TFS bro... Rep++ patta
Dragon Kolla Well-known member Oct 26, 2015 9,330 1,597 113 මකර ලන්තෙ Sep 3, 2016 #43 rep denna balu. Passe dennm
JayaNiyathai Junior member Sep 20, 2014 93 6 8 Kandy Sep 3, 2016 #44 Uthsahaya thibunoth kala nohakkak nomatha punchi thanin pattan aran ada inna thana gana godak aadambarai kollo, kaalayak thibuna meyage sindu nisa jeewithe thibuna duka chuttak adu karaganna...
Uthsahaya thibunoth kala nohakkak nomatha punchi thanin pattan aran ada inna thana gana godak aadambarai kollo, kaalayak thibuna meyage sindu nisa jeewithe thibuna duka chuttak adu karaganna...
meeka Well-known member Oct 1, 2008 5,473 6,330 113 Sep 10, 2016 #45 nihathamani gayakayek... niyamai
hita makuna Well-known member Nov 3, 2012 3,071 3,307 113 Sep 10, 2016 #46 ගීත බෙදා වෙන්කර අසන්නන් සංගීතයේ රස දන්නේ නැත .සෑම ගායකයෙකුගේම ගීත රස විදින්නන් සංගීතයේ රස දන්නා බව මේ වැඩසටහන නැරබීමෙන් බොහෝ දෙනෙකුට පසක් වන්නට ඇත . චාමර වීරසිංහයන් මාතර ප්‍රදේශයේ දුප්පත් පවුලකින් කුඩා පාසලකින් ඉගෙනුම ලබා කළා ලොවට පිවිසියෙකි.මා ඔහු හා ඔහුගේ සහෝදරයා ගැන පවුද්ගලිකවම දන්නේ මගේ ගමත් මාතර නිසාය .ගායන දිවිය ආරම්බයේ වෙනත් ගායකයන්ගේ ගීත ගායන කරද ඔහුගේම හඩින් ඔහුගේම ගීත ගායනා කරන කල රට පුරා ඉහල ජනප්‍රියත්වයක් හිමි කරගත්තේය.චාමර,දමිත් අසංක ,සම්පත් අනුරුද්ද වැනි ගායකයන් එකල ප්‍රචලිත වුයේ වේරලියද්ද මහතාගේ හඩට සමාන හෝ ඒ හඩ අනුකරණය කරන්නන් ලෙසය.නමුත් චාමරට හා දමිත් අසන්ක යන දෙදෙනාටම ඔවුන්ගේම අවේනික හඩවල් ඇති බව මම අත්දැකීමෙන් දනිමි . මමද එකල නිකුත් වූ විගස කැසට් පටය මිලදීගෙන චාමරගේ ගීත ඇසුවෙමි .යන්තමට ආදරය,විරහව තේරුණු අපේ තරුණ සිත් චාමරගේ ලයාන්විත හඩින් සනසවාලීය.චාමරගේ හොද ගීත නැතැයි පවසන්නේ චාමර ගේ ගීත අසා නැති පුද්ගලයන් ය. කිසිදු ගායකයෙකුට විරුද්දව මගේ පවුද්ගලික කෝන්තර නැත .නමුත් බාතිය ,සන්තුෂ් / සෙන්ටිග්‍රේඩ්ස් වැනි ගායකයන් හා කණ්ඩායම් පොෂ් වන්නේත් චාමර වැනි ය ගොඩේ වන්නේ කෙසේද කියා මට වැටහෙන්නේ නැත.මේ කාරණයට ප්‍රවීනයන් ද වගකිවයුතුය.චාමර වැනි ගායකයන්ට කෙදිනකවත් අගය කිරීමක් ලැබී නැත. සදහනක් කර නැත කොලබ පැමිණ එන්රිකේ ඉග්ලෙසියස් ගේ ගීත අසන ගොඩක් පොෂ් කොල්ලන් කෙල්ලන් අපේ ඔපිසියේද ඇත .උන්ගේ ජංගම දුරකතනවල,වාහනයේ සීඩී යන්ත්‍රයේ සිංහල සින්දුවක් නැති තරම් ය .සොයා බැලු විට සිංහල සංගීතය අසා නැති තරම් ය.සමහරු අසන්නේ පදපෙලක් වත් නැති හවුස් ය .