"චාමර වීරසිංහ ගේ සිංදුවල තියෙන තැන්" [UPDATED VERSION]
චාමර වීරසිංහ ගේ සින්දු අහද්දී දැනෙන විශේෂ දෙයක් තමයි විශේෂ තැන් ආශ්‍රය කරගෙන සිංදු ලියවිලා තියෙන කාරණය.
ඉතින් මට ඕනේ වුණා ඒ තැන් ටික එක මැප් එකකට ගෙන්න.
මුලින්මස් දාපු මැප් එක ෆේස්බුක් එකේ ඉන්න යාළුවන්ගේ උදව්වෙන් අප්ඩේට් කරන්න මට පුළුවන් වුණා.
මේ තියෙන්නේ ඒ අප්ඩෙටඩ් මැප් එක.
චාමරගේ සිංදු අහන අය මේ මැප් එක ලයික් කරලා, ශෙයා කරලා දෙන්න.