චාන්ස් 🙍🙎🧖👸👩‍🚀👩‍🔬👩‍✈️👮🧛

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට කෙල්ලො, ඇන්ටිලා එහෙම සෙට් වෙනවා. ලව් නෙවෙයි එයාලත් ෆන් එකට එන්නෙ , ඒත් මට අවස්ථාවෙන් ප්‍රයොජන ගන්න හිතෙන්නෙ නෑ. එහෙම කරොත් මට බදින්න හොද කෙල්ලෙක් හම්බෙන්නෙ නැතිවෙයි, පස්සෙ කාලෙක මගෙ පවුල් ජීවිතෙට ප්‍රශ්න ඇතිවෙයි කියලා හිතෙනවා , බදින්න කලින් ඒවා බැන්දට පස්සෙ බලපානවාද?? රහසෙන් කරත් කරත් කර්මානුරූපීව බලපානවාද?
    බැදපු අයියලා , අන්කල්ලා මේ පිලිබදව තේරුම් කරලා දෙන්නකො...
     
    • Like
    Reactions: D_Mad

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කැමැත්තෙන් ඵනව නම් අාතල් ගනින් ඉතිං..රන්ජා පේනවනේ.😄
     
    • Haha
    Reactions: scorp12

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කැමැත්තෙන් ඵනව නම් අාතල් ගනින් ඉතිං..රන්ජා පේනවනේ.😄
    ඌ කාලකන්නි ජීවිතයක් නෙ ගෙවන්නෙ,
    මට ඕන මට ගොඩක් ආදරෙ කරන කෙනෙක්ව බදින්න.
     
    • Like
    • Love
    Reactions: amino and Geshi95

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    මට කෙල්ලො, ඇන්ටිලා එහෙම සෙට් වෙනවා. ලව් නෙවෙයි එයාලත් ෆන් එකට එන්නෙ , ඒත් මට අවස්ථාවෙන් ප්‍රයොජන ගන්න හිතෙන්නෙ නෑ. එහෙම කරොත් මට බදින්න හොද කෙල්ලෙක් හම්බෙන්නෙ නැතිවෙයි, පස්සෙ කාලෙක මගෙ පවුල් ජීවිතෙට ප්‍රශ්න ඇතිවෙයි කියලා හිතෙනවා , බදින්න කලින් ඒවා බැන්දට පස්සෙ බලපානවාද?? රහසෙන් කරත් කරත් කර්මානුරූපීව බලපානවාද?
    බැදපු අයියලා , අන්කල්ලා මේ පිලිබදව තේරුම් කරලා දෙන්නකො...

    ඇන්ටිලා කරපන්..එතකොට අවුලක් නෑ.. :lol:
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    රහසින් කරත් කර්මානුරූපීව බලපානවද අහන්නෙ උබ ඇත්ත දන්න නිස.. ඇත්ත දන්න උඹ කාගෙන් වත් ආය අහන්න ඔන නෑ.
     
    • Like
    Reactions: pathaleiretta

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මට කෙල්ලො, ඇන්ටිලා එහෙම සෙට් වෙනවා. ලව් නෙවෙයි එයාලත් ෆන් එකට එන්නෙ , ඒත් මට අවස්ථාවෙන් ප්‍රයොජන ගන්න හිතෙන්නෙ නෑ. එහෙම කරොත් මට බදින්න හොද කෙල්ලෙක් හම්බෙන්නෙ නැතිවෙයි, පස්සෙ කාලෙක මගෙ පවුල් ජීවිතෙට ප්‍රශ්න ඇතිවෙයි කියලා හිතෙනවා , බදින්න කලින් ඒවා බැන්දට පස්සෙ බලපානවාද?? රහසෙන් කරත් කරත් කර්මානුරූපීව බලපානවාද?
    බැදපු අයියලා , අන්කල්ලා මේ පිලිබදව තේරුම් කරලා දෙන්නකො...

    උබ උන්ව රවට්ටන් නැතුව උන් කැමැත්තෙන්ම කරගන්න එනවා නන් පුදුමයි ඉතින්. උබ අඩි 6 පෙනුම තියෙන එකෙක්ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔව්වා බයිලා. බදින්න කලින් ගහන්න පුලුවන් එකක් ගහපන්. බෑන්දට පස්සේ එක ගෑනීයෙක් එකම නීතියක් කියලා සතුටින් ජීවත් වෙයන්
     
    • Like
    Reactions: Fbfocus

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනිවාර්යෙන් කර්මය පල දෙනවා.
    ඉස්සර මම ක්ලාස් ෆීස් සල්ලි වලින් වැල සීඩී ගත්තා.
    මුළු රෑම පාඩම් කරනවා කියල ෆෝන් එකෙන් වැල බැලුවා.
    දැන් බැන්දට පස්සේ දිප්රේෂන්. ඇන්ටිදිප්රේෂන් වලට හරියට ෆීල් වෙන්නෙත් නෑ.
    උබත් බදින්න කලින් කිසිම සෙක්ස් රිලෙටඩ් දෙයක් කරන්න එපා.
    බන්දට පස්සේ ගන්න ආතල් ඔක්කොම ගනින්
     
    • Like
    Reactions: Fbfocus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uba witharai ehema hithanne, eth anith ewun 5,6,7 kiyala run karanawa, ithin 5,6.7 run karana ekek uba badina inna kellawath run karala thibunoth wedak ne ne ban.
    eka nisa set wena serama karapan.

    anika dan inna kello eka kollekgen satisfy wenne ne, unta eka eka widiye sepa ona nisa eka eka size sokada thiyan inne.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අනිවාර්යෙන් කර්මය පල දෙනවා.
    ඉස්සර මම ක්ලාස් ෆීස් සල්ලි වලින් වැල සීඩී ගත්තා.
    මුළු රෑම පාඩම් කරනවා කියල ෆෝන් එකෙන් වැල බැලුවා.
    දැන් බැන්දට පස්සේ දිප්රේෂන්. ඇන්ටිදිප්රේෂන් වලට හරියට ෆීල් වෙන්නෙත් නෑ.
    උබත් බදින්න කලින් කිසිම සෙක්ස් රිලෙටඩ් දෙයක් කරන්න එපා.
    බන්දට පස්සේ ගන්න ආතල් ඔක්කොම ගනින්

    යකෝ උබ කියන්නෙ බදින්න කලින් වැලක් බලලා අතේ පාරක්වත් ගහන්න එපා කියලද?
     
    • Haha
    Reactions: Big Cass

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    බදිනකන් ගහපන් බන් නැත්නම් බිජ්ජේ පොල් කුඩු බැදිලා හයි වෙයි