උන් ගැන තවත් සොයා බැලු විට ගොඩක් පොෂ් පුද්ගලයන් උපන්තේකට කැසට් යන්ත්‍රයක් දැක වත් නැත .සමහරුන්ගේ ගමට ලයිට් ලැබී ඇත්තේ මෑතකදී ය.බොහෝ උන් ලන්දකට රී දොලෙන් පුක හෝදගෙන කොලබ පැමිණි උන් ය . මෙවන් වැඩසටහන් පැවැත්වීම ගැන ඒ නාලිකාවට මගේ ස්තුතිය . ලයාන්විත හඩින් ලක් ගී ලොව සැරසු ඒ මාතර පුත්‍රයාට මගේ ප්‍රණාමය . මා පවුද්ගලිකව චාමරයන්ගේ සියලු ගීත වලට ප්‍රිය කරමි.පහතින් අමුණන ගීත ඉතා ජනප්‍රිය නොවූ අනර්ග ගීත කීපයකි,රස විදින්න.ජයවේවා
ගීත බෙදා වෙන්කර අසන්නන් සංගීතයේ රස දන්නේ නැත .සෑම ගායකයෙකුගේම ගීත රස විදින්නන් සංගීතයේ රස දන්නා බව මේ වැඩසටහන නැරබීමෙන් බොහෝ දෙනෙකුට පසක් වන්නට ඇත . චාමර වීරසිංහයන් මාතර ප්‍රදේශයේ දුප්පත් පවුලකින් කුඩා පාසලකින් ඉගෙනුම ලබා කළා ලොවට පිවිසියෙකි.මා ඔහු හා ඔහුගේ සහෝදරයා ගැන පවුද්ගලිකවම දන්නේ මගේ ගමත් මාතර නිසාය .ගායන දිවිය ආරම්බයේ වෙනත් ගායකයන්ගේ ගීත ගායන කරද ඔහුගේම හඩින් ඔහුගේම ගීත ගායනා කරන කල රට පුරා ඉහල ජනප්‍රියත්වයක් හිමි කරගත්තේය.චාමර,දමිත් අසංක ,සම්පත් අනුරුද්ද වැනි ගායකයන් එකල ප්‍රචලිත වුයේ වේරලියද්ද මහතාගේ හඩට සමාන හෝ ඒ හඩ අනුකරණය කරන්නන් ලෙසය.නමුත් චාමරට හා දමිත් අසන්ක යන දෙදෙනාටම ඔවුන්ගේම අවේනික හඩවල් ඇති බව මම අත්දැකීමෙන් දනිමි . මමද එකල නිකුත් වූ විගස කැසට් පටය මිලදීගෙන චාමරගේ ගීත ඇසුවෙමි .යන්තමට ආදරය,විරහව තේරුණු අපේ තරුණ සිත් චාමරගේ ලයාන්විත හඩින් සනසවාලීය.චාමරගේ හොද ගීත නැතැයි පවසන්නේ චාමර ගේ ගීත අසා නැති පුද්ගලයන් ය. කිසිදු ගායකයෙකුට විරුද්දව මගේ පවුද්ගලික කෝන්තර නැත .නමුත් බාතිය ,සන්තුෂ් / සෙන්ටිග්‍රේඩ්ස් වැනි ගායකයන් හා කණ්ඩායම් පොෂ් වන්නේත් චාමර වැනි ය ගොඩේ වන්නේ කෙසේද කියා මට වැටහෙන්නේ නැත.මේ කාරණයට ප්‍රවීනයන් ද වගකිවයුතුය.චාමර වැනි ගායකයන්ට කෙදිනකවත් අගය කිරීමක් ලැබී නැත. සදහනක් කර නැත කොලබ පැමිණ එන්රිකේ ඉග්ලෙසියස් ගේ ගීත අසන ගොඩක් පොෂ් කොල්ලන් කෙල්ලන් අපේ ඔපිසියේද ඇත .උන්ගේ ජංගම දුරකතනවල,වාහනයේ සීඩී යන්ත්‍රයේ සිංහල සින්දුවක් නැති තරම් ය .සොයා බැලු විට සිංහල සංගීතය අසා නැති තරම් ය.සමහරු අසන්නේ පදපෙලක් වත් නැති හවුස් ය .උන් ගැන තවත් සොයා බැලු විට ගොඩක් පොෂ් පුද්ගලයන් උපන්තේකට කැසට් යන්ත්‍රයක් දැක වත් නැත .සමහරුන්ගේ ගමට ලයිට් ලැබී ඇත්තේ මෑතකදී ය.බොහෝ උන් ලන්දකට රී දොලෙන් පුක හෝදගෙන කොලබ පැමිණි උන් ය . මෙවන් වැඩසටහන් පැවැත්වීම ගැන ඒ නාලිකාවට මගේ ස්තුතිය . ලයාන්විත හඩින් ලක් ගී ලොව සැරසු ඒ මාතර පුත්‍රයාට මගේ ප්‍රණාමය . මා පවුද්ගලිකව චාමරයන්ගේ සියලු ගීත වලට ප්‍රිය කරමි.පහතින් අමුණන ගීත ඉතා ජනප්‍රිය නොවූ අනර්ග ගීත කීපයකි,රස විදින්න.ජයවේවා