මේ ඉන්නේ තවත් මගේ අදහස් තියෙන එකෙක්..
උඹට තිබුනෙ එහෙම කරන්න තමයි..යකෝ ඒ වගේ කෙල්ලො නිසා අපිට කෙල්ලෙකුට හදිසියකට උදව්වක් කරන්න හිතෙන්නෙත් නැහැනේ...බුදු අම්මෝ බස් වල එහෙමත් වෙනවද බන් ... පිස්සු හැදෙනවනේ
uba sathutu wenna oni ban!!!hithapan aniwa kolla kellata gahanna aththe loku case 1k nisane......uta eki ekka tharahak thiana nisane......uba madata panala aruta gahaddi kella ubata bannama nikan ekai aruwa beragaththa wenawane.....ethakota kollata hithenne ane meki mawa beragaththane kiala...nikanma hithe thiana tharaha nathi wenawa.....sathutuweyan arenna giya paulak goda damma kiala!!!!
anna a pinenma ubata anga sampurna pawithra pirisudu anganawak labewaaaa!!!!!![]()
kattiyama sadu kiuwanam!!!!
උඹට තිබුනෙ එහෙම කරන්න තමයි..යකෝ ඒ වගේ කෙල්ලො නිසා අපිට කෙල්ලෙකුට හදිසියකට උදව්වක් කරන්න හිතෙන්නෙත් නැහැනේ...
ow yako owa monawada bus wala train wala wena ewa hatiyata..
paashaana wichchedanaya,muwa sansargaya, phala pasee athidai baleema,
baleemata phala laba deema, pasee athi phala welada pala kara yaweema,
oya wage ewa emata..
4-7pm bus wala gajata
giyoth naga kalata
baleemata hakiya nubata
ow yako owa monawada bus wala train wala wena ewa hatiyata..
paashaana wichchedanaya,muwa sansargaya, phala pasee athidai baleema,
baleemata phala laba deema, pasee athi phala welada pala kara yaweema,
oya wage ewa emata..
4-7pm bus wala gajata
giyoth naga kalata
baleemata hakiya nubata
අඩෝ උඹට තිබ්බෙ එතනම කෙල්ලට අරින්න
සිරාවටම.ඒකි එහෙම කිව්ව එක නම් කැත වැඩේ.![]()
aparade uabata thibbe sidu u kanagatuwa gana apage balawath pramada doshaya kiyala maru wenna..___මන් අද උදේ බස් එකකට නගිනකොට මාර සීන් එක බස් එක ඇතුලේ. ලස්සන පොඩි කෙල්ලෙක්ගෙ බෙල්ල මිරිකගෙන කනට ගහනවා කොල්ලෙක්. බස් එක ඇතුලේ වෙන කව්රුත් නෑ. මන් දන්නවය බන් මේකිව මරන්න හදනවද කියල. මන් ඉතින් කෝකටත් කියල කොල්ලව ඇදල අරගෙන දෙන්න හැදුවේ කනට දෙකක්. මෙන්න බොලේ කෙල්ල මට හොදටම බනින්න ගනිපි අනුන්ගේ ඒවාට හොම්බ දාන්න එපා කියල. දැන් කොල්ලයි කෙල්ලයි හොදටම බනිනවා මට. කරකියාගන්න දෙයක් නැතුව ගිය. පට්ට චාටර් මට. මොනවා කරන්නද ඉතින්. මන් මට නෙවේ වගේ මාරු උනා එතනින්. ආයේ කවදාවත් කෙල්ලෙකුට කරදරයක් උනත් බලන්නේ නැතුව යන තරමටම කල කිරුන. බලහන්කො ඉතින් පාඩුවේ හිටියනම් මෙහෙම වෙන්නේ නැනේ.....