මම මේ වැඩසටහන හැම සතියකම බලනවා. මුලින්ම චාපා බණ්ඩාර ගැන හොද ගරු කිරීමක් තිබුණ. දැන් දැන් තේරෙනවා පොර වැඩක් නැති නිකමෙක් කියල. හැම වෙලාවෙම නෙගෙටිව් පැත්තෙන්මයි හිතන්නෙ. ඉස්සරත් අදත් අපේ ගම්වල ඉන්මොනවා කක් හරි වැඩක් කරනකොට ඇදයක් කුදයක් දකින කෙනෙක්. පොරත් ඒ වගේ කෙනෙක්. හැමදේකම ඇද කුද කිව්වට Solution එකක් කියන්නෙ නැහ. මේවගෙ පිස්සො හැබයි බයියන්ටනම් ආතල් දෙයි