චාමර මටත් ගහපන් පොල්ලකින්..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    චාමර මටත් ගහපන් පොල්ලකින්..

    හපොයි දෙයියනේ මොනවද මේ අප් රටට වෙන්නේ.. කරකවල ඇතෑරිය වගේ.. යකෝ දැන් ගෑනු මේව ගෙනිහින් ගෙවල් වල බිත්ති වලත් අලවයි.. මුද්‍රිත මාධ්‍යකින් රටේ නොමිලේ බෙදන්න ඕනෑ මේවද.. ඥානසාර හාමුදුරැවනේ මෙන්න මුන්ට ගහල එලවන්න ඉන්දියාවට..
    FB_IMG_1455078135886_zpsndr97hhq.jpg
     
    Last edited:
    • Like
    Reactions: agrmrs and casper88

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    The page you requested cannot be displayed at the moment. :eek: It may be temporarily unavailable, the link you clicked on may be broken or expired, or you may not have permission to view this page. :shocked:
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    The page you requested cannot be displayed at the moment. It may be temporarily unavailable, the link you clicked on may be broken or expired, or you may not have permission to view this page.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    රටේ මිනිස්සුන්ගේ හැටියට තමා බන් ඔක්කොම දේවල් වෙන්නේ .
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    13 බර සෙනගක් ඉඳි වගේ
    වැලන්ටයින් කොන්සට් එකක් කිව්වට බන් ඇන්ටිලාලු ටිකට් වැඩියෙන් අරගෙන ඉන්නෙ