මට කෙල්ලො, ඇන්ටිලා එහෙම සෙට් වෙනවා. ලව් නෙවෙයි එයාලත් ෆන් එකට එන්නෙ , ඒත් මට අවස්ථාවෙන් ප්රයොජන ගන්න හිතෙන්නෙ නෑ. එහෙම කරොත් මට බදින්න හොද කෙල්ලෙක් හම්බෙන්නෙ නැතිවෙයි, පස්සෙ කාලෙක මගෙ පවුල් ජීවිතෙට ප්රශ්න ඇතිවෙයි කියලා හිතෙනවා , බදින්න කලින් ඒවා බැන්දට පස්සෙ බලපානවාද?? රහසෙන් කරත් කරත් කර්මානුරූපීව බලපානවාද?
බැදපු අයියලා , අන්කල්ලා මේ පිලිබදව තේරුම් කරලා දෙන්නකො...
බැදපු අයියලා , අන්කල්ලා මේ පිලිබදව තේරුම් කරලා දෙන්නකො...
