චාමර කපුවා...

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    An unbeaten 161 and four wickets from Chamara Kapugedera led Victoria Sporting Club to a 66-run win against Prime Bank Cricket Club in Fatullah. Victoria were in a spot of bother at 57 for 3 in the 14th over before Kapugedara at No. 4 came out to record his highest List A score.
    It was the partnership between Kapugedara and Nadif Chowdhury of 173 runs in 28.2 overs that revived the innings and then charged them past 200. Chowdhury fell for 70, that featured four fours and three sixes, when the score was 230. Kapugedara and Dhiman Ghosh then hammered 71 runs in eight overs to amass 301 for 4. Kapugedara finished on 161 off 136, with 13 fours and seven sixes.
    10799434_10202758566675936_194323541_n.jpg

    මූ නියමයි දිල්ෂාන් එක්ක Open කරන්න... අනිත් එවුන්ට වැඩිය උනන්දුවක් හරි තියෙනවා.. ලකුණු 20ක් විතර ෆීල්ඩ් කරලා නවත්වනවා... :rolleyes:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    චාමර කපුගෙදර මම පුද්ගලිකව දන්න කෙනෙක්..මනුස්සයාගේ ඉස්කොලේ යන කාලේ තිබ්බ ටැලන්ට් එක කියල වැඩක් නෑ..මතකනේ ඌ ආපු දවස් වල බ්‍රෙට් ලීයාට ගහපු ගැහිල්ල..ඇයි T20 යක ඉන්දියාවටත් නෙලුව මතකද මැතිවස් එක්ක..දවස්ක මැච් කමෙන්ට් කරපු වකාර් යුනිස් කිව්වා මහෙලගෙ රිප්ලේස්මන්ට් එක වෙන්නේ කවද හරි කපුවා කියල..මහෙලටත් වැඩිය පොරක් වෙයි කියලයි කිව්වෙ..නමුත් අවාසනාවකට කපුවගේ ටැලන්ට් තිබ්බට මෙන්ටල් වුලක් තිබ්බා මම හිතන්නේ ටෙන්ශන් ගන්න..කොහොම හරි ඒකෙන් ගොඩ ආවොත් පුටෙ කපුව තරම් බැටෙක් මම දැකල නෑ.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    කපුවා පට්ට බැටා බං එත් උගේ ටැලන්ට් ඒක හරියට use කලේ නෑ.