චාමර කලුතර දී

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora
    මේ වගේ මෝඩයොත් එක්කද පැතුම් සෙට් වෙලා ඉන්නේ? මුන් නේද අර එක ඉදිකට්ටකින් මිනිස්සුන්ගේ ලේ ගත්තේ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අතනට රිංග ගන්න බැරි උන නිසා නේද මේ ජෝක් එක කරන්නේ ?
    උබට ලංකාවේ medical degree එකක්ද තියෙන්නේ ?
    රස්සාව කරන් ඉදිය නම් මොකද ?
     
    • Like
    Reactions: Any.key

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    අපේ පැත්තෙන් එනවා නම් කියපන් ජෝයින්ට් එකක් ගස්සලා ඒවන්නනම්
     
    • Haha
    Reactions: Any.key

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    මේ වගේ මෝඩයොත් එක්කද පැතුම් සෙට් වෙලා ඉන්නේ? මුන් නේද අර එක ඉදිකට්ටකින් මිනිස්සුන්ගේ ලේ ගත්තේ
    ඒක සිර ද එකම ඉදිකට්ටකින් ඇන ඇන ලේගත්ත එක. පොර සර්ජරි කරන ඩොකෙක් කිව්වට ඇපොතිකරි කෙනෙක්ගෙ දැනුමවත් නෑ වගේනෙ බන්.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ado mu paw neda...u thaniyama kiyavanava..

    den nam yana vidiyata puthano next president venava lol..

    anuraya den hari rellak heduvoth 2024 chance ekak have
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    ඉදි කටු පැංචා - පැචුම්
    41+u+gX-FcL._AC_SX425_.jpg