චාමර වීරසිංහ කියන්නේ ලෝකේ කොහේ ගියත් BRAND එකක් ❤️

Hashandcl

Active member
  • Mar 15, 2008
    158
    48
    28


    ඩුබායි වල ගිය සතියේ තිබ්බ show එකක්! ඩුබායි වල මම මෙතෙක් දැකපු වැඩිම audience එක සහ සාමකාමීම ප්‍රසංගය... චාමර කියන්නේ වෙනම ලෙවල් එකක්... ❤️
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ලෝකේ කොහේ ගියත් කියල සිංහලුම ඉන්න ඒවා දාන්න එපා බං :sorry:
     
    • Haha
    Reactions: skymicro

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113


    ඩුබායි වල ගිය සතියේ තිබ්බ show එකක්! ඩුබායි වල මම මෙතෙක් දැකපු වැඩිම audience එක සහ සාමකාමීම ප්‍රසංගය... චාමර කියන්නේ වෙනම ලෙවල් එකක්... ❤️

    mata nam penne oka nikan over hyped adu kule scene ekak. kakul allala wandina ewunui. mala wikarayak.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    dan inna sipayyo danna paka
    mu panthiye naheta ahanne nati ekek
    matrued weddi calm una
    kudu caseut giyane
    Ow ow
    Drugs case thibba. Meyai, damith nuth oya drugs wala hitiya

    Damith Asanka
    Chamara Weerasinhe
    Lankawe inna live and studio voices deke wenasak nathima artists la dennek. Me wage voices aaith eida kiyala nam sekayak thibe.
    Damiyage voice eka nm supirima. Pora drugs, yaluwo nisa ara kela wela oluwa aul wenna kalin pattama voice ekak thibbe
    Dan aye shape wela innawa
    ------ Post added on Nov 13, 2024 at 2:56 PM
     
    • Like
    Reactions: planner123