙන කව්රුත් නෑ. මන් දන්නවය බන් මේකිව මරන්න හදනවද කියල. මන් ඉතින් කෝකටත් කියල කොල්ලව ඇදල අරගෙන දෙන්න හේදුවේ කනට දෙකක්. මෙන්න බොලේ කෙල්ල මට හොදටම බනින්න ගනිපි අනුන්ගේ ඒවාට හොම්බ දන්නා එපා කියල. දැන් කොල්ලයි කෙල්ලයි හොදටම බනිනවා මට. කරකියාගන්න දෙයක් නෙතුව ගිය. පට්ට චාටර් මට. මොනවා කරන්නද ඉතින්. මන් මට නෙවේ වගේ මාරු උනා එතනින්. ආයේ කවදාවත් කෙල්ලෙකුට කරදරයක් උනත් බලන්නේ නෙතුව යන තරමටම කල කිරුන. බලහන්කො ඉතින් පාඩුවේ හිටියනම් මෙහෙම වෙන්නේ නැනේ.....

Salenna epa machan! owa ohama thamai.
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
___මන් අද උදේ බස් එකකට නගිනකොට මාර සීන් එක බස් එක ඇතුලේ. ලස්සන කෙල්ලෙක්ගෙ බෙල්ල මිරිකගෙන කනට ගහනවා කොල්ලෙක්. බස් එක ඇතුලේ වෙන කව්රුත් නෑ. මන් දන්නවය බන් මේකිව මරන්න හදනවද කියල. මන් ඉතින් කෝකටත් කියල කොල්ලව ඇදල අරගෙන දෙන්න හේදුවේ කනට දෙකක්. මෙන්න බොලේ කෙල්ල මට හොදටම බනින්න ගනිපි අනුන්ගේ ඒවාට හොම්බ දන්නා එපා කියල. දැන් කොල්ලයි කෙල්ලයි හොදටම බනිනවා මට. කරකියාගන්න දෙයක් නෙතුව ගිය. පට්ට චාටර් මට. මොනවා කරන්නද ඉතින්. මන් මට නෙවේ වගේ මාරු උනා එතනින්. ආයේ කවදාවත් කෙල්ලෙකුට කරදරයක් උනත් බලන්නේ නෙතුව යන තරමටම කල කිරුන. බලහන්කො ඉතින් පාඩුවේ හිටියනම් මෙහෙම වෙන්නේ නැනේ.....

ඕකට තමා බන් කියන්නේ ගහෙන් වැටුන මිනිහගෙ ඔලුවට කඩන් වැටිලා වදින්න ගිය දෙවාලේට ගොනා ඇන්නා කියලා...
 
HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Mara case ekane ban
    hehehehehehehehe

    Aparade umbata denna thibbe kellage kanata 2k
    Dela kiyanna thibbe "Ai thamuse wage ganunta udaw karanne na kiyala"
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,534
    6,011
    113
    salenna epa machan... umbata kiyanna thibbe..mona huthtak thopi gaha gannawa nam gewal walata gihin gaha ganiyaw.. methana pakak karanne nathuwa.. eth umba honda wadak kale...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උඹට තිබ්බේ කොල්ලව අතැරලා අත පුරවලා කෙල්ලගෙ කන රත්වෙන්න එකක් දෙන්න :dull::dull::dull:
     
    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    othana thawa ela kollek fit eke hitiya nam umbata.. denna thibba un dennagema kanata.

    ඔව් බන්. මන් කතා කලෙත් බන් කෙල්ලට අච්චර වයස තිබුනේ නැ. ඒකයි. පොඩි කෙල්ලෙක් බන්..
     
    dolmen

    Member
    Jan 27, 2008
    158
    1
    0
    Ganan ganna epa ban wena kauruth dekkke nane. Ohoma thama ban oya hathikare hati. Mathaka thiya ganin ban love karana couple ekakawath married couple ekakawath randu beranna yanda epa. berana eka thama anthime weradi karaya. mara gannawanam maraganda deepan. mata oya hama deyakma wela thiyenawa.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Ganan ganna epa ban wena kauruth dekkke nane. Ohoma thama ban oya hathikare hati. Mathaka thiya ganin ban love karana couple ekakawath married couple ekakawath randu beranna yanda epa. berana eka thama anthime weradi karaya. mara gannawanam maraganda deepan. mata oya hama deyakma wela thiyenawa.
    :yes::yes::yes::yes::yes:
     
    Optimus Tz

    Member
    Sep 25, 2010
    123
    10
    0
    අඩෝ උඹට තිබ්බෙ එතනම කෙල්ලට අරින්න :P:P
    සිරාවටම.ඒකි එහෙම කිව්ව එක නම් කැත වැඩේ.:no::no::no: