චාටර්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,963
    2,136
    113
    මේද දැක්කහම හිනා යනවා. සිංහලෙන් කියන ටික හොදයි කියමුකො.. English වලින් කියන ටික චාටර්. වෙනස තෙරෙන්නෙ English රටක ඉන්න නිතරම භාෂාව ඇහෙන අයට. අපේ අය English accent එක එන්නෙ හරියට English song එක සිංහලෙන් ලියාගෙන කියන විදියට.

    පුශ්නෙ තියෙන් ඔ්ක නෙමෙයි, මේකෙ ඉන්න විනිශ්චමණ්ඩලය නිකන් ඒ ගීතය පට්ටයි කියන විදියට ඉන්න විදියට. මම මේක foreigner කෙනෙක්ට පෙන්නුවහම උන් හිනා යනවා.

     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,181
    2,417
    113
    කපූගෙ සිංදුවත් කනව පරට්ටි :angry: