චාපා බණ්ඩාර

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මම මේ වැඩසටහන හැම සතියකම බලනවා. මුලින්ම චාපා බණ්ඩාර ගැන හොද ගරු කිරීමක් තිබුණ. දැන් දැන් තේරෙනවා පොර වැඩක් නැති නිකමෙක් කියල. හැම වෙලාවෙම නෙගෙටිව් පැත්තෙන්මයි හිතන්නෙ. ඉස්සරත් අදත් අපේ ගම්වල ඉන්මොනවා කක් හරි වැඩක් කරනකොට ඇදයක් කුදයක් දකින කෙනෙක්. පොරත් ඒ වගේ කෙනෙක්. හැමදේකම ඇද කුද කිව්වට Solution එකක් කියන්නෙ නැහ. මේවගෙ පිස්සො හැබයි බයියන්ටනම් ආතල් දෙයි


     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටිකක් වෙනස් චරිතයක් තමා. හැබැයි කෙලින් කියනව ඕන දෙයක්. කියන ඒවා නං හරිද වැරදිද කියල දෙයියෝ තමා දන්නේ.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,334
    6,176
    113
    oka me army ake cmc ake oththu balanna awilla ekale sewayen paha karapu akek.wachala kama witharai.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොලූශන් කියන්න සොලූශන් එකක් තියෙන්න එපෑ. ඒකයි ඌ පොලිටික්ස් වලට සොලූශන් කියන්නෙ නැත්තෙ. හැබැයි අනිත් ටොපික්ස් වලට මිනිහා ගාව සොලූශන් තියනවා... අහලා බලහන් උගේ කතා...